එලොව ගිහින් මෙලොව ආවා!

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මේක නම් වැදගත් උපදෙසක් මචං. මොකද මෙහෙම දෙයක් ඔලුවේ තිබ්බම හදිස්සියකදි ඕක වැඩ කරනවා.
    නිදහස් වෙලාවක ඔය වගේ ඕනම අනපේක්‍ෂිත දෙයක් ගැන මනසින් කරනවා නම් එහෙම දෙයක් ඇත්තටම වුණොත් හුරු පුරුදු ගතියක් දැනෙන නිසා ඒ වගේ අවස්ථාවකට සාර්ථකව මූණ දෙන්න ලේසියි. train එකට නගින්න platform එකේ ඉද්දි හදිසියේ කෙනෙක් platform එකෙන් රේල් පාරට වැටුණොත් මොකද කරන්නේ?
     
    • Like
    Reactions: sarika406 and NRTG

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    ඔව් කෙන්ඩ පෙරලෙනොත් එහෙම මොකවත් කරගන්න බෑ. ඩීප් එන්ඩ් තිබ්බ නැතා කියල නෑ. අඩිය ගහල ඔලුව උස්සගන්න බැරි උනොත් ඉවරයි
    මට නම් අනිවා කෙන්ඩා පෙරලෙනවා,ඉස්කෝලෙ swimming කිරිල්ලත් එපා උනා
    දැනුත් රෑ සීතලේ බයික් එකේ යද්දි අත පය ඇබරෙනවා
     
    • Like
    Reactions: NRTG

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    උපදෙස් ටික නම් හරි ඒත් පීනන්න නොදන්න කෙනෙක් ගිලෙන්න යනකොට ඕවා කෙරෙන්නෙ නෑ උන් හෙලවෙන්නෙවත් නෑ.
    ඇත්තටම වෙන්නේ පීනන්න බැරි කෙනෙක් ගිලෙන්න යද්දී අසීමිත විදියට බය වෙලා දඟලනවා. අත් උස්සගෙන කෑ ගහන්න try කරනවා. එතකොට පෙනහළු වල වාතය හිස් වෙනවා. වතුර පෙවෙනවා. ශරීරය සිරස් වෙලා ඉද්ද ගැහුවා වගේ ගිලෙනවා.
    පෙනහළු වල වාතය පිරිලා තිබුනොත් පාවෙන්න ලේසියි. අත් කකුල් දරදඬු නොකර පොඩ්ඩක් සැහැල්ලුවෙන් දෙපැත්තට විදහා ගත්තොත් පෘෂ්ටීය වර්ගඵලය වැඩි නිසා පාවෙන්න තවත් පහසු වෙනවා. ඒ නිසා ඒ වගේ දේවල් නිතර ඔළුවේ තියාගෙන ඉන්න එක හොඳයි. :yes:
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,364
    6,530

    ඔව් මම ඔය වගේ අවස්ථා කිහිපයකටම මුහුණ දීලා තියනවා, ඵකෙක් කෑගැහුවා අනිත් උන් මීක් මීක් තමයි.
     
    • Like
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,001
    113
    අම්මෝ බං අද නාන්න ගියා ගඟේ !මට පීනන්න බැහැ! ගැඹුරු තැනකට ගියහම මම ගිලුන කියපන්කො!වතුර පෙව්න සැරටම ! මට ඒ වෙලාවේ හිතුනේ මලා තමා කියල !පස්සේ එතන හිටිය මල්ලි කෙනෙක්
    ගඟට පැනල මාව ගොඩට අරන් පීනුවා!බිම හාන්සි වෙලා විනාඩි 5ක් විතර යනකං හුස්ම ගන්න බැරුව ඉඳියා !අම්මෝ බං හීනයක් වගේ !
    උඹලට කියන්නේ වීරයෝ වෙන්න යන්නේ නැතුව පරිස්සමින් ගඟේ ,මුහුදේ නාන්න යන්න කියල !
    Malli kruthima swasanaya dunne nadda aiyata? Lol
     
    • Sad
    Reactions: Tharaka_x

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,801
    18,615
    113
    ඇත්තටම වෙන්නේ පීනන්න බැරි කෙනෙක් ගිලෙන්න යද්දී අසීමිත විදියට බය වෙලා දඟලනවා. අත් උස්සගෙන කෑ ගහන්න try කරනවා. එතකොට පෙනහළු වල වාතය හිස් වෙනවා. වතුර පෙවෙනවා. ශරීරය සිරස් වෙලා ඉද්ද ගැහුවා වගේ ගිලෙනවා.
    පෙනහළු වල වාතය පිරිලා තිබුනොත් පාවෙන්න ලේසියි. අත් කකුල් දරදඬු නොකර පොඩ්ඩක් සැහැල්ලුවෙන් දෙපැත්තට විදහා ගත්තොත් පෘෂ්ටීය වර්ගඵලය වැඩි නිසා පාවෙන්න තවත් පහසු වෙනවා. ඒ නිසා ඒ වගේ දේවල් නිතර ඔළුවේ තියාගෙන ඉන්න එක හොඳයි. :yes:
    එක පාරක් ගිලෙද්දි හිත හදාගෙන මැරුන තමයි කියල උන්න. කුනු වෙන්න බීල උන්න නිසා වෙන්න පුලුවන්. යාලුවෙක් යටින් ඇවිල්ල මාව උඩට පුශ් කලා ඒකෙන් තමා උඩට ආවෙ. හැබැයි දැගලුවෙ නැති එකෙන් හුස්ම ටික අල්ලන් උන්න. වතුර පෙවුනෙත් නෑ..
     
