එලීසා සෘද්ධියෙන් පුටින්ට තග දාල/eliza's shapeshift

ආ සියුම් වෙනසක් තියනවද? :lol:
සියුම් වෙනස්කම් අවිද්‍යාත්මකද, අවිද්‍යානුකූලද ?
කියාගන්න දෙයක් නැති උනාම "මම හරි හැබැයි ඔයාට ඒක තේරෙන්නේ නෑ තවම පොඩි වැඩියි" ජාතියේ බොළඳ තර්ක අපිත් ගෙනාව හැබැයි ඒ පහ වසරේ විතර ඉන්න කාලේ......ඔයාට තියෙන්නේ මුල් ළමාවිය සංවර්ධනය ගැන ගැටළුවක් වගේ :rofl:
ඔයාගෙ ඔය නොහැකියාව මට තේරුම් ගිය නිසානේ ඔයාට තේරුම් ගන්න පුළුවන් විදියෙ උදාහරණයක් ඉදිරිපත් කළේ. ඒවා බොළඳ කමක් හැටියට පේනව නම් පාඨකයො තීරණය කරාවි කාගෙද මුල් ළමාවිය හරියට සංවර්ධනය වෙලා නැත්තෙ කියලා. :D
ඔව් සුබසෙත කියන්නේ peer review වෙන academic journal එකක්ද?
ඔව්
ඒකෙ පලවෙන දේවල් scientific method එකට අනුකූලව කරපු research වල ප්‍රතිපලද?
දේශීය විද්‍යාත්මක ක්‍රම හා අත්දැකීම් වලට අනූව කරපු පර්යේෂණ වල ප්‍රතිපල තමා ඒකේ තියෙන්නේ
ඒකෙ පලවෙන research independent researcher කෙනෙක්ට රිපීට් කරලා එම ප්‍රතිපලයම ගන්න පුලුවන්ද?
පර්යේෂකයෙක්ටම නෙවෙයි, ඕන කෙනෙක්ට පුළුවන්. උදාහරණයක් හැටියට ඒ පත්තරේ තියෙන ඖෂධ සංයෝග පාවිච්චි කරලා හොඳ කරගන්න බැරුව හිටපු ලෙඩ හොඳ කරගත්තු අය ඕනෑ තරම් ඉන්නවා.
එකට අවශ්‍ය මට්ටමේ දත්ත එක්කද පල වෙන්නේ?
ඔය ඔක්කොටම උත්තරේ නෑ කියන එක නේද? මෙහෙම ගියොත් දිවයින ලංකාදීපේ එහෙමත් scientific journal වෙනවා :lol:
මට පේන්නෙ ඔහේ ලංකාවෙ කකුල් තියාගෙන ලංකාවෙ බත් කාලා සුද්දගෙ රටේ ජීවත් වෙන තවත් එක්තරා විද්‍යාත්මක විද්‍යානුකූල ගොනෙක් වගේ.
ආ සුබසෙතෙන් ගණන් නොගත්තට ඔය ජාතියේ පත්තර කඩමාලු තව කොච්චර තියනවද? දැන් පොරව ඉරහඳ එකෙන් පිළිගත්තොත් එයත් විද්‍යාඥයෙක් වෙනවද?:lol:
සුබසෙත කියන්නෙ දශක ගණනාවක් පුරාවට පැවත එන journal එකක් නේ. ඒනිසා ඊයේ පෙරේදා පාත් වුණ අනික් කඩමාළු අදාළ වෙන්නෙ නෑ
මොන්ටිසෝරි බබෙක්ටවත් එහෙම නොහිතන්න හේතුවත් මම කිවා කෝ දැන් ඔයාගේ පැහැදිලිකිරීම?

මොකද රාලේ උත්තර නැතුව හිර උනාද?:rofl:

ඔයාට වටේ යන්න උනේ පට්ටපල් බොරු ඇද බෑම, නොදන්නා දේවල් කියවන්න යෑම සහ උපරිම වේදනාවේ සලකුණු පහල වීම යන කරුණු පදනම්කරගෙන රාලේ :P
ම්ම ඒ උදාහරණය ගෙනාවේ, ඕන නම් එහෙම කියන්න පුළුවන්, එහෙම කීම මොන්ටිසෝරි යන බබෙක් වත් වටිනවා කියලා හිතන්නෙ නෑ කියලයි. ඒත් ඔහේ ඒ තත්වෙට වැටිලයි කියලයි. එහෙම කිව්වම මම වටේ යනව කියල කියන්නෙ එතකොට වේදනාව තදිම දැනිලා හිංදා වෙන්න ඇති නේද ? :P:P

