Chart your own destiny man
Who do you think you are, talking about how shameless others are while openly shopping for Pohottuwa and by extension Ranil?
------ Post added on May 31, 2024 at 9:28 PM
Chart your own destiny man![]()
therune naHow magnanimous of you to think of my destiny, but you're still as naked as you were a moment ago
therune na
වැඩිපුර නටන්නේ රනිල් තමා දැනට least worst option එක ගගා හැමිනෙන උන් නේ.. උන්ගෙන් බලාපොරොත්තු වෙන්න දෙයක් නෑ@හෙනයා ඔබට සෙහිමකට පත් විය හැකිද ලැබුණු පිළිතුරු සම්බන්ධයෙන්
ජෙප්පෝ බලයට ආවත් ඕක තමයි වෙන්නේමෙහෙමනේ අපිට මේ හැමදේම හොයලා බලන්න ගියොත් කාවවත් ගන්න බෑ. ඇයි හැම එකාටම වැරැද්දක් තියෙනවා. අපි බලන්න ඕනේ රටට වාසියක් හැරෙන්න වෙන මොකුත් නෙවෙයි. දැන් ඇපල් ඉන්c එකට පවා ඔහොම චෝදනාවක් ආව ශෙයාර් ප්‍රයිස් ආර්ටිවිශලි වැඩි කරා කියලා. ඩොලර් මිලියන 400 කට සෙට්ල්මන්ට් එහෙකුත් කරන්න වුනා.. වැඩේ කියන්නේ අපි ඕවා හොය හොය හිටියොත් වෙන්නේ ලින් මැඩියෝ වගේ ඉන්න.
චන්දයක්න් පක්ෂයක් දිනලා ආයිත් අලුත්ම සෙට් එකක් පාර්ලිමේන්තු පළාත් සභා එනව ට වඩා මේ විදියා ශේප් එකේ හම්බ කරගෙන ජිවත් වෙන්න පුලුවන් මට්ටමේ තිබ්බනම් ඇති තව අවුරුද්දක් දෙකක් ..
අම්මෝ රට දියුණු කරන වගේ ලොකු වැඩ නම් ඕන නෑ ..
නන්දසේන ගේ කාලේ වගේ හොම්බෙන් නොයා හිටියොත් ඇති මට නම් මොකා ආවත්..![]()
හැබැයි රනිල චන්දයක් තියල දිනලා ආවත් අවුල්.
මොකාට ඉඩ දුන්නත් ඔච්චරයි බන්. අවුරුදු 2500 ප** තියන රටේ, රජවරු බර ගානක් රන් කරපු රටේ කොන්ද පන තියෙන හරි එකෙක් ඉන්නවද කියපන්කො රට කරන්න පුලුවන්.මෙහෙම හිතන උන්ට වඩානම් ඌට ඉඩදෙන එක හොඳයි වගේ![]()

හරි බං මම හෙළුවෙන් නම් 2025 වෙනකොට උබත් හෙළුවෙන් තමාHow magnanimous of you to think of my destiny, but you're still as naked as you were a moment ago
Singapuruwa wage chanda balaya nethi kerela tamai diyunu keranda wenne…🫢මොකාට ඉඩ දුන්නත් ඔච්චරයි බන්. අවුරුදු 2500 ප** තියන රටේ, රජවරු බර ගානක් රන් කරපු රටේ කොන්ද පන තියෙන හරි එකෙක් ඉන්නවද කියපන්කො රට කරන්න පුලුවන්.
නිකන් හිතපන් මෙච්චර ප්‍රශ්න, සොලුශන් පේන්න තියනව. එකෙක්ට පේනවද ඔර් එකෙක් හරි ඒවට සොලුශන් දෙනවද?
හැම සොන්නයම බලන්නෙ හිගා කකා මේක තවත් සොන්න රටක් කරන්න විතරයි.