    • Love
    • Like
    Reactions: NRTG and Lovtus

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,348
    100,211
    113
    නිදහස් වෙලාවක ඔය වගේ ඕනම අනපේක්‍ෂිත දෙයක් ගැන මනසින් කරනවා නම් එහෙම දෙයක් ඇත්තටම වුණොත් හුරු පුරුදු ගතියක් දැනෙන නිසා ඒ වගේ අවස්ථාවකට සාර්ථකව මූණ දෙන්න ලේසියි. train එකට නගින්න platform එකේ ඉද්දි හදිසියේ කෙනෙක් platform එකෙන් රේල් පාරට වැටුණොත් මොකද කරන්නේ?

    අඩෝ මේක මරු එක්සර්සයිස් එකක් නෙ. තෑන්ක්ස්
     
    • Like
    • Love
    Reactions: NRTG and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    එක පාරක් ගිලෙද්දි හිත හදාගෙන මැරුන තමයි කියල උන්න. කුනු වෙන්න බීල උන්න නිසා වෙන්න පුලුවන්. යාලුවෙක් යටින් ඇවිල්ල මාව උඩට පුශ් කලා ඒකෙන් තමා උඩට ආවෙ. හැබැයි දැගලුවෙ නැති එකෙන් හුස්ම ටික අල්ලන් උන්න. වතුර පෙවුනෙත් නෑ..
    හොඳ වෙලාවට බීලා හිටියේ. සිහියෙන් හිටියා නම් පරාණ බයට එදා නාගලෝකේ යන්න තිබ්බා :P
    බීලා පීනන්න යන්න එපා යකු
     
    • Like
    Reactions: NRTG

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඇත්තටම වෙන්නේ පීනන්න බැරි කෙනෙක් ගිලෙන්න යද්දී අසීමිත විදියට බය වෙලා දඟලනවා. අත් උස්සගෙන කෑ ගහන්න try කරනවා. එතකොට පෙනහළු වල වාතය හිස් වෙනවා. වතුර පෙවෙනවා. ශරීරය සිරස් වෙලා ඉද්ද ගැහුවා වගේ ගිලෙනවා.
    පෙනහළු වල වාතය පිරිලා තිබුනොත් පාවෙන්න ලේසියි. අත් කකුල් දරදඬු නොකර පොඩ්ඩක් සැහැල්ලුවෙන් දෙපැත්තට විදහා ගත්තොත් පෘෂ්ටීය වර්ගඵලය වැඩි නිසා පාවෙන්න තවත් පහසු වෙනවා. ඒ නිසා ඒ වගේ දේවල් නිතර ඔළුවේ තියාගෙන ඉන්න එක හොඳයි. :yes:
    ලොව්ටස් මලයාගේ උපදෙස් නම් පට්ට! ඔන්නොහෙ මෙහෙ ඉඳපන් කිරියෙන් යන්නේ නැතුව! :love2:
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,636
    2,142
    113
    අම්මෝ බං අද නාන්න ගියා ගඟේ !මට පීනන්න බැහැ! ගැඹුරු තැනකට ගියහම මම ගිලුන කියපන්කො!වතුර පෙව්න සැරටම ! මට ඒ වෙලාවේ හිතුනේ මලා තමා කියල !පස්සේ එතන හිටිය මල්ලි කෙනෙක්
    ගඟට පැනල මාව ගොඩට අරන් පීනුවා!බිම හාන්සි වෙලා විනාඩි 5ක් විතර යනකං හුස්ම ගන්න බැරුව ඉඳියා !අම්මෝ බං හීනයක් වගේ !
    උඹලට කියන්නේ වීරයෝ වෙන්න යන්නේ නැතුව පරිස්සමින් ගඟේ ,මුහුදේ නාන්න යන්න කියල !
    අම්මෝ පුදුම අමාරු මරනයක් බන් වතුරෙ ගිලිලා මැරෙන එක. කරුමයක්. පරිස්සමෙන් නොදන්න තැන් වල නාද්දි

    පෙර පිනකට වගේ බේරෙන්න ඇත්තේ. මිනිස්සු පීනන්න බැරුව වතුරේ ගිලෙද්දී අත් උඩට උස්සගෙන බයවෙලා කෑගහනවා දඟලනවා. පීනගන්න බැරුව වතුරේ ගිලෙද්දී අත් වතුරෙන් උඩට උස්සන්න එපා. ගිලෙන්න කලින් ලොකු හුස්මක් අරන් මූණ වතුරේ ගිල්වලා නිසොල්මනේ ඉන්න. එතකොට නිකම්ම උඩට මතුවෙලා පාවෙන්න ගන්නවා. හුස්ම අල්ලන් ඉන්න අමාරු වෙද්දී ආයෙත් ඔළුව උස්සලා හුස්මක් අරන් ආයෙත් මූණ වතුරේ ඔබා ගන්න. ඒ ගමන් ගොඩබිම පැත්තට ඇදෙන විදිහට අත් දෙකයි කකුල් දෙකයි හෙමීට චලනය කරන්න. බයවෙලා දඟලන්න ගියොත් ගිලෙනවා. නොගැඹුරු දියේ මේ විදියට පීනන්න ඉගෙනගන්න. ඒක හරිම වටිනවා.
    Good advise bro
    ------ Post added on May 1, 2023 at 8:52 PM
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    අඩෝ මේක මරු එක්සර්සයිස් එකක් නෙ. තෑන්ක්ස්
    ඔව්. මේවගේ වෙන ඕනෙම දේකට මනස පුහුණු කරන්න පුළුවන්. ටෙලිපති වගේ දේවල් පවා සෑහෙන දුරකට අත්දකින්න පුළුවන්. ඒවා ගැන කතාකරන්න ගියාම 'භාවනාව', 'චිත්ත ශක්තිය' වගේ දේවල් ගැන කියන්න වෙනවා. එතකොට අපේ සමහර කිරි ඇත්තෝ trigger වෙනවානේ. ඒ නිසා ඒ වගේ දේවල් නොලියා ඉන්න තරමට ඇඟට ගුණයි. මම ඔය ජ්‍යෝතිෂ්‍යය ගැන වුණත් කට්ට කාගෙන ලියන්නේ @thulithasajeewa මලයට වෙච්චි පොරොන්දුවක් නිසයි. නැත්නම් අතින් පැට්‍රොල් ගහගෙන ඇඟේ ලේ පුච්චගන්න මට පිස්සුද! :rolleyes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    අම්මෝ බං අද නාන්න ගියා ගඟේ !මට පීනන්න බැහැ! ගැඹුරු තැනකට ගියහම මම ගිලුන කියපන්කො!වතුර පෙව්න සැරටම ! මට ඒ වෙලාවේ හිතුනේ මලා තමා කියල !පස්සේ එතන හිටිය මල්ලි කෙනෙක්
    ගඟට පැනල මාව ගොඩට අරන් පීනුවා!බිම හාන්සි වෙලා විනාඩි 5ක් විතර යනකං හුස්ම ගන්න බැරුව ඉඳියා !අම්මෝ බං හීනයක් වගේ !
    උඹලට කියන්නේ වීරයෝ වෙන්න යන්නේ නැතුව පරිස්සමින් ගඟේ ,මුහුදේ නාන්න යන්න කියල !
    mona magulakatada swim karanna bari nam gaburata giye, igena ganin swim karanna kawada hari ona wenawa
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,949
    1
    60,974
    113
    Mother Earth
    මටත් පීනන්න බෑ බන් හරියට. දැන් ටිකක් පූල් ගිහින් පුළුවන්. ඒත් හිතේ බය තියෙනවා. වතුරට පට්ටම බයයි.
     
    • Like
    Reactions: NRTG

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    පෙර පිනකට වගේ බේරෙන්න ඇත්තේ. මිනිස්සු පීනන්න බැරුව වතුරේ ගිලෙද්දී අත් උඩට උස්සගෙන බයවෙලා කෑගහනවා දඟලනවා. පීනගන්න බැරුව වතුරේ ගිලෙද්දී අත් වතුරෙන් උඩට උස්සන්න එපා. ගිලෙන්න කලින් ලොකු හුස්මක් අරන් මූණ වතුරේ ගිල්වලා නිසොල්මනේ ඉන්න. එතකොට නිකම්ම උඩට මතුවෙලා පාවෙන්න ගන්නවා. හුස්ම අල්ලන් ඉන්න අමාරු වෙද්දී ආයෙත් ඔළුව උස්සලා හුස්මක් අරන් ආයෙත් මූණ වතුරේ ඔබා ගන්න. ඒ ගමන් ගොඩබිම පැත්තට ඇදෙන විදිහට අත් දෙකයි කකුල් දෙකයි හෙමීට චලනය කරන්න. බයවෙලා දඟලන්න ගියොත් ගිලෙනවා. නොගැඹුරු දියේ මේ විදියට පීනන්න ඉගෙනගන්න. ඒක හරිම වටිනවා.
    Uba kiyana Dewal tika karanna puluwan ekek innawa nam u aniwa pinanna puluwan ekek wenna Oni.
     
    • Like
    Reactions: NRTG and Lovtus