ඔන්න ඕක තමයි කිව්වේ ඔයා කතා කරන්නේ නොදන්නා දෙයක් ගැන කියල.......කවුද කියන්නේ ජෝතිෂ්‍යය පරීක්ෂනයට ලක් කරලා නැහැයි කියල? ඔයා දන්නේ නැහැයි කියන්නේ එහෙම දෙයක් වෙලා නැහැයි කියන එක නෙවෙයිනේ.
ආ බොහොම හොඳයි, මෙන්න මේව තමයි විද්‍යාවේ තියන අමු ප්‍රෝඩාව හෙළිවෙන ලස්සනම උදාහරණ. බොහොම පින් මේවා ඉදිරිපත් කළාට.
ඔයා වගේ නෙවෙයි ඔන්න මම එහෙම පරීක්ෂණයට ලක් කරපු studies කීපයක ලින්ක් එක්ක විස්තරත් දෙන්නම්.....මේවා දෙකම පිළිගත් scientific journal වල පල වෙච්ච ඒවා.
මේ හැදෑරීම් විද්‍යාත්මක විද්‍යානුකූල කියලනෙ ඔහේ හිතං ඉන්නේ. ඇයි ඇමෙරිකාවෙදි නෙ කරල තියෙන්නේ. එතකොට ඒවා විද්‍යාත්මකයි, විද්‍යානූකූලයි නේ. එතකොට ඒ හැදැරීමෙන් හෙළි වුණේ ජ්යෝතිෂය බොරුය කියල නේ. එනිසානේ ඔහේ කියන්නෙ ජ්යෝතිෂ බොරුය කියලා.

ඇත්ත කතාව නම්, අපේ රටේ සාමාන්‍ය පෙළ පාස් ළමයෙක්ටත් පේනවා මේ විද්‍යාත්මක විද්‍යානුකූල හැදෑරීමේ තියෙන අමුම අමු ප්‍රෝඩාව.

පහලට බලාගෙන යන්න.
Carlson, Shawn (1985). "A double-blind test of astrology" - අවසාන නිගමනය "clearly refutes the astrological hypothesis" ජෝතිෂ්‍ය බොරු.
1469425895.png
මෙතන මූ කියනවා කාටවත් පක්ෂපාති නොවී පර්යේෂණය කරන්න හදනවා කියලා

ඊට පස්සෙ. මෙහෙම සීන් එකක් වෙනවා.

භෞතිකවාදී නරියට ජ්යෝතිෂ කුකුල්ලු ටික බාර දීලා. :D:D
:lol::lol:

ලස්සනම සීන් එක තියෙන්නෙ ඊට පස්සේ. ලැබුණු වෙලාවල් වලටලු පරිඝණකයකින් ගණනය කරල තියෙන්නේ. ඒ ලැබුණු වෙලාවල් වල නිරවද්‍යතාවය ගැන වාර්තා සඳහනක් නෑ. (කමක් නෑ වෙලාවල් විද්‍යානුකූලයි විද්‍යාත්මකයි නේ. :lol:)

ප්‍රවීණ ජ්යෝතිෂවේදියො තමන්ට ලැබුණ වෙලාවල් වල නිරවද්‍යතාවය තහවුරු කරගන්න (ඒ වෙලාවට උපන්නෙ මිනිහෙක්ද,බල්ලෙක්ද, කුකුලෙක්ද) නොයෙකුත් ක්‍රම පාවිච්චි කරනවා. මොකද ඕන කෙනෙක්ට සතෙක් උපන්න වෙලාවටත් කේන්දර හදන්න පුළුවන් හිංදා. සතෙක්ට එහෙම කේන්දරයක් හැදුවොත් ආයේ අහල ගම් හතකවත් මිනිස්සු ආයේ කෙන්දර හදාගන්න නේන නිසා.

මේ පර්යේෂණයෙන් ඔප්පු වෙන්නේ, ඕකට සම්බන්ධ වුණ අයට කේන්දර බලන්න බෑ කියල විතරයි.

ජ්යෝතිෂය බොරුය කියල ඔප්පු කරන්න තරම් කරුණු එතන නෑ. මොකද ජ්යෝතිෂයේ පටන් ගැන්මෙම තියෙන ලැබෙන තොරතුරු වල නිරවද්‍යතාවය බැලීම මේ පර්යේෂණයේ අඩංගු නැති හිංදා.

ඒත් කියන්නේ මොකක්ද ? ආ. පර්යේෂණෙන් ඔප්පු වුණානේ ජ්යෝතිෂය බොරු කියලා. (අර ලියලම තියෙන්නේ :lol:).

කොහොමද විද්‍යානුකූල විද්‍යාත්මක සුද්දා ලස්සනට අපේ විද්‍යානුකූල විද්‍යාත්මක ගොන් හරක්ව අන්දල තියෙන ලස්සන.

ඕක තමා ඉතාම පැහැදිලි විද්‍යාත්මක ප්‍රෝඩාව. ප්‍රෝඩාත්මක විද්‍යාව.
Dean G.; Kelly, I. W. (2003). "Is Astrology Relevant to Consciousness and Psi?" - අවසාන නිගමනය "found no support for astrology" ජෝතිෂ්‍ය ඇත්ත කියල පිළිගන්න කිසිම සාක්ෂ්‍යක් නැහැ.
උඩ පර්යේෂණේ හෙළුව නිසා මේ පර්යේෂණේ බැලුවෙ උඩින් පල්ලෙන්. මේකේ තියෙන්නෙ තනිකර පල්හෑලි. ඒ ගැන කතා කරල කාලේ නාස්ති කිරීමේ පලක් නෑ.

දැන් ඔයා දූවගෙන ඇවිත් කියයි "මේවා පර සුද්දෝ කරපුවා" කියල. ඒකට ඉතින් කරන්න තියෙන්නේ ඔය කට්ටඩි ටික එකතුවෙලා මේ වගේ research කරලා හරි scientific method එක අනුගමනය කරලා පිළිගත් journal වල ඒ සොයාගැනීම් පල කරලා peer review ආදී මුළු process එකට මූණ දීල තමන්ගේ සොයාගැනීම හරියි කියල scientific community එකට ඒත්තුගන්වන එක.........මොකද ඔයාලගේ claims ඔප්පු කරන එක ඔයාලගේ වැඩක් මිසක් අනික් මිනිස්සුන්ගේ වගකීමක් නොවන නිසා :yes:
දැන් ඔයා ඔය දාපු shawn carlson ගෙ පර්යේෂණේට එක peer review එකක් තියෙනවද :D:rolleyes:? මම හෙව්වා එහෙම එකක්. එකක් හොයා ගන්න නෑ. :rofl::rofl: ඔය මගේ ප්‍රතිචාරය peer review එකක් හැටියට දාගන්න. දැන් ඔය scientific community එකේ ඉන්න මී ගොන්නුන්ගෙ කෙරුවාව පේනවනේ උඩින්. :lol::lol:
:lol:
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉදිරියේ රාළ;20459139 said:
    සියුම් වෙනස්කම් අවිද්‍යාත්මකද, අවිද්‍යානුකූලද ? ඔයාගෙ ඔය නොහැකියාව මට තේරුම් ගිය නිසානේ ඔයාට තේරුම් ගන්න පුළුවන් විදියෙ උදාහරණයක් ඉදිරිපත් කළේ. ඒවා බොළඳ කමක් හැටියට පේනව නම් පාඨකයො තීරණය කරාවි කාගෙද මුල් ළමාවිය හරියට සංවර්ධනය වෙලා නැත්තෙ කියලා. :D
    ඔව් දේශීය විද්‍යාත්මක ක්‍රම හා අත්දැකීම් වලට අනූව කරපු පර්යේෂණ වල ප්‍රතිපල තමා ඒකේ තියෙන්නේ පර්යේෂකයෙක්ටම නෙවෙයි, ඕන කෙනෙක්ට පුළුවන්. උදාහරණයක් හැටියට ඒ පත්තරේ තියෙන ඖෂධ සංයෝග පාවිච්චි කරලා හොඳ කරගන්න බැරුව හිටපු ලෙඩ හොඳ කරගත්තු අය ඕනෑ තරම් ඉන්නවා. මට පේන්නෙ ඔහේ ලංකාවෙ කකුල් තියාගෙන ලංකාවෙ බත් කාලා සුද්දගෙ රටේ ජීවත් වෙන තවත් එක්තරා විද්‍යාත්මක විද්‍යානුකූල ගොනෙක් වගේ. සුබසෙත කියන්නෙ දශක ගණනාවක් පුරාවට පැවත එන journal එකක් නේ. ඒනිසා ඊයේ පෙරේදා පාත් වුණ අනික් කඩමාළු අදාළ වෙන්නෙ නෑ ම්ම ඒ උදාහරණය ගෙනාවේ, ඕන නම් එහෙම කියන්න පුළුවන්, එහෙම කීම මොන්ටිසෝරි යන බබෙක් වත් වටිනවා කියලා හිතන්නෙ නෑ කියලයි. ඒත් ඔහේ ඒ තත්වෙට වැටිලයි කියලයි. එහෙම කිව්වම මම වටේ යනව කියල කියන්නෙ එතකොට වේදනාව තදිම දැනිලා හිංදා වෙන්න ඇති නේද ? :P:P

    සියුම් වෙනස්කම මොකක්ද? සියුම් වෙනස් කමක් තියනවා අපිටනම පේනවා ඔයාට පේන්නේ නැහැ කියල කියනවා නම් තනිකරම අවිද්‍යාත්මකයි :lol:

    ඔයාගේ නොහැකියාව සහ බොලන්දකම නම් මුළු ත්‍රෙඩ් එක පුරාම පැහැදිලිව පේනවා......ලැබිලා තියන ප්‍රතිචාර වලින්ම ඒක පේනවානේ :yes:

    කොහෙද සුබසෙතේ peer review වෙන්නේ?.......scientific method එකට රටවල් ජාතීන් අදාළ නැහැ scientific method එක අනුගමනය කරලා නැත්තම් ඒක විද්‍යාත්මක නැහැ.......හෙළුව වහගන්න ගොතන "දේශීය විද්‍යාත්මක ක්‍රම" වගේ බයිලා අදාලම නැහැ ;)

