ලිපියෙ තියෙන විදියට නම් මූණ reptile කෙනෙක් කරල පෙන්නුවාය කියලයි කියන්නේ.pawenawa wage ekakda bn
Last edited:
ලිපියෙ තියෙන විදියට නම් මූණ reptile කෙනෙක් කරල පෙන්නුවාය කියලයි කියන්නේ.pawenawa wage ekakda bn
ඉදිරියේ රාළ;20433769 said:ඔය shape shifting කියන්නේ බටහිර පැරණි රටවල අය දුර්වලය කියල හිතෙන මිනිස්සුන්ව තමන්ට නතු කරගන්න අනාදිමත් කාලෙක ඉඳන් පාවිච්චි කරපු ක්‍රමයක්.
සුද්දා උඹට ඒක නොකියා ඔහොම උඹේ මොළේ හේදුවම උට පුළුවන් ලස්සනට උඹවත් ගොනාට දක්කන්න. ඒක තමා උඹට හයිනා ගහල තියෙන්නේ.

ශේප් එකේ ඇඳගනින් අපි දැක්කෙ නෑ වගේ ඉන්නම් 

මගෙ යෑ. උඹේ නේ.සරම බිම නේශේප් එකේ ඇඳගනින් අපි දැක්කෙ නෑ වගේ ඉන්නම්
:rofl:

ඔය shape shifting කියන්නේ බටහිර පැරණි රටවල අය දුර්වලය කියල හිතෙන මිනිස්සුන්ව තමන්ට නතු කරගන්න අනාදිමත් කාලෙක ඉඳන් පාවිච්චි කරපු ක්‍රමයක්.
ඉදිරියේ රාළ;20433784 said:ලිපියෙ තියෙන විදියට නම් මූණ reptile කෙනෙක් කරල පෙන්නුවාය කියලයි කියන්නේ.
ඉදිරියේ රාළ;20433586 said:මම උණට කැස්සට හෙම්බට බොන්නේ මේක. පැනඩෝල් කැලේ. ඩෙංගු හිටං හොඳ වෙනවා.
![]()
හුත්තේ සිංහල වෙදකම ඉදිරියේ රාළ;20433454 said:මුලින්ම මේක සිහියෙ තියා ගනිල්ලා. උඹලට මතක ඇති බුදු හාමුදුරුවන්ට වැඩ පෙන්නන්න වතුර උඩින් ඇවිදපු බුවෙක් ගෙ කතාව. බුදු හාමුදුරුවො වදාළේ ඒ බලය තොටියගෙ ගාස්තුව තරම් වත් වටින්නෙ නෑ කියලයි. මේ shapeshift කියන්නෙ ඊටත් වඩා නොවටින වැඩක්. ඒත් ඒකත් කරල කියහංකෝ. පහල එක කොටලා බලාපල්ලා .
http://www.inquisitr.com/3084347/ou...-is-a-shape-shifting-reptilian-hybrid-satire/
මේ shape-shifting කියන්නෙ මන්ත්‍ර විද්‍යාවේ එන අමු කටු වැඩක්. අවුරුදු ගාණක් එකම මන්තරේ පුළුවන් හැම වෙලේම කියව කියව ඉන්න ඕනා. එහෙම කරලත් අවුරුදු ගාණක් (සමහර විට අවුරුදු 10 හෝ ඊටත් එහා) ගිහින් ප්‍රතිපල ලැබෙන වැඩක්. ඒ ලැබෙන දේත් වටින්නෙ නෑ. ඒක ගැන දන්න නිසාම අපේ මන්තර වැඩ්ඩො කවමදාක්වත් මේ වැඩේ තමන්ගෙ ඇඟට කළේ නෑ. කළේ මැරුණු ශරීර වලට. විශේෂිත "පිල්ලු" වර්ග මේ ගණයට වැටෙනවා.
දැන් සීන් එක මේකයි. එලීසාට මන්තර මතුරලා shape-shifting කරන්න පුළුවන්. එතකොට විද්යාත්මකයි.
හැබැයි අපේ වෙද මහත්තයෙක් දෙහි කපලා නූලක් හෝ මැසිමක් දාල ලෙඩෙක් සුව කරන්න හදනකොට ඒක අවිද්යාත්මකයි අවිද්‍යානුකූලයි.
මොකක්ද බං එතකොට ඔය අහවල් විද්‍යාව කියන්නේ ? අමු ප්‍රෝඩාවක්ද ?
Satire: the use of humour, irony, exaggeration, or ridicule to expose and criticize people's stupidity or vices, particularly in the context of contemporary politics and other topical issues.

අමුතුවෙන් කියන්න ඕන නෑනේ. තේරුම් ගන්න අමාරු ගැඹුරු දෙයක් නෙවෙයි නේ තියෙන්නේ.කවුද එහෙම කිව්වේ?
ඉදිරියේ රාළ;20436933 said:අමුතුවෙන් කියන්න ඕන නෑනේ. තේරුම් ගන්න අමාරු ගැඹුරු දෙයක් නෙවෙයි නේ තියෙන්නේ.
සුද්දිට පුළුවන් නම් මන්තර අවුරුදු ගාණක් තිස්සෙ ජප කරලා ඔය වගේ වටින්නෙ නැති හැකියාවන් ගන්න, ඒක විද්යාත්මකයි නේ. අවිද්යාත්මකයි නම් මහ සුද්දි ඕක කරන්නෙ නෑනේ.
හැබැයි සුද්දන්ට ඕන විදියට මොළ හේදිච්ච ලංකාවේ විද්‍යාඥයෝය කියා ගන්නා උදවිය අපේ වෙද මහත්තයෙක් මහ සුද්දි කරනවා වගේ මතුරලා දෙහි කපල නූලක් හෝ යන්ත්‍රයක් දැම්මොත් ඒක අවිද්යාත්මකයි.
එතකොට මොකක්ද ප්‍රෝඩාව ?

පොලව රවුම් නෑ පැතලියි කියන කට්ටියත් තාම ඉන්නව ඔය රටවල. උඹ දන්න ටික තමා. CIA එකෙන් දැන් සමාධි ක්‍රම වලින් පවා ඔත්තු බලනවා. ඒකෙ රහ වැටිලා MI6 එකත් දැන් 3000ක් ට්‍රේන් කරනවා.සොහොන;20436948 said:20 වැනි සියවසෙන් පස්සේ උන්ට තියන එකම මන්තරේ තමා ආයුද
එක්කෝ නයෂ්ටික නැත්තම් තුවක්කු හෝ බෝම්බ වැනි වෙනත් ආයුද
උන්ගේ තියන එකම මන්තරේ ඕක තමයි වෙන නම් ජප කරන්න මන්තර නැ බන්
නෙට් එකේ තිබ්බ පලියට නෙවෙයි ඕක දැම්මෙ. ඕක හෙන පරණ නිවුස් එකක්. මම ක්‍රම කීපයකින් ඕක verify කර ගන්න හැදුවා. ඒවයින් ආපු තොරතුරු අනූව ඕක බොරුවක් නෙවෙයි. ඕක යුරෝපයේ ගොඩක් ප්‍රභූ පැලැන්ති වල තියෙන ප්‍රසිද්ධ රහසක්.ඉන්ටනෙට් එකේ ඉංග්‍රීසියෙන් තිබ්බ පලියට ඕව ඇත්ත වෙන්නෙවත්, විද්යාවවත් වෙන්නේ නෑ රාලේපොලව රවුම් නෑ පැතලියි කියන කට්ටියත් තාම ඉන්නව ඔය රටවල.
ඉදිරියේ රාළ;20436933 said:අමුතුවෙන් කියන්න ඕන නෑනේ. තේරුම් ගන්න අමාරු ගැඹුරු දෙයක් නෙවෙයි නේ තියෙන්නේ.
සුද්දිට පුළුවන් නම් මන්තර අවුරුදු ගාණක් තිස්සෙ ජප කරලා ඔය වගේ වටින්නෙ නැති හැකියාවන් ගන්න, ඒක විද්යාත්මකයි නේ. අවිද්යාත්මකයි නම් මහ සුද්දි ඕක කරන්නෙ නෑනේ.
හැබැයි සුද්දන්ට ඕන විදියට මොළ හේදිච්ච ලංකාවේ විද්‍යාඥයෝය කියා ගන්නා උදවිය අපේ වෙද මහත්තයෙක් මහ සුද්දි කරනවා වගේ මතුරලා දෙහි කපල නූලක් හෝ යන්ත්‍රයක් දැම්මොත් ඒක අවිද්යාත්මකයි.
එතකොට මොකක්ද ප්‍රෝඩාව ?
ඉදිරියේ රාළ;20436971 said:උඹ දන්න ටික තමා. CIA එකෙන් දැන් සමාධි ක්‍රම වලින් පවා ඔත්තු බලනවා. ඒකෙ රහ වැටිලා MI6 එකත් දැන් 3000ක් ට්‍රේන් කරනවා.

