එලීසාගේ_අභිරහස්_මරණය

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    නෑ මචන් මම කියන්නේ ඒකි දොර වහන්න ට්‍රය් කරනකොට දොර වැහෙන්නේ නෑ ,ඉතින් ඒලියට ගිහිල්ලා බැලුවම කවුරුත් නෑ ,ඒ සීන් එකට බය වෙන්න ඇති .ඒවුනාට දොර අන්තිමට ඇරෙන වැහෙන එක තමා හිතා ගන්න බැරි

    Machn mulin button 4k press karala kella yanne,so lift eka e floors walata yanawa...
     

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    oya kella lift eke eliyata gihin hand signals karanawa wage mata penne! like deaf minissu ekka kathakaranne hand signal walin
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ ඇඟ මෙව්වා වෙලා ගියා ඩෝ..:dull: අර සෝපානයේ වීඩියෝවෙ මේකි හෙන අමුතුයිනේ බං.. දැක්කද එළියට ගිහින් ඇඟිලි මිරික මිරික මක්කද කරනවා.. :nerd:
    හොල්මං..:dull:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මෙහෙමයි ලිෆ්ට් එකේ මේකි මොකක්ද ඔබන බට්න් එක කියලා කවුරුත් දන්නේ නෑ නේ බං. හෝල්ඩ් කරලා තියෙන බට්න් එක ඔබනවද දන්නේ නැහැනේ. මානසික රෝගයක් තිබෙන බවක් තමයි මට නම් තේරුනේ. ලිෆ්ට් එකෙන් බැහැලා යන්න කලියෙන් ආයේ ෆ්ලෝර් 4-5 ක බට්න් ප්‍රෙස් කරලා බහින්නේ. ඒ කියන්නේ බන් සමහර විට ඒකයි වැහිලා එක එක ෆ්ලෝර් එකේදි ඇරෙන්නෙ වැහෙන්නේ.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    නෑ මචන් මම කියන්නේ ඒකි දොර වහන්න ට්‍රය් කරනකොට දොර වැහෙන්නේ නෑ ,ඉතින් ඒලියට ගිහිල්ලා බැලුවම කවුරුත් නෑ ,ඒ සීන් එකට බය වෙන්න ඇති .ඒවුනාට දොර අන්තිමට ඇරෙන වැහෙන එක තමා හිතා ගන්න බැරි
    ඔව් මම කිව්වේ උබ කියන එක වැරදි නැ. මම කිව්වේ එකී එනකොට අවුලක් නැ කියලා
    අන්තිමට ඇරෙන වැහෙන එකනම් එකී බට්ටන් 4ක් විතර ඔබලානේ යන්නේ ඒ floors
    වල ලිෆ්ට් එක නැවතිලා දෙරවල් ඇරෙනවා පෙන්නේ කැමරා එක තියෙන්නේ ලිෆ්ට් එක
    ඇතුලේ හින්දා අපිට පෙන්නේ එකම තැන ඇරෙනවා වැහෙනවා වගේ


    අඩෝ ඇඟ මෙව්වා වෙලා ගියා ඩෝ..:dull: අර සෝපානයේ වීඩියෝවෙ මේකි හෙන අමුතුයිනේ බං.. දැක්කද එළියට ගිහින් ඇඟිලි මිරික මිරික මක්කද කරනවා.. :nerd:
    හොල්මං..:dull:
    :lol::lol::lol:
     

    SOLVIN

    Banned
    Feb 2, 2015
    32
    9
    0
    මේ කතාවේ උබ කියන තරම් දේවල් සිද්ද වෙලා නැහැ. ගොඩක් මිනිස්සු විසින් ගොතපු කතා.
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K


    මම මේ විදියට මේ ගැන දැක්කා..කොහොමත් ඔතන තිබුණ දේවල් වලින් සාක්ෂි සාගරයකින් පොල් කට්ටෙන් එකක්වත් දීලා නැති නිසා මේ කියන දේවල් හෙනම ගොබ්බ වෙයි ඈ..

    මම දන්න විදියට දියේ ගිලීමකට ලක්වෙලා මැරුණ කෙනෙක් ගේ ඒකත් සති ගානක් ගෝ මාසයක් ගිහින් හම්බෙන බොඩි එකක පෲෆ් හොයනව කියන්නේ සෑහෙන අමාරු වැඩක්..සාක්ෂි සෑහෙන ප්‍රමාණයක් නැති වෙනවා..මොකද ඕවා ඉදිමෙනවා වගේම ගොඩට ගත්තමත් ඉක්මණටම කුණු වෙන්න බලන්නේ..