    මට පේන්නෙ ඔහේ ලංකාවෙ කකුල් තියාගෙන ලංකාවෙ බත් කාලා මනෝ ලෝකෙක ජීවත් වෙන තවත් එක්තරා අවිද්‍යාත්මක අවිද්‍යානුකූල ගොනෙක් වගේ.(බයිලා ගහන්න අපිටත් පුළුවන් :rofl:)

    ඔව් දශක ගණනාවක් තිබ්බ අවිද්‍යාත්මක ජෝතිෂ්‍ය අතිරේකයක් ඒ මිසක් scientific journal එකක් නෙවෙයි

    කෙලින් උත්තරයක් නොදෙන්නේ වේදනාව රක්තවාතෙට හැරිලා වෙන්න ඇති නේද?:rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉදිරියේ රාළ;20459139 said:

    ආ බොහොම හොඳයි, මෙන්න මේව තමයි විද්‍යාවේ තියන අමු ප්‍රෝඩාව හෙළිවෙන ලස්සනම උදාහරණ. බොහොම පින් මේවා ඉදිරිපත් කළාට. මේ හැදෑරීම් විද්‍යාත්මක විද්‍යානුකූල කියලනෙ ඔහේ හිතං ඉන්නේ. ඇයි ඇමෙරිකාවෙදි නෙ කරල තියෙන්නේ. එතකොට ඒවා විද්‍යාත්මකයි, විද්‍යානූකූලයි නේ. එතකොට ඒ හැදැරීමෙන් හෙළි වුණේ ජ්යෝතිෂය බොරුය කියල නේ. එනිසානේ ඔහේ කියන්නෙ ජ්යෝතිෂ බොරුය කියලා.

    ඇත්ත කතාව නම්, අපේ රටේ සාමාන්‍ය පෙළ පාස් ළමයෙක්ටත් පේනවා මේ විද්‍යාත්මක විද්‍යානුකූල හැදෑරීමේ තියෙන අමුම අමු ප්‍රෝඩාව.

    පහලට බලාගෙන යන්න.මෙතන මූ කියනවා කාටවත් පක්ෂපාති නොවී පර්යේෂණය කරන්න හදනවා කියලා

    ඊට පස්සෙ. මෙහෙම සීන් එකක් වෙනවා.

    භෞතිකවාදී නරියට ජ්යෝතිෂ කුකුල්ලු ටික බාර දීලා. :D:D :lol::lol:

    ලස්සනම සීන් එක තියෙන්නෙ ඊට පස්සේ. ලැබුණු වෙලාවල් වලටලු පරිඝණකයකින් ගණනය කරල තියෙන්නේ. ඒ ලැබුණු වෙලාවල් වල නිරවද්‍යතාවය ගැන වාර්තා සඳහනක් නෑ. (කමක් නෑ වෙලාවල් විද්‍යානුකූලයි විද්‍යාත්මකයි නේ. :lol:)

    ප්‍රවීණ ජ්යෝතිෂවේදියො තමන්ට ලැබුණ වෙලාවල් වල නිරවද්‍යතාවය තහවුරු කරගන්න (ඒ වෙලාවට උපන්නෙ මිනිහෙක්ද,බල්ලෙක්ද, කුකුලෙක්ද) නොයෙකුත් ක්‍රම පාවිච්චි කරනවා. මොකද ඕන කෙනෙක්ට සතෙක් උපන්න වෙලාවටත් කේන්දර හදන්න පුළුවන් හිංදා. සතෙක්ට එහෙම කේන්දරයක් හැදුවොත් ආයේ අහල ගම් හතකවත් මිනිස්සු ආයේ කෙන්දර හදාගන්න නේන නිසා.

    මේ පර්යේෂණයෙන් ඔප්පු වෙන්නේ, ඕකට සම්බන්ධ වුණ අයට කේන්දර බලන්න බෑ කියල විතරයි.

    ජ්යෝතිෂය බොරුය කියල ඔප්පු කරන්න තරම් කරුණු එතන නෑ. මොකද ජ්යෝතිෂයේ පටන් ගැන්මෙම තියෙන ලැබෙන තොරතුරු වල නිරවද්‍යතාවය බැලීම මේ පර්යේෂණයේ අඩංගු නැති හිංදා.

    ඒත් කියන්නේ මොකක්ද ? ආ. පර්යේෂණෙන් ඔප්පු වුණානේ ජ්යෝතිෂය බොරු කියලා. (අර ලියලම තියෙන්නේ :lol:).

    කොහොමද විද්‍යානුකූල විද්‍යාත්මක සුද්දා ලස්සනට අපේ විද්‍යානුකූල විද්‍යාත්මක ගොන් හරක්ව අන්දල තියෙන ලස්සන.

    ඕක තමා ඉතාම පැහැදිලි විද්‍යාත්මක ප්‍රෝඩාව. ප්‍රෝඩාත්මක විද්‍යාව. උඩ පර්යේෂණේ හෙළුව නිසා මේ පර්යේෂණේ බැලුවෙ උඩින් පල්ලෙන්. මේකේ තියෙන්නෙ තනිකර පල්හෑලි. ඒ ගැන කතා කරල කාලේ නාස්ති කිරීමේ පලක් නෑ.

    දැන් ඔයා ඔය දාපු shawn carlson ගෙ පර්යේෂණේට එක peer review එකක් තියෙනවද :D:rolleyes:? මම හෙව්වා එහෙම එකක්. එකක් හොයා ගන්න නෑ. :rofl::rofl: ඔය මගේ ප්‍රතිචාරය peer review එකක් හැටියට දාගන්න. දැන් ඔය scientific community එකේ ඉන්න මී ගොන්නුන්ගෙ කෙරුවාව පේනවනේ උඩින්. :lol::lol::lol:

    ගොනා හැරෙන්නේ කොහාටද කියල කලින්ම දන්න නිසා තමයි ඕකට උත්තරේ කලින්ම කිව්වේ රාලේ :rofl:

    දැන් ඔයා කියනවනේ ඔතනින් ඔප්පු උනේ ඕකට සම්බන්ධ වුණ අයට කේන්දර බලන්න බෑ කියල විතරයි කියල? දැන් කෝ කේන්දර බලන්න දන්න අය එක්ක කරපු research? කේන්දර බලන්න දන්න අය ජෝතිෂ්‍ය ඇත්ත කියල ඔප්පු කරපු research? පත්තර කඩමාලු වල යන සති අන්ත ජෝතිෂ්‍ය අතිරේක නෙවෙයි පිළිගත් scientific journal වල පල උන හරි විදිහට කරපු research?

    ඇපත් නෑ නේ?:rofl:
     
    සියුම් වෙනස්කම මොකක්ද? සියුම් වෙනස් කමක් තියනවා අපිටනම පේනවා ඔයාට පේන්නේ නැහැ කියල කියනවා නම් තනිකරම අවිද්‍යාත්මකයි :lol:
    මම කලිනුත් කිව්වා, satire ආකාරයෙන් සත්‍ය සිදුවීමක් හෙළිදරව් කරන්නත් පුළුවනි. නැවතත් අළුත් උදාහරණයක් දෙන්නම්. රුසියාව සවුදියට විවෘත අනතුරු ඇඟවීමක් කළා සිරියාවට සෘජුව බලපෑම් කළොත් සවුදිය ෆ්ලැට් වෙන්න නියුක් කරනවා කියලා. ඔය fake news අඩවි වල මේක ඔනෑ තරම් ගියා. නමුත් කිසිම MSM (Main Stream Media) එකක ගියෙ නෑ. තනිකරම satire mode එකෙන් තමා warning එක දුන්නේ. අන්තිමට සවුදි උන් ප්ලෑන් කරපු joint-exercise එකත් අවලංගු කළා මේ satire news වලින් ආපු warning එකට. අන්න ඒ වගේ satire mode එකෙන් හෙළි කරපු තවත් එක ඇත්ත කතාවක් තමා මේ.

    මට පේන්නෙ සවුදි උන්ට ඔයාට වඩා මොළේ තියෙනවා ටිකක් හරි, මොකද උනුත් ඔයා වගේ satire news වල විද්‍යාත්මක බව හොය හොය හිටියා නම් මෙලහකටත් උන්ට උන් හිටි තැන් නෑ. :D:D
    ඔයාගේ නොහැකියාව සහ බොලන්දකම නම් මුළු ත්‍රෙඩ් එක පුරාම පැහැදිලිව පේනවා......ලැබිලා තියන ප්‍රතිචාර වලින්ම ඒක පේනවානේ :yes:
    හා හොඳයි. :P:P
    කොහෙද සුබසෙතේ peer review වෙන්නේ?
    ඉතිං ඔයා සුබසෙත කියවලා වත් නෑනේ. මේ දවස් වල යනවා ශබ්ද විද්‍යාව ගැන කලින් කෙනෙක් ලියපු ලිපි ගැන peer review series එකක්. තව නොයෙකුත් මාතෘකා යටතේ පළවෙන ලිපි ගැන peer review ඔනෑ තරම් තියෙනවා ඒකේ.
    .......scientific method එකට රටවල් ජාතීන් අදාළ නැහැ scientific method එක අනුගමනය කරලා නැත්තම් ඒක විද්‍යාත්මක නැහැ.......හෙළුව වහගන්න ගොතන "දේශීය විද්‍යාත්මක ක්‍රම" වගේ බයිලා අදාලම නැහැ ;)
    දෙශීය විද්‍යාත්මක ක්‍රමය කියන්නෙ පරීක්ෂණ නිරීක්ෂණ හා නිගමන වලට අමතරව අත්දැකීම් මිශ්‍ර වුණ චින්තන ක්‍රමයක්. බටහිර විද්‍යාත්මක ක්‍රමයේ එහෙම නෑනේ. පරික්ෂණ නිරීක්ෂණ නිගමන විතරයි. ඒකනේ තාම දියවැඩියාවට,ප්‍රෙශර් වලට, කොලෙස්ටරෝල් වලට, අම්ල පිත්ත රෝගයට,හන්දි අමාරුවට,ඩෙංගු වලට මෙකී නොකී සෞඛ්‍ය ප්‍රශ්න වලට උත්තර නැත්තේ. පත්තරේ අරං කියවලා බලන්න, ඔය බටහිර ක්‍රමයට වඩා බොහෝ දියුණු දේශීය ක්‍රමයක් ඒකෙ අන්තරගතයි.
    මට පේන්නෙ ඔහේ ලංකාවෙ කකුල් තියාගෙන ලංකාවෙ බත් කාලා මනෝ ලෝකෙක ජීවත් වෙන තවත් එක්තරා අවිද්‍යාත්මක අවිද්‍යානුකූල ගොනෙක් වගේ.(බයිලා ගහන්න අපිටත් පුළුවන් :rofl:)
    දැන් ඔයාම නේද කිව්වේ වටේ යන්න එපා, එකම එක කියවන්න එපා කියල. ඉතිං ඔයාමනේ ඒක කරන්නේ. මට එපා කියල ඔයාම මම කියපු එක නැවත කියනවා. :lol:
    :lol:
    ඔව් දශක ගණනාවක් තිබ්බ අවිද්‍යාත්මක ජෝතිෂ්‍ය අතිරේකයක් ඒ මිසක් scientific journal එකක් නෙවෙයි
    journal එකක් කියන්නෙ මොකක්ද ? තොරතුරු එකතු කරල බෙදා හරින මාධ්‍යයක් නේ. දැන් ඕක scientific journal එකක් වෙන්නෙ scientific කියල ලේබල් කරපු තොරතුරු බෙදෙන හිංදානේ. ඒවගේම තමා සුබසෙතත්. නමුත් ඒක ඔහේට අවිද්‍යාත්මක වෙලා තියෙන්නෙ ලංකාවේ පය ගහගෙන සුද්දගෙ කුණු කන හිංදා වෙන්න ඇති.
    කෙලින් උත්තරයක් නොදෙන්නේ වේදනාව රක්තවාතෙට හැරිලා වෙන්න ඇති නේද?:rofl:
    රක්තවාතෙන් තමා ඔනෑම වේදනාවක් හැදෙන්නේ. වේදනාවෙන් රක්තවාතේ එන්නෙ නෑ.
    ගොනා හැරෙන්නේ කොහාටද කියල කලින්ම දන්න නිසා තමයි ඕකට උත්තරේ කලින්ම කිව්වේ රාලේ :rofl:
    තනිකර ඒ විහිළුවක් නේ. උත්තරයක් නෙවෙයි නේ. දැන් අර විද්‍යාත්මක විද්‍යානුකූල භෞතිකවාදියාගේ කුජීත හොර පර්යේෂණෙන් ඒ විහිළුවත් ප්‍රෝඩාවක් වුණානේ.
    දැන් ඔයා කියනවනේ ඔතනින් ඔප්පු උනේ ඕකට සම්බන්ධ වුණ අයට කේන්දර බලන්න බෑ කියල විතරයි කියල? දැන් කෝ කේන්දර බලන්න දන්න අය එක්ක කරපු research? කේන්දර බලන්න දන්න අය ජෝතිෂ්‍ය ඇත්ත කියල ඔප්පු කරපු research? පත්තර කඩමාලු වල යන සති අන්ත ජෝතිෂ්‍ය අතිරේක නෙවෙයි පිළිගත් scientific journal වල පල උන හරි විදිහට කරපු research?
    සුබසෙත බලන්න.
    ඇපත් නෑ නේ?:rofl:
    අර විද්‍යාත්මක විද්‍යානුකූල භෞතිකවාදීයා ප්‍රෝඩාවෙන් ඔහෙව මී ගොනාට ඇන්දීම ඔයිට වඩා කුජීතයි නේ. :D:rofl:
     
    Last edited:
    Jul 5, 2012
    1,773
    265
    0
    එංගලන්තේ මහරැජින පිටසක්වල ජිවියෙක්ය එයාට උරගයෙක් වගේ මුනේ හැඩේ වෙනස් කරන්න පුළුවන් කියල වෙබ් සයිට් එකක තිබ්බම එක අහල ඇත්ත කියල විස්වාස කරනවට කියන්නේ කොමන් සෙන්ස් නැතිකම කියල. එකට විද්‍යාව දැනගෙන ඉන්න ඕනේ නෑ. මොලේ ටිකක් පාවිච්චි කරාම ඇති. පහේ පන්තියේ පොඩි එකෙක්ට ඕක කියල බලන්න ඌ හිනාවෙන්නෙ නැද්ද කියල. තර්ක කර කර ඉන්න තරන් වටින දෙයක්වත් නෙවේ ඕක, මොලේ කොලොප්පන් වෙච්ච සුද්දෝ ආතල් එකට හදන තියරි වලට රැවටෙන්න එපා. ඔය සයිට් හදන්නෙ රාල වගේ මිනිස්සු ගෙන්නගෙන හිට්ස් වැඩි කරගන්න මිසක් වෙන දේකට නෙවේ. ගිහින් බලන්න ලෝකේ පැතලියි කියල ඔයිට වඩා සාක්කි තියෙන සයිට් තියෙනව, ලෝකේ මැව්වේ අල්ලා කියන්න සයිට් බර ගානක් තියෙනව.

    ඉංගිරිස් බැරිකොම වෙන්ඩත් පුලුවං !
    :D:D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජිංතක ජිල්ලබකිට;20466428 said:

    ඉංගිරිස් බැරිකොම වෙන්ඩත් පුලුවං !
    :D:D
    එහෙම ඉතින් කියන එක හරි නෑ නෙව :D මෙච්චර කියලත් තවත් ඔය කතාව ඇත්ත කියල හිතනවනං ඉතින් මොකද කරන්නෙ අපි :sorry:
     
    එහෙම ඉතින් කියන එක හරි නෑ නෙව :D මෙච්චර කියලත් තවත් ඔය කතාව ඇත්ත කියල හිතනවනං ඉතින් මොකද කරන්නෙ අපි :sorry:
    පොඩ්ඩක් හිටපං මම උඹට උත්තර දෙඤ්ඤං. උඹේ ප්‍රතිචාරේ දැක්ක තමා. ඒවට උත්තරේ ලියන කල් ඉවසලා හිටු.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20466514 said:
    පොඩ්ඩක් හිටපං මම උඹට උත්තර දෙඤ්ඤං. උඹේ ප්‍රතිචාරේ දැක්ක තමා. ඒවට උත්තරේ ලියන කල් ඉවසලා හිටු.
    එපා රාලේ ඕක තේරුමක් නෑ. තවමත් කියන්නේ එලිසා කියන්නේ මුනේ හැඩේ උරගයෙක් වගේ වෙනස් කරන්න පුළුවන් පිටසක්වල ජීවියෙක් කියල නං, අනිත්ව ගැන කතා කරල වැඩක් නෑ නෙ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉදිරියේ රාළ;20461474 said:
    මම කලිනුත් කිව්වා, satire ආකාරයෙන් සත්‍ය සිදුවීමක් හෙළිදරව් කරන්නත් පුළුවනි. නැවතත් අළුත් උදාහරණයක් දෙන්නම්. රුසියාව සවුදියට විවෘත අනතුරු ඇඟවීමක් කළා සිරියාවට සෘජුව බලපෑම් කළොත් සවුදිය ෆ්ලැට් වෙන්න නියුක් කරනවා කියලා. ඔය fake news අඩවි වල මේක ඔනෑ තරම් ගියා. නමුත් කිසිම MSM (Main Stream Media) එකක ගියෙ නෑ. තනිකරම satire mode එකෙන් තමා warning එක දුන්නේ. අන්තිමට සවුදි උන් ප්ලෑන් කරපු joint-exercise එකත් අවලංගු කළා මේ satire news වලින් ආපු warning එකට. අන්න ඒ වගේ satire mode එකෙන් හෙළි කරපු තවත් එක ඇත්ත කතාවක් තමා මේ.

    මට පේන්නෙ සවුදි උන්ට ඔයාට වඩා මොළේ තියෙනවා ටිකක් හරි, මොකද උනුත් ඔයා වගේ satire news වල විද්‍යාත්මක බව හොය හොය හිටියා නම් මෙලහකටත් උන්ට උන් හිටි තැන් නෑ. :D:D
    හා හොඳයි. :P:Pඉතිං ඔයා සුබසෙත කියවලා වත් නෑනේ. මේ දවස් වල යනවා ශබ්ද විද්‍යාව ගැන කලින් කෙනෙක් ලියපු ලිපි ගැන peer review series එකක්. තව නොයෙකුත් මාතෘකා යටතේ පළවෙන ලිපි ගැන peer review ඔනෑ තරම් තියෙනවා ඒකේ. දෙශීය විද්‍යාත්මක ක්‍රමය කියන්නෙ පරීක්ෂණ නිරීක්ෂණ හා නිගමන වලට අමතරව අත්දැකීම් මිශ්‍ර වුණ චින්තන ක්‍රමයක්. බටහිර විද්‍යාත්මක ක්‍රමයේ එහෙම නෑනේ. පරික්ෂණ නිරීක්ෂණ නිගමන විතරයි. ඒකනේ තාම දියවැඩියාවට,ප්‍රෙශර් වලට, කොලෙස්ටරෝල් වලට, අම්ල පිත්ත රෝගයට,හන්දි අමාරුවට,ඩෙංගු වලට මෙකී නොකී සෞඛ්‍ය ප්‍රශ්න වලට උත්තර නැත්තේ. පත්තරේ අරං කියවලා බලන්න, ඔය බටහිර ක්‍රමයට වඩා බොහෝ දියුණු දේශීය ක්‍රමයක් ඒකෙ අන්තරගතයි. දැන් ඔයාම නේද කිව්වේ වටේ යන්න එපා, එකම එක කියවන්න එපා කියල. ඉතිං ඔයාමනේ ඒක කරන්නේ. මට එපා කියල ඔයාම මම කියපු එක නැවත කියනවා. :lol:
    :lol: journal එකක් කියන්නෙ මොකක්ද ? තොරතුරු එකතු කරල බෙදා හරින මාධ්‍යයක් නේ. දැන් ඕක scientific journal එකක් වෙන්නෙ scientific කියල ලේබල් කරපු තොරතුරු බෙදෙන හිංදානේ. ඒවගේම තමා සුබසෙතත්. නමුත් ඒක ඔහේට අවිද්‍යාත්මක වෙලා තියෙන්නෙ ලංකාවේ පය ගහගෙන සුද්දගෙ කුණු කන හිංදා වෙන්න ඇති.රක්තවාතෙන් තමා ඔනෑම වේදනාවක් හැදෙන්නේ. වේදනාවෙන් රක්තවාතේ එන්නෙ නෑ. තනිකර ඒ විහිළුවක් නේ. උත්තරයක් නෙවෙයි නේ. දැන් අර විද්‍යාත්මක විද්‍යානුකූල භෞතිකවාදියාගේ කුජීත හොර පර්යේෂණෙන් ඒ විහිළුවත් ප්‍රෝඩාවක් වුණානේ. සුබසෙත බලන්න. අර විද්‍යාත්මක විද්‍යානුකූල භෞතිකවාදීයා ප්‍රෝඩාවෙන් ඔහෙව මී ගොනාට ඇන්දීම ඔයිට වඩා කුජීතයි නේ. :D:rofl:

    ඔයා කියන්නේ මොන joint exercise එක ගැනද? ඔයා කොහොමද කියන්නේ ඒක අවලංගු කරේ fake news site එකක් දැකලා කියල? කෝ මූලාශ්‍ර? අඩුම ගානේ ඔය කියන joint exercise එකේ නමවත්?.......මේක වෙන්න ඇති නේද "දේශීය විද්‍යාත්මක ක්‍රමය" :lol:

    ඔව් ඇත්ත විද්‍යාත්මක ක්‍රමයේ (බටහිර විද්‍යාත්මක ක්‍රමය කියල එකක් නැහැ) අත්දැකීම් කියල ඔප්පු කරන්න බැරි බොරු බයිලා ඔබන්න ක්‍රමයක් නැහැ........ඒකනේ ඔයාල ඒ ක්‍රමේට ඔච්චර බය

    ඔයා කියපු වාක්‍යය කොයි තරම් බොළඳද කියල පෙන්නනයි ඕක දැම්මේ......වචන ටිකක් හලන්න අපිටත් පුළුවන් රාලේ :lol:

    සුබසෙත අවිද්‍යාත්මක වෙන්නේ ඒකෙ පලවෙන්නේ විද්‍යාත්මක ක්‍රමය අනුගමනය නොකරන අවිද්‍යාත්මක බොරු බයිලා නිසා........ඔයා ආසම නම් ඒකට journal එකක් කියන්න බයිලා journal එකක් කියමු :rofl:

    ඒ research එක ප්‍රෝඩාවක් උනේ ඔයාගේ පුංචි මනෝ ලෝකේ විතරයි රාලේ........ඔයාට ඒකට අභියෝග කරන්න ඕනේ නම් හරි research එකක් කරලා nature එකට යවන්න. community එක එතකොට තීරණය කරයි කවුද හරි කියල.....එහෙම නැතුව ලිඳේ ගෙම්බා වගේ සුබසෙතේ ආටිකල් දාල නම් හරියන්නේ නැහැ.

    ඔයා ඒක කරනකන් සුබසෙත ලිඳේ බක බක ගාන ගෙම්බෙක්ම :rofl: විතරයි සොරි ඈ :sorry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එපා රාලේ ඕක තේරුමක් නෑ. තවමත් කියන්නේ එලිසා කියන්නේ මුනේ හැඩේ උරගයෙක් වගේ වෙනස් කරන්න පුළුවන් පිටසක්වල ජීවියෙක් කියල නං, අනිත්ව ගැන කතා කරල වැඩක් නෑ නෙ.

    රාල කියන්නේ confirmation bias එකේ කෙල පැමිණි අවස්ථාවක්........onion news හරි කමක් නෑ පොරට
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අර නාකි ගෑනිගෙ මේකප් නැති 4to එකක් දාල රෙප්ටයිල් මගුලක් කියනව මුන්