නිදහස් වෙලාවක ඔය වගේ ඕනම අනපේක්‍ෂිත දෙයක් ගැන මනසින් කරනවා නම් එහෙම දෙයක් ඇත්තටම වුණොත් හුරු පුරුදු ගතියක් දැනෙන නිසා ඒ වගේ අවස්ථාවකට සාර්ථකව මූණ දෙන්න ලේසියි. train එකට නගින්න platform එකේ ඉද්දි හදිසියේ කෙනෙක් platform එකෙන් රේල් පාරට වැටුණොත් මොකද කරන්නේ?මේක නම් වැදගත් උපදෙසක් මචං. මොකද මෙහෙම දෙයක් ඔලුවේ තිබ්බම හදිස්සියකදි ඕක වැඩ කරනවා.