ඉන්ටනෙට් එකේ ඉංග්‍රීසියෙන් තිබ්බ පලියට ඕව ඇත්ත වෙන්නෙවත්, විද්යාවවත් වෙන්නේ නෑ රාලේපොලව රවුම් නෑ පැතලියි කියන කට්ටියත් තාම ඉන්නව ඔය රටවල.

මේ වගේ ප්‍රශ්නයක් අහන්න තරම් උඹ මන්ද බුද්ධිකද බං ? උඹට හිතා ගන්න බැරිද ඇයි උන් ගුප්ත ක්‍රම පාවිච්චි කර කර අපිට කියන්නෙ ඕවා බොරුයි කියන්නෙ කියලා ?දැන් කවුද කිව්වේ ඔය නිවුස් එක ඇත්තක් කියල? මොන විද්‍යා ප්රකාශනයේද තිබ්බේ ඕක ඇත්ත ඕක විද්යාතමකයි කියල?
එතකොට මහ සුද්දිගෙ shape shifting කියන්නෙත් බොරු විකාරයක්ද ?ඔයාම බොරු විකාරයක් විද්යාත්මකයි කියල ඒ බොරුව විද්යාතමකයි නම් මගේ බොරු විකාරේ මොකද විද්‍යාත්මක නත්හ්ටේ කියල අහනවා
ඔය වගේ තියරි අනන්ත අප්‍රමාන තියෙනව, ඒවා ඇත්ත කියන්නත් එක එක කතා කියන වෙබ් සයිට් ටොන් ගණන් තියෙනව. හැබැයි එකක්වත් විද්‍යාවෙන් ඔප්පු කරපුව නෙවේඉදිරියේ රාළ;20436971 said:නෙට් එකේ තිබ්බ පලියට නෙවෙයි ඕක දැම්මෙ. ඕක හෙන පරණ නිවුස් එකක්. මම ක්‍රම කීපයකින් ඕක verify කර ගන්න හැදුවා. ඒවයින් ආපු තොරතුරු අනූව ඕක බොරුවක් නෙවෙයි. ඕක යුරෝපයේ ගොඩක් ප්‍රභූ පැලැන්ති වල තියෙන ප්‍රසිද්ධ රහසක්.
නිකන් මවාගත්ත තියරි විතරයි. විද්‍යාවට පහර ගහන්න ඕව ගන්න එපා
විද්‍යාවෙන් කොහොමත් ගුප්ත දේවල් ඔප්පු කරන්න බෑනේ. ගුප්ත දේවල් ඔප්පු කරන්න පුළුවන් වෙන්නේ අත්දැකීම් වලින්.ඔය වගේ තියරි අනන්ත අප්‍රමාන තියෙනව, ඒවා ඇත්ත කියන්නත් එක එක කතා කියන වෙබ් සයිට් ටොන් ගණන් තියෙනව. හැබැයි එකක්වත් විද්‍යාවෙන් ඔප්පු කරපුව නෙවේනිකන් මවාගත්ත තියරි විතරයි. විද්‍යාවට පහර ගහන්න ඕව ගන්න එපා
![]()