එලෝන් මස්ක් ආර්තික ඝාතකයෙක් - හදුන්නෙත්ති

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,910
    17,140
    113
    Kottawa
    @හෙනයා ඔබට සෙහිමකට පත් විය හැකිද ලැබුණු පිළිතුරු සම්බන්ධයෙන්
    වැඩිපුර නටන්නේ රනිල් තමා දැනට least worst option එක ගගා හැමිනෙන උන් නේ.. උන්ගෙන් බලාපොරොත්තු වෙන්න දෙයක් නෑ
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113

    මෙහෙමනේ අපිට මේ හැමදේම හොයලා බලන්න ගියොත් කාවවත් ගන්න බෑ. ඇයි හැම එකාටම වැරැද්දක් තියෙනවා. අපි බලන්න ඕනේ රටට වාසියක් හැරෙන්න වෙන මොකුත් නෙවෙයි. දැන් ඇපල් ඉන්c එකට පවා ඔහොම චෝදනාවක් ආව ශෙයාර් ප්‍රයිස් ආර්ටිවිශලි වැඩි කරා කියලා. ඩොලර් මිලියන 400 කට සෙට්ල්මන්ට් එහෙකුත් කරන්න වුනා.. වැඩේ කියන්නේ අපි ඕවා හොය හොය හිටියොත් වෙන්නේ ලින් මැඩියෝ වගේ ඉන්න.​

    ජෙප්පෝ බලයට ආවත් ඕක තමයි වෙන්නේ
    උන් මොනවා කරත් අනිත් උන් ටික ඇද කියාවි
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,021
    1
    58,337
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    චන්දයක්න් පක්ෂයක් දිනලා ආයිත් අලුත්ම සෙට් එකක් පාර්ලිමේන්තු පළාත් සභා එනව ට වඩා මේ විදියා ශේප් එකේ හම්බ කරගෙන ජිවත් වෙන්න පුලුවන් මට්ටමේ තිබ්බනම් ඇති තව අවුරුද්දක් දෙකක් ..

    අම්මෝ රට දියුණු කරන වගේ ලොකු වැඩ නම් ඕන නෑ ..

    නන්දසේන ගේ කාලේ වගේ හොම්බෙන් නොයා හිටියොත් ඇති මට නම් මොකා ආවත්.. 🥱
    John Krasinski Yes GIF by The Animal Crackers Movie
     
    • Haha
    Reactions: Any.key

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,855
    167,537
    113
    එකමත් එක රටක
    හැබැයි රනිල චන්දයක් තියල දිනලා ආවත් අවුල්.
    චන්දයකින් දිනලා මැති ඇමතිලා සෙට් එකක් ආවම ආයිත් අර පරණ හොරු ටිකට නිල බලයක් හම්බුනා ගේ .
    පොඩ්ඩකට බලාගන්න දීපු ආණ්ඩුවක් වගේ මට්ටමේ තියෙද්දී හොදයි.
     
    • Like
    Reactions: ANAVRIN

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,078
    9,785
    113
    එක තැනක නෑ
    මෙහෙම හිතන උන්ට වඩානම් ඌට ඉඩදෙන එක හොඳයි වගේ 😂
    මොකාට ඉඩ දුන්නත් ඔච්චරයි බන්. අවුරුදු 2500 ප** තියන රටේ, රජවරු බර ගානක් රන් කරපු රටේ කොන්ද පන තියෙන හරි එකෙක් ඉන්නවද කියපන්කො රට කරන්න පුලුවන්.

    නිකන් හිතපන් මෙච්චර ප්‍රශ්න, සොලුශන් පේන්න තියනව. එකෙක්ට පේනවද ඔර් එකෙක් හරි ඒවට සොලුශන් දෙනවද?

    හැම සොන්නයම බලන්නෙ හිගා කකා මේක තවත් සොන්න රටක් කරන්න විතරයි.

    උබ මොකාට ෆේවරේශන් එකක් තියන එකෙක්ද මම දන්නෙ නෑ. හැබැයි ඉතින් බන් ලංකාවේ උන් පට්ටම මෝඩයි. ඩොකෙක් වෙන්න පුලුවන් කම තියාගෙන ඇටෙන්ඩන් ජොබ් එක හොදයි කියනව. මේ රටේ ප්‍රොටෙන්ශල් එක කොච්චරද. වැඩක් නෑ ඔවා. ලේ දුන්නට මොලේ දෙන්න බෑ කියනවනෙ බන්. අපේ ලන්කාවෙ මිනිස්සු සාමාන්‍යය ගානට හරි මොලේ පාවිච්චි කරනව නම් මෙහෙම කඩේ යන උන් ඉතුරු වෙන්නෙත් නෑ, එක එක සොන්නයන්ට මේක ඕන ඕන විදිහට කන්න වෙන්නෙ නෑ. මේව නිකන් හිස් වචන විතරයි. ගුඩ් ලක්! ;)
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,955
    28,870

    Singapuruwa wage chanda balaya nethi kerela tamai diyunu keranda wenne…🫢
     
    • Like
    Reactions: Error365!

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,910
    17,140
    113
    Kottawa
    මොකාට ඉඩ දුන්නත් ඔච්චරයි බන්. අවුරුදු 2500 ප** තියන රටේ, රජවරු බර ගානක් රන් කරපු රටේ කොන්ද පන තියෙන හරි එකෙක් ඉන්නවද කියපන්කො රට කරන්න පුලුවන්.

    නිකන් හිතපන් මෙච්චර ප්‍රශ්න, සොලුශන් පේන්න තියනව. එකෙක්ට පේනවද ඔර් එකෙක් හරි ඒවට සොලුශන් දෙනවද?

    හැම සොන්නයම බලන්නෙ හිගා කකා මේක තවත් සොන්න රටක් කරන්න විතරයි.

    උබ මොකාට ෆේවරේශන් එකක් තියන එකෙක්ද මම දන්නෙ නෑ. හැබැයි ඉතින් බන් ලංකාවේ උන් පට්ටම මෝඩයි. ඩොකෙක් වෙන්න පුලුවන් කම තියාගෙන ඇටෙන්ඩන් ජොබ් එක හොදයි කියනව. මේ රටේ ප්‍රොටෙන්ශල් එක කොච්චරද. වැඩක් නෑ ඔවා. ලේ දුන්නට මොලේ දෙන්න බෑ කියනවනෙ බන්. අපේ ලන්කාවෙ මිනිස්සු සාමාන්‍යය ගානට හරි මොලේ පාවිච්චි කරනව නම් මෙහෙම කඩේ යන උන් ඉතුරු වෙන්නෙත් නෑ, එක එක සොන්නයන්ට මේක ඕන ඕන විදිහට කන්න වෙන්නෙ නෑ. මේව නිකන් හිස් වචන විතරයි. ගුඩ් ලක්! ;)

    that's the prob. always looking for diyasen(s) :dull:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,078
    9,785
    113
    එක තැනක නෑ
    that's the prob. always looking for diyasen(s) :dull:
    දියසේන පක්කු නෙමෙයි බන්, ප්‍රසිඩන්ට් කෙනෙක් වෙන්න AI කෙනෙක්ට පුලුවන් නම් මම ඒත් චන්දෙ දෙනවා. මෙච්චර මොලේ තියන එකෙක් නැද්ද කියපන්කො මෙ රට කරන්න පුලුවන්? යකෝ කොච්චර පොඩි රටක්ද. නැචුරල් රිසෝසස්. රට වටේ මුහුද etc..
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,910
    17,140
    113
    Kottawa
    දියසේන පක්කු නෙමෙයි බන්, ප්‍රසිඩන්ට් කෙනෙක් වෙන්න AI කෙනෙක්ට පුලුවන් නම් මම ඒත් චන්දෙ දෙනවා. මෙච්චර මොලේ තියන එකෙක් නැද්ද කියපන්කො මෙ රට කරන්න පුලුවන්? යකෝ කොච්චර පොඩි රටක්ද. නැචුරල් රිසෝසස්. රට වටේ මුහුද etc..

    ප්‍රශ්නෙ තමා මචන් රටේ ඉන්න මිනිස්සු බහුතරයක් රට කරන්න පුලුවන් කියල හිතන තනි මිනිහෙක් හොයන එක... රටක් කියන්නෙ තනි මිනිහෙක්ට කරන්න පුලුවන් දෙයක් නෙමේ... දැන් කලින් පාර තනි මිනිහෙක් ගෙනල්ල උට ෆුල් පවර් එක දීල කරගත්ත හරිය මදිද?
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,078
    9,785
    113
    එක තැනක නෑ
    ප්‍රශ්නෙ තමා මචන් රටේ ඉන්න මිනිස්සු බහුතරයක් රට කරන්න පුලුවන් කියල හිතන තනි මිනිහෙක් හොයන එක... රටක් කියන්නෙ තනි මිනිහෙක්ට කරන්න පුලුවන් දෙයක් නෙමේ... දැන් කලින් පාර තනි මිනිහෙක් ගෙනල්ල උට ෆුල් පවර් එක දීල කරගත්ත හරිය මදිද?
    අනිවාර්‍යෙන්ම හරි දැක්මක් තියන මිනිහෙක් ඕනෙමයි. FYI, President,PM වගේ පොසිශන් තියන්නෙ නමට නෙමෙයි මචන්. උන්ට කියන්නෙ දියසෙන් කියල නෙමෙයි.

    උඹ කියන්නෙ කම්පැනි එකක CEO/MD ඉන්නෙ බොරුවට කියලද?
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    රනිල් පාර්ලිමේන්තු විසුරුවන්නවත් ජෙප්පොන්ට ගහන්නවත් ඕනවෙන එකක් නෑ මුන්ම රනිල් ට ඔටෝ කතිර ටික ගස්සවල දෙයි මේවගෙ ගොන් ආතල් දීල 😆😆😆
    රනිල්ට ජනාදිපති චන්දෙ දිහා නිකන් බලන් ඉන්න තියෙන්නෙ හදුන් ලාල් ගොඩදාල දෙයි.
    මුන් ආන්ඩුවක් කරල නැති උනාට හෙම ලොකු සීන් එකෙන් ඉන්නෙ මුන් හිතන්නෙ එලොන් මස්ක් කබ්බෙක් කියල .මු නිකන් සජිත්ගෙන් මල්ලිවගෙ ටෝක දෙන්නෙ සියල්ලදත් 😆
    If this is the real knowledge and wisdom of them, Ranil should directly run to September Presidential Election because he has big probability amongst these Idiots 😂