උබ මොකාට ෆේවරේශන් එකක් තියන එකෙක්ද මම දන්නෙ නෑ. හැබැයි ඉතින් බන් ලංකාවේ උන් පට්ටම මෝඩයි. ඩොකෙක් වෙන්න පුලුවන් කම තියාගෙන ඇටෙන්ඩන් ජොබ් එක හොදයි කියනව. මේ රටේ ප්‍රොටෙන්ශල් එක කොච්චරද. වැඩක් නෑ ඔවා. ලේ දුන්නට මොලේ දෙන්න බෑ කියනවනෙ බන්. අපේ ලන්කාවෙ මිනිස්සු සාමාන්‍යය ගානට හරි මොලේ පාවිච්චි කරනව නම් මෙහෙම කඩේ යන උන් ඉතුරු වෙන්නෙත් නෑ, එක එක සොන්නයන්ට මේක ඕන ඕන විදිහට කන්න වෙන්නෙ නෑ. මේව නිකන් හිස් වචන විතරයි. ගුඩ් ලක්!![]()
මොකාට ඉඩ දුන්නත් ඔච්චරයි බන්. අවුරුදු 2500 ප** තියන රටේ, රජවරු බර ගානක් රන් කරපු රටේ කොන්ද පන තියෙන හරි එකෙක් ඉන්නවද කියපන්කො රට කරන්න පුලුවන්.
නිකන් හිතපන් මෙච්චර ප්‍රශ්න, සොලුශන් පේන්න තියනව. එකෙක්ට පේනවද ඔර් එකෙක් හරි ඒවට සොලුශන් දෙනවද?
හැම සොන්නයම බලන්නෙ හිගා කකා මේක තවත් සොන්න රටක් කරන්න විතරයි.
උබ මොකාට ෆේවරේශන් එකක් තියන එකෙක්ද මම දන්නෙ නෑ. හැබැයි ඉතින් බන් ලංකාවේ උන් පට්ටම මෝඩයි. ඩොකෙක් වෙන්න පුලුවන් කම තියාගෙන ඇටෙන්ඩන් ජොබ් එක හොදයි කියනව. මේ රටේ ප්‍රොටෙන්ශල් එක කොච්චරද. වැඩක් නෑ ඔවා. ලේ දුන්නට මොලේ දෙන්න බෑ කියනවනෙ බන්. අපේ ලන්කාවෙ මිනිස්සු සාමාන්‍යය ගානට හරි මොලේ පාවිච්චි කරනව නම් මෙහෙම කඩේ යන උන් ඉතුරු වෙන්නෙත් නෑ, එක එක සොන්නයන්ට මේක ඕන ඕන විදිහට කන්න වෙන්නෙ නෑ. මේව නිකන් හිස් වචන විතරයි. ගුඩ් ලක්!![]()

දියසේන පක්කු නෙමෙයි බන්, ප්‍රසිඩන්ට් කෙනෙක් වෙන්න AI කෙනෙක්ට පුලුවන් නම් මම ඒත් චන්දෙ දෙනවා. මෙච්චර මොලේ තියන එකෙක් නැද්ද කියපන්කො මෙ රට කරන්න පුලුවන්? යකෝ කොච්චර පොඩි රටක්ද. නැචුරල් රිසෝසස්. රට වටේ මුහුද etc..that's the prob. always looking for diyasen(s)![]()
දියසේන පක්කු නෙමෙයි බන්, ප්‍රසිඩන්ට් කෙනෙක් වෙන්න AI කෙනෙක්ට පුලුවන් නම් මම ඒත් චන්දෙ දෙනවා. මෙච්චර මොලේ තියන එකෙක් නැද්ද කියපන්කො මෙ රට කරන්න පුලුවන්? යකෝ කොච්චර පොඩි රටක්ද. නැචුරල් රිසෝසස්. රට වටේ මුහුද etc..
අනිවාර්‍යෙන්ම හරි දැක්මක් තියන මිනිහෙක් ඕනෙමයි. FYI, President,PM වගේ පොසිශන් තියන්නෙ නමට නෙමෙයි මචන්. උන්ට කියන්නෙ දියසෙන් කියල නෙමෙයි.ප්‍රශ්නෙ තමා මචන් රටේ ඉන්න මිනිස්සු බහුතරයක් රට කරන්න පුලුවන් කියල හිතන තනි මිනිහෙක් හොයන එක... රටක් කියන්නෙ තනි මිනිහෙක්ට කරන්න පුලුවන් දෙයක් නෙමේ... දැන් කලින් පාර තනි මිනිහෙක් ගෙනල්ල උට ෆුල් පවර් එක දීල කරගත්ත හරිය මදිද?