    නිකන් වතුර ටැංකියකට වැ‍ටුණා වගේ නෙමේ..පාචිච්චියට ගන්න ටැංකියකට වැටිලා තියෙන්නේ..සාමාන්‍යයෙන් ඔය වතුර ටැංකි වලට එන්නේ..පිරිසිදු කරපු වතුර අපේ රටේ Water Treatment Plan එකේ විදියට නම් ඕකේ ක්ලෝරීන් සවලෙන් ගන්න තරමට තියෙයි..එහෙම උනා නම් බොඩියේ මස් ටිකවත් ඉතුරු වෙන්නේ නෑ..:P:P:P වෙලාවට ඒ රටවල ක්ලෝරීන් Water treatment වලට ගන්නේ නෑ..ඒත් වතුරේ සති දෙකක වගේ කාලයක් නිතරම අළුත් වෙන වතුරත් වැටෙන නිසා බොහෝ විට ඇඳුම් තිබුණා නම් දිය වෙලා යන්න පුලුවන් නේද.අර ලිෆ්ට් එකේ ඉන්න කොට ඇඳන් හිටිය රතු කබාය දවස් ගානකට හෝටලේ වතුර වල පැහැය වෙන්න ප්‍රමාණවත් වෙන්න ඇති..ගඳ නම් ඉතින් ඕජස් වල බලපෑම..වෙන්න පුලුවන්..

    සාමාන්‍යයෙන් මනුස්සයක් වතුරට වැ‍ටුණම පීනන්නත් බැරි නම් ගිලෙනවා.පණ පිටින් වැ‍ටුණ නම් පිනන්නත් බැරි නම් ජබු ගහල කරල දඟලන්න ගියාම කොහොමත් වතුර පෙවෙනවා එහෙම උනා නම් පෙණහල්ලේ වතුර තියෙන්න ම ඕන..පීනන්න පුලුවන් කම තිබිලා එයාට ගොඩ එන්න බැරිව හිටිය නම් අඩුම ගානේ එය ඒ වෙනුවෙන් උත්සාහ කලා කියල හරි තියෙන්න ඕන..නියපොතු තුවාල වෙලා හරි ටැංකියේ බිත්ති වල සීරුම් ලකුණු හරි..
    ඒ එකක් වත් නෑ කියන්නේ ටැංකියට බොඩි එක එනකොටම මෙයා මැරිල ඉවරයි.

    සමහර විට මැරිල දවසකට හෝ දෙකකට පස්සේ ආවා වෙන්නත් පුලුවන්.. ටැංකිය ගාවට කාටවත්ම නොපෙනී කාටවත්ම එන්න බෑ කියන දේ කොච්චර දුරකට කොච්චර වෙලාවකට කීදෙනෙක්ට වලංගුද කියන තැන බලන්න වෙනවා..මෙතන අපරාධයක් උනා නම් ඒකට හෝටලේ සම්බන්ධෙකුත් තියෙනව නම් අර වීඩියෝ Footage එක අන්තිමට ඉතුරු උන තැන අවුල් වගේ..
    ඔක්කොමත් හරි ඉන්ටනෙට් එකේ තියෙන වීඩියෝ එක ටයිම් ෆ්‍රේම් එඩිට් එකක් වෙලා කියනවා... මට සෑහෙන විස්වාසයක් තියෙනව මේ කියල තියෙනවට වඩා ඉවිඩන්ස් ඔතන තිබුනා වගේම සමහර දේවල් හොයා ගත්තා කියලත්..යම් ලිමිට් එකකට විතරක් මීඩියා වලට දෙන්න ඇති.මොකද හොටෙල් එකට මාරම හිස්ට්‍රි එකක් නේ තියෙන්නේ.:P:P:P:P:P .ඒක වැරදි විදියකට අප්-ඩේට් වෙනවට වඩා ඔය විදිය හොඳ ඇති...:yes::yes::yes::yes::yes:

    මට හිතෙනව මේ ළමය දැකිය නොයුතු මොකක් හරි දෙයක් දකින්න හෝ සමහර විට එයාට නො ඇසිය යුතු යමක් ඇසෙන්න හෝ ඇහෙන්න ඇති..ඒ දේ එයාගෙන පිටට යන එක වලක්වන්න තිබුණ එකම විදිය හෝ හොඳම විදිය මේ විදිය වෙන්න ඇති.. :(:(:(:(:(

    (බොට හොදක් වෙන්නේ නෑ මේ ත්‍රෙඩ් එක දැම්මට දැන් මට රෑට හීනෙන් පේන්නෙත් මේක..එක එක විදියට හිතල බලන්නත් මරු.. රෙප් 10+ මගෙන්..)​
     
    • Like
    Reactions: richlife

    IsPra

    Member
    Nov 13, 2014
    337
    67
    0
    mamanam hithanne mehemayi minissu kiyanne maha puduma jathiyak. mokak hari manasika awlak thiyenna athi samahara wita bootha balawegayakda danne na. samahara pissu manussayanta hitha ganna bari sharira shakthiyak thiyanawa. samanya manusseyekuta nathi tharam. Angampora, wushu wage krida waladi wenneth ape e abyanthara shakthiya ape palanaya yatathata ganna ekane. palanayak nathi shakthiyak thamanta wagema anunnatath winashakari wenna puluwan.

    meya marila sathi ganakinne body 1 hamba wune adum galawa dammanam nathi wenna kal hodatama athi.
    meyata meyawa palanawa karaganna baruwa me wade wuna wenna barida?
    :confused::confused::confused:
     
    Last edited: