ඒකට තමා මම කලින් ලිව්වෙ රුසියන් කාරයො satire පාවිච්චි කරන්නෙ මොකටද කියල හොයල බලන්නයි කියල.නැහැයි කියල ඔප්පු කරන්න බෑ කියල ඒක එහෙමයි වෙන්නේ නෑනේ රාල......දැන් අල්ලා නෑ කියල ඔප්පු කරන්න බෑ කියල අල්ලා ඉන්නවා වෙනවද? ඕක satire ආටිකල් එකක් ඒක තමයි සරලම නිරීක්ෂණය ඒක එහෙම නෙවෙයි කියල ඔප්පු කරන්න ඕනේ නම ඔයයි ඒක ඔප්පු කරන්න ඕනේ.......
උඩ කතන්දරේ තමා ඒකට අදාළ වෙන්නේඅහල තියනවද burden of proof කියල දෙයක් ගැන?
ට්‍රැක් පනින්න වුණේ ඔහෙගේ තියෙන නොතෙරුම් කමට තේරුම් ගන්න පහසු වෙන කරුණක් ඉදිරිපත් කරන්න වුණ හින්ද නේ. එතකොට කවුද අනාතයා කියලා හැමෝටම පෙනුනනේඇයි මේ ට්‍රැක් පනින්නේ?අනාත උනා නේද?
සුබසෙත - ඕකෙ මන්තරයි වෙදකමයි දෙකම තියෙනවා - රටේ පිළිගත් ක්ෂේත්‍ර ප්‍රවීණයින් විසින් සකස් කරන ලද දේශීය විද්‍යාත්මක සංග්රහයක්කෝ කියමු බලන්න මොනවද ඔය දේශීය science journal කියල ඔයාගේ බහුබූත පල කෙරුන. ඇයි කියාගන්න දෙයක් නැද්ද?![]()
ඒක තමා මම ලිව්වෙ, කෙනෙක්ට එහෙමත් කියන්න පුළුවන් කියලා. ඔයාගෙ කලින් ඒ කියපු කතාවත් ඒ ජාතියෙ එකක් කියලා. මොන්ටිසෝරි ලෙවල් එකටත් පහලයි ඒක කියල. දැන් එතකොට කවුද එපික් ෆේල් ?එලිසබෙත් කියන්නේ මිනිස් කාන්තාවක්.......මිනිස්සුන්ගේ බහිශ්රවී පද්දතිය ගැන science journal වල ඕනේ තරම් විස්තර පල වෙලා ඇති.......එපික් ෆේල් රාලේ එපික් ෆේල්![]()

ඔයාට මම ලියපු එක වැරදිලා කියවිලා.
ඔයා හපාකන්න බල්ලෙක්ද?![]()

අනාත උනා නේද?

ඒකනේ ත්‍රෙඩ් එකට රිප්ලයි කරපු ගමන් නෝටිස් වෙන්නේ
ඕකේ 

ගෙදර ලයිට් බල්බ් එක ගහකින් කඩාගත්තද ? වාහනේ එන්ජිමට දාන්නෙ වතුරද ? කුහක වෙන්න එපා රාලේ, ඕකට උත්තරේ ඔයාගේ හිත දන්නව.