මන් අහලා තියෙනවා එලියන්ත වයිට් කුන්ඩලිනි අවදිකරපු කෙනෙක් කියලා එයාට ලෙඩකට බෙහෙත් කරන්න ඕන විදිය කව්ද කෙනෙක් කනට කරලා කියනවා කියල තමයි කියන්නෙ මෙවගෙ තව අය ඉන්නවද ලංකාවෙ