සියුම් වෙනස්කම් අවිද්‍යාත්මකද, අවිද්යානුකූලද ?ආ සියුම් වෙනසක් තියනවද?![]()
ඔයාගෙ ඔය නොහැකියාව මට තේරුම් ගිය නිසානේ ඔයාට තේරුම් ගන්න පුළුවන් විදියෙ උදාහරණයක් ඉදිරිපත් කළේ. ඒවා බොළඳ කමක් හැටියට පේනව නම් පාඨකයො තීරණය කරාවි කාගෙද මුල් ළමාවිය හරියට සංවර්ධනය වෙලා නැත්තෙ කියලා.කියාගන්න දෙයක් නැති උනාම "මම හරි හැබැයි ඔයාට ඒක තේරෙන්නේ නෑ තවම පොඩි වැඩියි" ජාතියේ බොළඳ තර්ක අපිත් ගෙනාව හැබැයි ඒ පහ වසරේ විතර ඉන්න කාලේ......ඔයාට තියෙන්නේ මුල් ළමාවිය සංවර්ධනය ගැන ගැටළුවක් වගේ![]()

ඔව්ඔව් සුබසෙත කියන්නේ peer review වෙන academic journal එකක්ද?
දේශීය විද්‍යාත්මක ක්‍රම හා අත්දැකීම් වලට අනූව කරපු පර්යේෂණ වල ප්‍රතිපල තමා ඒකේ තියෙන්නේඒකෙ පලවෙන දේවල් scientific method එකට අනුකූලව කරපු research වල ප්රතිපලද?
පර්යේෂකයෙක්ටම නෙවෙයි, ඕන කෙනෙක්ට පුළුවන්. උදාහරණයක් හැටියට ඒ පත්තරේ තියෙන ඖෂධ සංයෝග පාවිච්චි කරලා හොඳ කරගන්න බැරුව හිටපු ලෙඩ හොඳ කරගත්තු අය ඕනෑ තරම් ඉන්නවා.ඒකෙ පලවෙන research independent researcher කෙනෙක්ට රිපීට් කරලා එම ප්‍රතිපලයම ගන්න පුලුවන්ද?
එකට අවශ්‍ය මට්ටමේ දත්ත එක්කද පල වෙන්නේ?
මට පේන්නෙ ඔහේ ලංකාවෙ කකුල් තියාගෙන ලංකාවෙ බත් කාලා සුද්දගෙ රටේ ජීවත් වෙන තවත් එක්තරා විද්‍යාත්මක විද්‍යානුකූල ගොනෙක් වගේ.ඔය ඔක්කොටම උත්තරේ නෑ කියන එක නේද? මෙහෙම ගියොත් දිවයින ලංකාදීපේ එහෙමත් scientific journal වෙනවා![]()
සුබසෙත කියන්නෙ දශක ගණනාවක් පුරාවට පැවත එන journal එකක් නේ. ඒනිසා ඊයේ පෙරේදා පාත් වුණ අනික් කඩමාළු අදාළ වෙන්නෙ නෑආ සුබසෙතෙන් ගණන් නොගත්තට ඔය ජාතියේ පත්තර කඩමාලු තව කොච්චර තියනවද? දැන් පොරව ඉරහඳ එකෙන් පිළිගත්තොත් එයත් විද්‍යාඥයෙක් වෙනවද?![]()
ම්ම ඒ උදාහරණය ගෙනාවේ, ඕන නම් එහෙම කියන්න පුළුවන්, එහෙම කීම මොන්ටිසෝරි යන බබෙක් වත් වටිනවා කියලා හිතන්නෙ නෑ කියලයි. ඒත් ඔහේ ඒ තත්වෙට වැටිලයි කියලයි. එහෙම කිව්වම මම වටේ යනව කියල කියන්නෙ එතකොට වේදනාව තදිම දැනිලා හිංදා වෙන්න ඇති නේද ?මොන්ටිසෝරි බබෙක්ටවත් එහෙම නොහිතන්න හේතුවත් මම කිවා කෝ දැන් ඔයාගේ පැහැදිලිකිරීම?
මොකද රාලේ උත්තර නැතුව හිර උනාද?
ඔයාට වටේ යන්න උනේ පට්ටපල් බොරු ඇද බෑම, නොදන්නා දේවල් කියවන්න යෑම සහ උපරිම වේදනාවේ සලකුණු පහල වීම යන කරුණු පදනම්කරගෙන රාලේ![]()


ආ බොහොම හොඳයි, මෙන්න මේව තමයි විද්‍යාවේ තියන අමු ප්‍රෝඩාව හෙළිවෙන ලස්සනම උදාහරණ. බොහොම පින් මේවා ඉදිරිපත් කළාට.ඔන්න ඕක තමයි කිව්වේ ඔයා කතා කරන්නේ නොදන්නා දෙයක් ගැන කියල.......කවුද කියන්නේ ජෝතිෂ්‍යය පරීක්ෂනයට ලක් කරලා නැහැයි කියල? ඔයා දන්නේ නැහැයි කියන්නේ එහෙම දෙයක් වෙලා නැහැයි කියන එක නෙවෙයිනේ.
මේ හැදෑරීම් විද්‍යාත්මක විද්‍යානුකූල කියලනෙ ඔහේ හිතං ඉන්නේ. ඇයි ඇමෙරිකාවෙදි නෙ කරල තියෙන්නේ. එතකොට ඒවා විද්යාත්මකයි, විද්‍යානූකූලයි නේ. එතකොට ඒ හැදැරීමෙන් හෙළි වුණේ ජ්‍යෝතිෂය බොරුය කියල නේ. එනිසානේ ඔහේ කියන්නෙ ජ්‍යෝතිෂ බොරුය කියලා.ඔයා වගේ නෙවෙයි ඔන්න මම එහෙම පරීක්ෂණයට ලක් කරපු studies කීපයක ලින්ක් එක්ක විස්තරත් දෙන්නම්.....මේවා දෙකම පිළිගත් scientific journal වල පල වෙච්ච ඒවා.
ඇත්ත කතාව නම්, අපේ රටේ සාමාන්‍ය පෙළ පාස් ළමයෙක්ටත් පේනවා මේ විද්‍යාත්මක විද්‍යානුකූල හැදෑරීමේ තියෙන අමුම අමු ප්‍රෝඩාව.
පහලට බලාගෙන යන්න.
Carlson, Shawn (1985). "A double-blind test of astrology" - අවසාන නිගමනය "clearly refutes the astrological hypothesis" ජෝතිෂ්‍ය බොරු.
මෙතන මූ කියනවා කාටවත් පක්ෂපාති නොවී පර්යේෂණය කරන්න හදනවා කියලා
ඊට පස්සෙ. මෙහෙම සීන් එකක් වෙනවා.
භෞතිකවාදී නරියට ජ්‍යෝතිෂ කුකුල්ලු ටික බාර දීලා.



ලස්සනම සීන් එක තියෙන්නෙ ඊට පස්සේ. ලැබුණු වෙලාවල් වලටලු පරිඝණකයකින් ගණනය කරල තියෙන්නේ. ඒ ලැබුණු වෙලාවල් වල නිරවද්‍යතාවය ගැන වාර්තා සඳහනක් නෑ. (කමක් නෑ වෙලාවල් විද්‍යානුකූලයි විද්යාත්මකයි නේ.
)ප්‍රවීණ ජ්යෝතිෂවේදියො තමන්ට ලැබුණ වෙලාවල් වල නිරවද්‍යතාවය තහවුරු කරගන්න (ඒ වෙලාවට උපන්නෙ මිනිහෙක්ද,බල්ලෙක්ද, කුකුලෙක්ද) නොයෙකුත් ක්‍රම පාවිච්චි කරනවා. මොකද ඕන කෙනෙක්ට සතෙක් උපන්න වෙලාවටත් කේන්දර හදන්න පුළුවන් හිංදා. සතෙක්ට එහෙම කේන්දරයක් හැදුවොත් ආයේ අහල ගම් හතකවත් මිනිස්සු ආයේ කෙන්දර හදාගන්න නේන නිසා.
මේ පර්යේෂණයෙන් ඔප්පු වෙන්නේ, ඕකට සම්බන්ධ වුණ අයට කේන්දර බලන්න බෑ කියල විතරයි.
ජ්‍යෝතිෂය බොරුය කියල ඔප්පු කරන්න තරම් කරුණු එතන නෑ. මොකද ජ්‍යෝතිෂයේ පටන් ගැන්මෙම තියෙන ලැබෙන තොරතුරු වල නිරවද්‍යතාවය බැලීම මේ පර්යේෂණයේ අඩංගු නැති හිංදා.
ඒත් කියන්නේ මොකක්ද ? ආ. පර්යේෂණෙන් ඔප්පු වුණානේ ජ්‍යෝතිෂය බොරු කියලා. (අර ලියලම තියෙන්නේ
).කොහොමද විද්‍යානුකූල විද්‍යාත්මක සුද්දා ලස්සනට අපේ විද්‍යානුකූල විද්‍යාත්මක ගොන් හරක්ව අන්දල තියෙන ලස්සන.
ඕක තමා ඉතාම පැහැදිලි විද්‍යාත්මක ප්‍රෝඩාව. ප්‍රෝඩාත්මක විද්‍යාව.
උඩ පර්යේෂණේ හෙළුව නිසා මේ පර්යේෂණේ බැලුවෙ උඩින් පල්ලෙන්. මේකේ තියෙන්නෙ තනිකර පල්හෑලි. ඒ ගැන කතා කරල කාලේ නාස්ති කිරීමේ පලක් නෑ.Dean G.; Kelly, I. W. (2003). "Is Astrology Relevant to Consciousness and Psi?" - අවසාන නිගමනය "found no support for astrology" ජෝතිෂ්‍ය ඇත්ත කියල පිළිගන්න කිසිම සාක්ෂ්‍යක් නැහැ.
දැන් ඔයා ඔය දාපු shawn carlson ගෙ පර්යේෂණේට එක peer review එකක් තියෙනවදදැන් ඔයා දූවගෙන ඇවිත් කියයි "මේවා පර සුද්දෝ කරපුවා" කියල. ඒකට ඉතින් කරන්න තියෙන්නේ ඔය කට්ටඩි ටික එකතුවෙලා මේ වගේ research කරලා හරි scientific method එක අනුගමනය කරලා පිළිගත් journal වල ඒ සොයාගැනීම් පල කරලා peer review ආදී මුළු process එකට මූණ දීල තමන්ගේ සොයාගැනීම හරියි කියල scientific community එකට ඒත්තුගන්වන එක.........මොකද ඔයාලගේ claims ඔප්පු කරන එක ඔයාලගේ වැඩක් මිසක් අනික් මිනිස්සුන්ගේ වගකීමක් නොවන නිසා![]()

? මම හෙව්වා එහෙම එකක්. එකක් හොයා ගන්න නෑ. 
ඔය මගේ ප්‍රතිචාරය peer review එකක් හැටියට දාගන්න. දැන් ඔය scientific community එකේ ඉන්න මී ගොන්නුන්ගෙ කෙරුවාව පේනවනේ උඩින්. 



