පේන විදිහට කෙල්ල ෆන් එකේ ඇවිල්ල ලිෆ්ට් එකට නැග්ගේ, ෆන් එකට වගේ ඔක්කොම් ෆ්ලෝර්ස් වලට යන්න බට්න් ඔබල ඉන්නවා එත් එක්කම මොකක් හරි ලොකු සද්දෙකට බයවෙනවා එත් එක්කම බයවෙලා කොරිඩෝ එක දිහා බලනවා මුලින් කව්රුත් පෙන්න ඉන්නේ නැතුව ඇති එත් පස්සේ කෙල්ලව බයකරල එලියට ගෙන්න ගන්නවා.. එළියේ ඉන්න එකා දන්නවා ලිෆ්ට් එකේ කැමරා තියෙනවා කියල ඒ නිසා පෙන්න එන්නේ නෑ..මොනවා හරි කියලා කෙල්ලව බය කරගන්නවා වගේ පෙන්නේ.. කෙල්ලට පිස්සුවෙන් වගේ ලිෆ්ට් එකේ දොර ලග හැසිරෙන්න කියල ඔක්කොම ෆ්ලෝර්ස් වලට යන්න බට්න් ඔබල එලියට එන්න කියල ගෙන්න ගන්නවා වගේ පෙන්නේ.. එතකොට ලිෆ්ට් එක ආයේ උඩට එන්න සෑහෙන වෙලා යන නිසා..අනික කෙල්ලට පිස්සුවක් තියෙනවා කියල පෙන්නන.! ඊට පස්සේ රූෆ් ටොප් එකට ගෙනිහින් මරල ටෑනක් එකට දාන්න ඇති.. ඕකෙම වැඩ කරන එකෙක්ගේ හරි කලින් වැඩ කරපු එකෙක්ගේ ගේම් එකක් වෙන්න ඇති... මොකද රුෆ් ටොප් එකට යන්න ලොක් අරින්න දන්නේ උන් නිසා අනික කැමරා වලට පෙන්න එන්නේ නැතුව වැඩේ දෙන නිසා! සැලසුම් සහගත මරණයක් !
කෙල්ලගේ පෙනහළු වල වතුර නෑ කියන්නේ මරල තමයි ටැංකියට දල තියෙන්නේ..
හෝටල් එකේ නාකි පොරක් කියල තියෙනව ලොකු සද්දෙකට බය උන කියල ලිෆ්ට් එකට නැග්ග කෙල්ලත් බය උනේ ඒ සද්දෙටම වෙන්නත් පුලුවන්. ගොඩක් දුරට එක වෙඩි සද්දයක් වෙන්න පුලුවන්.. සමහර විට වෙන එකෙක් මොකෙක්ව හරි වෙඩි තියල මරද්දී කෙල්ල ඒ ෆ්ලෝර් එකේ හිටපු නිසා කෙල්ලවත් මරන්න ඇති
Last edited: