එලීසා සෘද්ධියෙන් පුටින්ට තග දාල/eliza's shapeshift

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,720
    113
    ඉදිරියේ රාළ;20433769 said:
    ඔය shape shifting කියන්නේ බටහිර පැරණි රටවල අය දුර්වලය කියල හිතෙන මිනිස්සුන්ව තමන්ට නතු කරගන්න අනාදිමත් කාලෙක ඉඳන් පාවිච්චි කරපු ක්‍රමයක්.

    සුද්දා උඹට ඒක නොකියා ඔහොම උඹේ මොළේ හේදුවම උට පුළුවන් ලස්සනට උඹවත් ගොනාට දක්කන්න. ඒක තමා උඹට හයිනා ගහල තියෙන්නේ. :P:P:P

    සරම බිම නේ :lol::lol: ශේප් එකේ ඇඳගනින් අපි දැක්කෙ නෑ වගේ ඉන්නම් :rofl::rofl:
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    ඔය shape shifting කියන්නේ බටහිර පැරණි රටවල අය දුර්වලය කියල හිතෙන මිනිස්සුන්ව තමන්ට නතු කරගන්න අනාදිමත් කාලෙක ඉඳන් පාවිච්චි කරපු ක්‍රමයක්.

    පොළබවා ගනිඉමක් වගේද නැත්නම් zombi වගේද
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    ඉදිරියේ රාළ;20433784 said:
    ලිපියෙ තියෙන විදියට නම් මූණ reptile කෙනෙක් කරල පෙන්නුවාය කියලයි කියන්නේ.

    හුටා

    උගේ ඔලුවේ අව්ලක් ද කොහෙද
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,908
    1
    58,199
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    654.gif
     
    upwork_worker

    Member
    Jul 15, 2016
    26
    2
    0
    ඉදිරියේ රාළ;20433586 said:
    මම උණට කැස්සට හෙම්බට බොන්නේ මේක. පැනඩෝල් කැලේ. ඩෙංගු හිටං හොඳ වෙනවා.

    cough.jpg

    බලපන්කො සිංහල වේද කමේ තරම පෙට්ටියේ තියෙන්නේ ඉංගිරිසි අකුරු :lol: හුත්තේ සිංහල වෙදකම
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉදිරියේ රාළ;20433454 said:
    මුලින්ම මේක සිහියෙ තියා ගනිල්ලා. උඹලට මතක ඇති බුදු හාමුදුරුවන්ට වැඩ පෙන්නන්න වතුර උඩින් ඇවිදපු බුවෙක් ගෙ කතාව. බුදු හාමුදුරුවො වදාළේ ඒ බලය තොටියගෙ ගාස්තුව තරම් වත් වටින්නෙ නෑ කියලයි. මේ shapeshift කියන්නෙ ඊටත් වඩා නොවටින වැඩක්. ඒත් ඒකත් කරල කියහංකෝ. පහල එක කොටලා බලාපල්ලා .

    http://www.inquisitr.com/3084347/ou...-is-a-shape-shifting-reptilian-hybrid-satire/

    මේ shape-shifting කියන්නෙ මන්ත්‍ර විද්‍යාවේ එන අමු කටු වැඩක්. අවුරුදු ගාණක් එකම මන්තරේ පුළුවන් හැම වෙලේම කියව කියව ඉන්න ඕනා. එහෙම කරලත් අවුරුදු ගාණක් (සමහර විට අවුරුදු 10 හෝ ඊටත් එහා) ගිහින් ප්‍රතිපල ලැබෙන වැඩක්. ඒ ලැබෙන දේත් වටින්නෙ නෑ. ඒක ගැන දන්න නිසාම අපේ මන්තර වැඩ්ඩො කවමදාක්වත් මේ වැඩේ තමන්ගෙ ඇඟට කළේ නෑ. කළේ මැරුණු ශරීර වලට. විශේෂිත "පිල්ලු" වර්ග මේ ගණයට වැටෙනවා.

    දැන් සීන් එක මේකයි. එලීසාට මන්තර මතුරලා shape-shifting කරන්න පුළුවන්. එතකොට විද්‍යාත්මකයි.

    හැබැයි අපේ වෙද මහත්තයෙක් දෙහි කපලා නූලක් හෝ මැසිමක් දාල ලෙඩෙක් සුව කරන්න හදනකොට ඒක අවිද්‍යාත්මකයි අවිද්‍යානුකූලයි.

    මොකක්ද බං එතකොට ඔය අහවල් විද්‍යාව කියන්නේ ? අමු ප්‍රෝඩාවක්ද ?

    කවුද එහෙම කිව්වේ?
     
    කවුද එහෙම කිව්වේ?
    අමුතුවෙන් කියන්න ඕන නෑනේ. තේරුම් ගන්න අමාරු ගැඹුරු දෙයක් නෙවෙයි නේ තියෙන්නේ.

    සුද්දිට පුළුවන් නම් මන්තර අවුරුදු ගාණක් තිස්සෙ ජප කරලා ඔය වගේ වටින්නෙ නැති හැකියාවන් ගන්න, ඒක විද්‍යාත්මකයි නේ. අවිද්‍යාත්මකයි නම් මහ සුද්දි ඕක කරන්නෙ නෑනේ.

    හැබැයි සුද්දන්ට ඕන විදියට මොළ හේදිච්ච ලංකාවේ විද්‍යාඥයෝය කියා ගන්නා උදවිය අපේ වෙද මහත්තයෙක් මහ සුද්දි කරනවා වගේ මතුරලා දෙහි කපල නූලක් හෝ යන්ත්‍රයක් දැම්මොත් ඒක අවිද්‍යාත්මකයි.

    එතකොට මොකක්ද ප්‍රෝඩාව ?
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඉදිරියේ රාළ;20436933 said:

    20 වැනි සියවසෙන් පස්සේ උන්ට තියන එකම මන්තරේ තමා ආයුද

    එක්කෝ නයෂ්ටික නැත්තම් තුවක්කු හෝ බෝම්බ වැනි වෙනත් ආයුද

    උන්ගේ තියන එකම මන්තරේ ඕක තමයි වෙන නම් ජප කරන්න මන්තර නැ බන්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඉන්ටනෙට් එකේ ඉංග්‍රීසියෙන් තිබ්බ පලියට ඕව ඇත්ත වෙන්නෙවත්, විද්‍යාවවත් වෙන්නේ නෑ රාලේ :D පොලව රවුම් නෑ පැතලියි කියන කට්ටියත් තාම ඉන්නව ඔය රටවල.
     
    සොහොන;20436948 said:
    20 වැනි සියවසෙන් පස්සේ උන්ට තියන එකම මන්තරේ තමා ආයුද

    එක්කෝ නයෂ්ටික නැත්තම් තුවක්කු හෝ බෝම්බ වැනි වෙනත් ආයුද

    උන්ගේ තියන එකම මන්තරේ ඕක තමයි වෙන නම් ජප කරන්න මන්තර නැ බන්
    උඹ දන්න ටික තමා. CIA එකෙන් දැන් සමාධි ක්‍රම වලින් පවා ඔත්තු බලනවා. ඒකෙ රහ වැටිලා MI6 එකත් දැන් 3000ක් ට්‍රේන් කරනවා.

    ඉන්ටනෙට් එකේ ඉංග්‍රීසියෙන් තිබ්බ පලියට ඕව ඇත්ත වෙන්නෙවත්, විද්‍යාවවත් වෙන්නේ නෑ රාලේ :D පොලව රවුම් නෑ පැතලියි කියන කට්ටියත් තාම ඉන්නව ඔය රටවල.
    නෙට් එකේ තිබ්බ පලියට නෙවෙයි ඕක දැම්මෙ. ඕක හෙන පරණ නිවුස් එකක්. මම ක්‍රම කීපයකින් ඕක verify කර ගන්න හැදුවා. ඒවයින් ආපු තොරතුරු අනූව ඕක බොරුවක් නෙවෙයි. ඕක යුරෝපයේ ගොඩක් ප්‍රභූ පැලැන්ති වල තියෙන ප්‍රසිද්ධ රහසක්.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉදිරියේ රාළ;20436933 said:
    අමුතුවෙන් කියන්න ඕන නෑනේ. තේරුම් ගන්න අමාරු ගැඹුරු දෙයක් නෙවෙයි නේ තියෙන්නේ.

    සුද්දිට පුළුවන් නම් මන්තර අවුරුදු ගාණක් තිස්සෙ ජප කරලා ඔය වගේ වටින්නෙ නැති හැකියාවන් ගන්න, ඒක විද්‍යාත්මකයි නේ. අවිද්‍යාත්මකයි නම් මහ සුද්දි ඕක කරන්නෙ නෑනේ.

    හැබැයි සුද්දන්ට ඕන විදියට මොළ හේදිච්ච ලංකාවේ විද්‍යාඥයෝය කියා ගන්නා උදවිය අපේ වෙද මහත්තයෙක් මහ සුද්දි කරනවා වගේ මතුරලා දෙහි කපල නූලක් හෝ යන්ත්‍රයක් දැම්මොත් ඒක අවිද්‍යාත්මකයි.

    එතකොට මොකක්ද ප්‍රෝඩාව ?

    දැන් කවුද කිව්වේ ඔය නිවුස් එක ඇත්තක් කියල? මොන විද්‍යා ප්‍රකාශනයේද තිබ්බේ ඕක ඇත්ත ඕක විද්යාතමකයි කියල?

    ඔයාම බොරු විකාරයක් විද්යාත්මකයි කියල ඒ බොරුව විද්යාතමකයි නම් මගේ බොරු විකාරේ මොකද විද්‍යාත්මක නත්හ්ටේ කියල අහනවා
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඉදිරියේ රාළ;20436971 said:
    උඹ දන්න ටික තමා. CIA එකෙන් දැන් සමාධි ක්‍රම වලින් පවා ඔත්තු බලනවා. ඒකෙ රහ වැටිලා MI6 එකත් දැන් 3000ක් ට්‍රේන් කරනවා.

    :lol:

    කොයි ලෝකෙද බන් උබ ඉන්නේ cia එකෙන් සමාදී ක්‍රම වලින් හොදට ඔත්තු බලනවා නේටෝ එක දම්මලා දකුණු චීන මුහුදේ එක දන්නවාද බන්

    http://www.wsws.org/sinhala/2016/2016jun/usch-17j.html

    ප්‍රධාන නාවික අභ්‍යාසයක් පැවැත්වෙද්දී එක්සත් ජනපද චීන ආතතීන් උග්‍ර වේ

    ඇමරිකානු නාවික හමුදාව විස්තර කල පරිදි “සංකීර්න, අධි තාක්ෂනික යුද අභ්‍යාසය” සැලසුම් කර ඇත්තේ, නාවික හමුදා තුන ඒකාබද්ධ මෙහෙයුමක නිරතවීමේ හැකියාව වැඩිකිරීමටය. “මලබාර්”යුද අභ්‍යාසය ලෙස නම්කර ඇති, සතියක කාලයක් දැනට බටහිර පැසිෆික් සාගර කලාපයේ පැවැත්වෙන එයට ඇමරිකානු, ජපන් හා ඉන්දීය යුද නැව් සම්බන්ධවී ඇත. ඉලක්කය පැහැදිලිවම චීනයයි. මෙහෙයුම ආවරනය කරන නාවික යාත්‍රා, චීනය කලාපය තුලට යවා ඇත.
    මෙහෙයුම සදහා පෙන්ටගනය, යූඑස්එස් ජෝන් සී ස්ටෙනිස් හා සමස්ත ප්‍රහාරක බල ඇනිය ද තවත් මතුපිට යාත්‍රා කරන නැව් හතරක් හා ලොස් ඇන්ජලීස් වර්ගයේ න්‍යෂ්ඨික ප්‍රහාරක සබ්මැරිනයක් ද යොදවා ඇත. ඉන්දියාව රහසිගත ෆ්‍රිගේට් ආරක්ෂක නැව් දෙකක්, මිසයිල් සහිත කෝවේට් හා පරිවාරක නැව් ද ජපානය තමන්ගේ දැවැන්ත හෙලිකොප්ටර් සහිත යුද නැව ද යවා ඇත. එය වනාහි ප්‍රහාරක ගුවන් යානා වලින් සන්නද්ධ නැවක් වෙනත් ආකාරයෙන් හැදින්වීමක් පමනි.
    වොෂින්ටනය 2015 වසරේ මුල පටන් වඩ වඩාත් ඝෝෂාකාරී ව්‍යාපාරයක් දියත් කරමින්, චීනය දකුනු චීන මුහුදේ මුහුද ගොඩකිරීමේ කටයුතු වල යෙදීම “ව්‍යාප්තවාදී” හා “මිලිටරිවාදී” යයි හෙලාදැකීමට පටන් ගත්තේය. යථාර්තය නම් ඇමරිකාව, ගිනිකොන දිග ආසියාවේ චීන අසල්වැසියන්, විශේෂයෙන්ම ෆිලිපීනය හා වියට්නාමයත් චීනයත් අතර දිගු කලක් තිස්සේ පවතින භෞමික ගැටලු ඉව බව නැතිව ගසාකමින් සිටින බවයි. ඇමරිකානු නාවික හමුදාව අවස්ථා තුනකදීම දකුනු චීන මුහුදේ චීන පාලනය යටතේ ඇති දිවයින්වල සැතපුම් 12 සීමාව තුලට යුද නැව් යවා ඇත.
    චීනයේ පැවැත්වෙන මෙවර ආසියාන් (ගිනිකොන දිග ආසියානු රටවල්) රැස්වීමේදී මේ ප්‍රශ්නය ගැන තියුනු මතභේද මතුව තිබේ. රැස්වීමේ සාමාජිකයින් දකුනු චීන මුහුදේ වැඩෙන ආතතීන් පිලිබදව “බරපතල කනස්සල්ල” පල කරන ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත්කොට තිබේ. මීට පෙර නිකුත් කල ප්‍රකාශයන්ට වඩා දුර නොගිය ද චීනය නම් නොකල ද එය, තමන්ගේම රට තුලදී නිකුත් කිරීම චීනයට දැඩි රාජ්‍යතාන්ත්‍රික අපහසුතාවක් ඇතිකර තිබේ. පැය කිහිපයකට පසුව ආසියාන් ප්‍රකාශය ඉල්ලා අස්කර ගත්තේය. චීනය සමග වඩාත් සමීප සබදතා ඇති රටවලට වෙනත් අදහස් තිබෙනු ඇති බව නිසැකය.
    මලබාර් අභ්‍යාස පැවැත්වෙන්නේ දකුනු චීන මුහුද තුලම නොව, ෆිලිපීනයට නැගෙනහිරෙන් ඇති ෆිලිපීන මුහුදේය. එහෙත් චීනයට පහරදීමේ දුරකින් විශාල සංඛ්‍යාවක් යුද නැව් රැස්කර තිබීම ප්‍රකෝපකාරී ක්‍රියාවකි.
    චීන නාවික හමුදාවේ නිරීක්ෂන යාත්‍රාවක් අභ්‍යාසය පැවැත්වෙද්දී යූඑස්එස් ස්ටෙනිස් පිටුපස පැමින ඇතැයි ඇමරිකානු නාවික හමුදාව පවසයි. ජපාන නිලධාරීන් පැවසුවේ, වෙනත් චීන නිරීක්ෂන ඔත්තු බැලීමේ යාත්‍රාවක් 15දා ජපාන මුහුදු සීමාව අසලින් කුචිනොරාබු දිවයින් පසුකර යාත්‍රා කල බවත්, ටෝකියෝවේ චීන තානාපති කාර්යාලයට මේ පිලිබදව පැමිනිලි කල බවත්ය. පසුගිය 9දා චීන ආරක්ෂක ෆ්‍රිගේට් යාත්‍රාවක්, ජපානය සෙන්කාකු ලෙසත් චීනය ඩයේයු ලෙසත් හදුන්වන නැගෙනහිර චීන මුහුදේ මතහේදයට ලක්ව තිබෙන දිවයින් කලාපයේ සැතපුම් 24 සීමාව තුලින් යාත්‍රා කල බව වාර්තා විය.
    මලබාර් පටන් ගත්තේ ද්වි පාර්ශවික යුද අභ්‍යාසයක් ලෙස 1992දීය. ඇමරිකාව හා ඉන්දියාව ඒකාබද්ධව සිදු කල අභ්‍යාසය පසුව ජපානය ද ස්ථාවර සාමාජිකයෙක් ලෙස ඇතුලත් වන පරිදි 2014 සිට පුලුල් කරන ලදී. පසුගිය ජූලි මාසයේදී ඇමරිකානු සහකාර ආරක්ෂක ලේකම් රොබට් ස්කර් යෝජනා කලේ, ඕස්ට්‍රේලියාව ද නිතිපතා ඊට සම්බන්ධ කරගත යුතු බවයි. දැන් පැවැත්වෙන, මෙතෙක් පැවති විශාලතම අභ්‍යාසයට, සබ්මැරීන් නාශක යුද කටයුතු, ගුවන් ආරක්ෂක අභ්‍යාස හා සොයා ගලවා ගැනීමේ ක්‍රියාන්විත ඇතුලත්ය.
    මලබාර් වැනි මිලිටරි අභ්‍යාස පුලුල් කිරීම, චීනය සමග යුද්ධයට සූදානම් වීම සදහා ඉන්දු-පැසිෆික් කලාපය පුරා මිලිටරි තරකිරීම හා ඇමරිකාවේ “ආසියාවට හැරීමේ” කොටසකි. පසුගිය පස් වසර මුලුල්ලේ වොෂින්ටනය, කඩිනමින් චීනය වැටලිය හැකි ආකාරයට, මිලිටරි සන්ධාන හා මූලෝපායික හවුල්කාරිත්වයන් මෙන්ම ඕස්ට්‍රේලියාව හා ෆිලිපීනය වැනි තැන්වල මෙන් කදවුරු ගොඩනැගීමේ වැඩ සටහන් සහතික කර ගැනීමට ද වෙහෙස විය.
    චීනය සමග යුද්ධයේදී වොෂින්ටනයේ ගුවන්මුහුදු සටන පිලිබද මූලෝපායට නාවික බලය ප්‍රමුඛ වන්නේය. චීන ආර්ථිකයේ ගෙල සිරකිරීමේ එල්ලය ඇති නාවික අවහිර කිරීම් මගින් සහාය ලැබෙන, බටහිර පැසිෆික්හි කදවුරුවල සිට, නැව් හා සබ්මැරීන් යාත්‍රාවල සිට චීනයට දැවැන්ත ගුවන් හා මිසයිල් ප්‍රහාර එල්ල කිරීම මේ සැලසුම් වලට ඇතුලත්ය. මෙම යුද සූදානමේදී ඉන්දියාව මෙන්ම ජපානය හා ඕස්ට්‍රේලියාව ද තීරනාත්මක යයි වොෂින්ටනය සැලකිල්ලට ගෙන තිබේ.
    “එක්සත් ජනපදය, ඉන්දියාව හා ජපානය, ආසියාවේ ඈත මුහුදෙහි නව පර්යායක් හැඩ ගැස්වීමට පටන් ගනියි” යන හිසින් වෝල් ස්ට්‍රීට් ජර්නලයේ පලවූ ලිපියකින්, මලබාර් අභ්‍යාසයේ පුලුල් මූලෝපායික ඇගවුම් ගෙනහැර දක්වා තිබුනි. එහි මෙසේ ද සදහන් විය. “කලාපීය බලයේ තුලනය චීනයේ නැගීම තුලින් මාරුවී තිබියදී ඇමරිකාව, ඉන්දියාව සමග මූලෝපායික බැදීම් ශක්තිමත් කර ගැනීම පිනිස කටයුතු කරමින් සිටින අතර ඉන්දියානු සාගරයේ පමනක් නොව පැසිෆික් සාගරයේද වඩා ක්‍රියාශීලී භූමිකාවක් ඉටුකිරීම සදහා නව දිල්ලිය දිරිගන්වයි.”
    රටවල් තුන දැනටමත් ඇමති මට්ටමේ ත්‍රෛයි පාර්ශවික සාකච්ඡා ආරම්භ කර ඇත. පසුගිය වසරේ ඔවුන්ගේ විදෙස් ඇමතිවරුන්ගේ හමුවෙන් පසුව එය පටන්ගෙන තිබේ. ජපානය මෙන් ඉන්දියාව, ඇමරිකාවේ නිල මිලිටරි සහචරයෙක් නොවේ. කෙසේ වුව ද පසුගිය සතියේ වොෂින්ටනයේදී අගමැති නරේන්ද්‍ර මෝඩි ඇගවුම් කලේ, ඉන්දියාව ඇමරිකාවේ යුද සූදානමට සමීපව ඒකාග්‍ර වන බවයි. ඉන්දු-පැසිෆික් කලාපය පුරා සෑම “අංශයකම....ගොඩබිම්, ගුවන් හා සයිබර් අවකාශයේ” වර්ධනය වන මිලිටරි සහයොගිතාව සලකුනු කරමින් මෝඩි හා ඔබාමා ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කලහ.
    ආසියාව පුරා සන්ධාන හා හවුල්කාරිත්වයන් ගොඩනගන අතර ඇමරිකාව, කලාපය තුල දැවැන්ත ලෙස සිය මිලිටරි කටයුතු ගොඩනැගීමේ හා ප්‍රතිව්‍යුහගත කිරීමේ යෙදී සිටියි. 15දා ඇමරිකානු මිලිටරිය හා ඔත්තු සේවා සමග සමීප සම්බන්ධතා සහිත ද්‍රෘෂ්ඨි මන්ඩලයක් වන ස්ට්‍රැට්ෆෝ පල කල ලිපියක, ජපානය මධ්‍යස්ථානය කරගත්, ඇමරිකාවේ 7 වන නාවික බලඇනිය සමග එරට 3 වන නාවුක බල ඇනිය වඩ වඩාත් ඒකාග්‍ර කිරීමේ ඇමරිකානු මිලිටරි සැලසුම් ගෙනහැර දක්වා තිබුනි.
    මේ දක්වා 3 වන නාවික බල ඇනිය ප්‍රධානකොටම යොමුකර තිබුනේ, නැගෙනහිර හා උතුරු පැසිෆික් කලාපයට වන අතර එය දැන් වඩ වඩාත්, චීනයට යාබද බටහිර පැසිෆික් ප්‍රදේශ වෙත යොමුකර ඇත. නාමික වශයෙන් 3 වන නාවික බල ඇනියේ ආඥා යටතේ පැවති යූඑස්එස් ස්ටෙනිස් හා එහි ප්‍රහාරක බල ඇනිය, බටහිර පැසිෆික් ප්‍රදේශයේ සය මසක සංකීර්න මෙහෙයුමක් නිමා කර ඇත. අප්‍රේල් මාසයේදී 3වන නාවික බල ඇනියට අයත් ඩිස්ට්‍රෝයර් යාත්‍රා තුනක් සමගින් මුහුනත ක්‍රියාත්මක කන්ඩායම, එම පුලුල් කලාපය තුලම මාස 7ක මෙහෙයුමක යොදවා ඇත.
    නාවික ප්‍රතිව්‍යුහකරනයේ එල්ලය බීජිනයට එරෙහිව යොමුකර තිබෙන බව පැහැදිලි කිරීමෙන් පසුව ස්ට්‍රැට්ෆොර් මෙසේ නිගමනය කරයි. “එක්සත් ජනපදය හා ආසියාවේ අනෙකුත් නාවික හමුදා, නාවික ආරවුල් ඉහලටම නැගී ඇති අවධියකදී තම මුර සංචාර වැඩි කර තිබීම හමුවේ, සිය මුර සංචාරයන්හි බලාපොරොත්තු වන බලපෑම ඇති කිරීමට නම්, පැසිෆික්හි එක්සත් ජනපදයේ නාවික බල ඇනිවල ඒකාබද්ධ ශක්තිය පෙල ගැස්විය යුතු යයි වටහාගෙන සිටියි.”
    සිදු වෙමින් ඇත්තේ, යුද්ධය සදහා සූදානම් වීමට අඩු දෙයක් නොවේ. ඉහතකී නාවික බල ඇනි දෙකට ඇමරිකාවේ ප්‍රහාරක නැව් වලින් තුනෙන් දෙකක් සතුය. ඒවාට අඩු තරමින් නැව් 200ක් හා ගුවන් යානා 1200ක් අතුලත්ය. තව ද දකුනු චීන මුහුදේ භෞමික මතභේද මුල්කරගත් ආතතීන්, එලඹෙන සතිවලදී තවත් පැතිර යනු ඇත. ඒ, හේග් හි එක්සත් ජාතීන්ගේ අභියාචන පිලිබද ස්ථාවර අධිකරනය, ඇමරිකාව අනුග්‍රහය ඇතිව, චීන හිමිකම්පෑමට ෆිලිපීනය එල්ල කල නීතිමය අභියෝගය පිලිබද තීන්දුව පලවීමත් සමගය.

    මේ තියෙන්නේ එක ගැන නිවිස් එකක් ලෝකෙ දිහා බලලා update වෙයන් බන් නැත්තම් උබත් අර රාවනා සයිට් එකේ වාගේ ආතල් දෙන එකෙක් වෙයි
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉන්ටනෙට් එකේ ඉංග්‍රීසියෙන් තිබ්බ පලියට ඕව ඇත්ත වෙන්නෙවත්, විද්‍යාවවත් වෙන්නේ නෑ රාලේ :D පොලව රවුම් නෑ පැතලියි කියන කට්ටියත් තාම ඉන්නව ඔය රටවල.

    මේ ළමයා ඉන්ටනෙට් එකට අලුත් වගේ :P
     
    දැන් කවුද කිව්වේ ඔය නිවුස් එක ඇත්තක් කියල? මොන විද්‍යා ප්‍රකාශනයේද තිබ්බේ ඕක ඇත්ත ඕක විද්යාතමකයි කියල?
    මේ වගේ ප්‍රශ්නයක් අහන්න තරම් උඹ මන්ද බුද්ධිකද බං ? උඹට හිතා ගන්න බැරිද ඇයි උන් ගුප්ත ක්‍රම පාවිච්චි කර කර අපිට කියන්නෙ ඕවා බොරුයි කියන්නෙ කියලා ?
    ඔයාම බොරු විකාරයක් විද්යාත්මකයි කියල ඒ බොරුව විද්යාතමකයි නම් මගේ බොරු විකාරේ මොකද විද්‍යාත්මක නත්හ්ටේ කියල අහනවා
    එතකොට මහ සුද්දිගෙ shape shifting කියන්නෙත් බොරු විකාරයක්ද ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20436971 said:
    නෙට් එකේ තිබ්බ පලියට නෙවෙයි ඕක දැම්මෙ. ඕක හෙන පරණ නිවුස් එකක්. මම ක්‍රම කීපයකින් ඕක verify කර ගන්න හැදුවා. ඒවයින් ආපු තොරතුරු අනූව ඕක බොරුවක් නෙවෙයි. ඕක යුරෝපයේ ගොඩක් ප්‍රභූ පැලැන්ති වල තියෙන ප්‍රසිද්ධ රහසක්.
    ඔය වගේ තියරි අනන්ත අප්‍රමාන තියෙනව, ඒවා ඇත්ත කියන්නත් එක එක කතා කියන වෙබ් සයිට් ටොන් ගණන් තියෙනව. හැබැයි එකක්වත් විද්‍යාවෙන් ඔප්පු කරපුව නෙවේ :yes: නිකන් මවාගත්ත තියරි විතරයි. විද්‍යාවට පහර ගහන්න ඕව ගන්න එපා :(
     
    විද්‍යාවෙන් කොහොමත් ගුප්ත දේවල් ඔප්පු කරන්න බෑනේ. ගුප්ත දේවල් ඔප්පු කරන්න පුළුවන් වෙන්නේ අත්දැකීම් වලින්.