එලිසබෙත් මහ රැජිණගේ යට ඇඳුම වෙන්දේසියේ

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ජංගි සීන් එකක් නේ :P:P

    අර පොර අවුරුදු 40 ක් ඕක තියං මොන රෙද්දක් කොලාද මංදා
    :rolleyes::rolleyes::rolleyes:
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,636
    1,577
    113
    tbacksexyunderwear502sm.jpg

    [/COLOR][/B][/CENTER]
    podi ekakne,, wendesi karnna tharam watinne ne,,
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    දැන් ඕක ගන්න එකා ගෙදර වෙනම තැනක් හදලා මල් පහන් පත්තු කරලා ජංගිය තියාවි ලෝකෙටම පේන්න ලොක්ක වගේ... :rofl::rofl::rofl:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ජංගි සීන් එකක් නේ :P:P

    අර පොර අවුරුදු 40 ක් ඕක තියං මොන රෙද්දක් කොලාද මංදා
    :rolleyes::rolleyes::rolleyes:

    හිතාගන්න බැරුව ඉන්න ඇති මොකද කරන්නෙ කියලා......:lol::lol::lol:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    දැන් ඕක ගන්න එකා ගෙදර වෙනම තැනක් හදලා මල් පහන් පත්තු කරලා ජංගිය තියාවි ලෝකෙටම පේන්න ලොක්ක වගේ... :rofl::rofl::rofl:

    අනිවා.... කාගෙ උනත් ඕකක් ගන්න එකා ඩෙෆා ඒවගේ එකෙක් වෙන්න ඕනි.......:lol::lol::lol: