අනිවාර්‍යෙන්ම හරි දැක්මක් තියන මිනිහෙක් ඕනෙමයි. FYI, President,PM වගේ පොසිශන් තියන්නෙ නමට නෙමෙයි මචන්. උන්ට කියන්නෙ දියසෙන් කියල නෙමෙයි.
උඹ කියන්නෙ කම්පැනි එකක CEO/MD ඉන්නෙ බොරුවට කියලද?
Company එකක CEO/MD හිටියට උට ඕනෙ ඕනෙ විදිහට නටන්න බෑ.. උට කියල කරන්න වැඩ ටිකක් තියෙනවා.. ඌ ගිහින් ලැට් හෝදන්නෙ නෑ.. ඌ යටම ලෙවල් එකේ ඉන්න උන්ගෙ ප්‍රශ්න විසදන්නෙ නෑ.. company එකක structure එකක් තියෙනවා.. පොලිසි ෆ්‍රේම්වර්ක් එකක් තියෙනවා.. CEO/MD කියන්නෙත් company එකේ ඉන්න එක රෝල් එකක්.. උට සර්ව බලදාරි දෙයියො විදිහට ගන්නෙ නෑ..

Last edited:
