එලෝන් මස්ක් ආර්තික ඝාතකයෙක් - හදුන්නෙත්ති

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,910
    17,140
    113
    Kottawa
    අනිවාර්‍යෙන්ම හරි දැක්මක් තියන මිනිහෙක් ඕනෙමයි. FYI, President,PM වගේ පොසිශන් තියන්නෙ නමට නෙමෙයි මචන්. උන්ට කියන්නෙ දියසෙන් කියල නෙමෙයි.

    උඹ කියන්නෙ කම්පැනි එකක CEO/MD ඉන්නෙ බොරුවට කියලද?

    Company එකක CEO/MD හිටියට උට ඕනෙ ඕනෙ විදිහට නටන්න බෑ.. උට කියල කරන්න වැඩ ටිකක් තියෙනවා.. ඌ ගිහින් ලැට් හෝදන්නෙ නෑ.. ඌ යටම ලෙවල් එකේ ඉන්න උන්ගෙ ප්‍රශ්න විසදන්නෙ නෑ.. company එකක structure එකක් තියෙනවා.. පොලිසි ෆ්‍රේම්වර්ක් එකක් තියෙනවා.. CEO/MD කියන්නෙත් company එකේ ඉන්න එක රෝල් එකක්.. උට සර්ව බලදාරි දෙයියො විදිහට ගන්නෙ නෑ..



    :rolleyes: :rolleyes: :rolleyes:

     
    Last edited:
    • Haha
    Reactions: EVC and KDI12

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    රනිල්ට ජනාදිපති චන්දෙ දිහා නිකන් බලන් ඉන්න තියෙන්නෙ හදුන් ලාල් ගොඩදාල දෙයි.

    ඕක මම කලින්ම කිව්වනේ... මලිමාවේ කොන්ට්‍රැක්ට් එක සජිත්ව චොර කරලා සජබ සෙට් එකම රනිල් ලඟ ගාල් කිරිම​

     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,534
    49,912
    113
    සේදවත්ත
    [


    රට ගොඩගන්නවා කිව්වේ …. රනිල් ද බන් ?
    ------ Post added on May 31, 2024 at 9:55 PM
    රට ගොඩ ගත්තේ මහින්ද මහත්තය රට බේරගත්තේ රනිල් මහත්තය නික් ජෝශ්. උබල ජන්දේ දීලා මේකේ ඉදන් තපුල්ලලා තපුල්ලලා මේ රටට අත්කරලා දුන්න මහ මෙරක් වගේ සම්පත් මේ
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    Mark This down

    මොකද්ද මේ ඒ යි ඕපන් ඒ අයි වගේ බහුජාතික සමාගම් ලාභ ලැබිමේ අරමුණින්ම හදපු තාක්ෂන... සේවකයන්ට යන එන මන් නැති කරලා සෙවකයන්ගේ ශ්‍රමය තුට්ටුවට සුරා කන්න කරන ව්‍යාපෘතියක්. මේවා අධිරාජ්‍යවාදි කුමන්ත්‍රණ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    දැන් මට මේක කියපන්. මු මේ නුල දාලා කාටද චන්දෙ දෙන්න ඕන කියන්නේ?
    එක තමා.. කියපං බලන්න මං කාටද චන්දෙ කියන්න හදන්නෙ කියල @හෙළයෙක් :baffled:
    මේ යන විධියට නන් බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවෝ ජනාධිපති වෙනවා.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,640
    125,205
    113
    දෙහිවල
    එලෝන් මස්ක් ට.

    එක තමා.. කියපං බලන්න මං කාටද චන්දෙ කියන්න හදන්නෙ කියල @හෙළයෙක් :baffled:

    මේ යන විධියට නන් බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවෝ ජනාධිපති වෙනවා.
    නාල එන්නම්. මුන්ගේ මල සමයන්.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,910
    17,140
    113
    Kottawa
    මේ යන විධියට නන් බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවෝ ජනාධිපති වෙනවා.
    💪💪💪

    images

    එකම විකල්පය පාටලී විතරයි
    @saturn menna menna supporter kenek 👀
    ------ Post added on Jun 1, 2024 at 2:16 PM
     

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    Oya Jeppo hari yanne na eka athakin baluwama, Jeppo awoth Wurthiya samithi balaya athara aran kawadawath rata hadanna wenne na, Sunil hadunnetthi , ara anith hadayay ekathu unama puluwan Anurawa paraddanna
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,078
    9,785
    113
    එක තැනක නෑ
    Company එකක CEO/MD හිටියට උට ඕනෙ ඕනෙ විදිහට නටන්න බෑ.. උට කියල කරන්න වැඩ ටිකක් තියෙනවා.. ඌ ගිහින් ලැට් හෝදන්නෙ නෑ.. ඌ යටම ලෙවල් එකේ ඉන්න උන්ගෙ ප්‍රශ්න විසදන්නෙ නෑ.. company එකක structure එකක් තියෙනවා.. පොලිසි ෆ්‍රේම්වර්ක් එකක් තියෙනවා.. CEO/MD කියන්නෙත් company එකේ ඉන්න එක රෝල් එකක්.. උට සර්ව බලදාරි දෙයියො විදිහට ගන්නෙ නෑ..



    :rolleyes: :rolleyes: :rolleyes:


    කවුද උඹට කිව්වෙ CEO/MD ගිහින් ලැට් හෝදනව කියල? උඹ නොදන්නව උනාට ලැට් හෝදන එකාගෙ RO අවසානෙට ලින්ක් වෙන්නෙ CEO/MD ට තමයි. ඒකයි කියන්නෙ හරි ලීඩශිප් එකක් ඕනෙ කියල. ලීඩර් කියන්නෙ සර්වබලදාරී නෙමෙයි. President/PM කියන්නෙත් රෝල් එකක්.

    හරි CEO කෙනෙක් නැති කම්පැනි එකක් වගේ තමයි ලංකාව කියන්නෙත්.

    මම අවුරුදු 10ක් බෑන්කින්ග් ෆීල්ඩ් එකේ ලංකාවේ බෑන්ක්ස් කිහිපයක හිටපු එකෙක් නිසා මම දන්නව CEO/MD කෙනෙක්ට කොච්චර බලපෑමක් කරන්න පුලුවන්ද කියල කම්පැනි එකේ පැවැත්මට (Banking/Finance කියන්නෙ ස්පෙශල් ඩොමේන් එකක් සාමාන්‍යය කම්පැනිකට වැඩිය)

    ලීඩර්ශිප් එකයි (ඇඩ්මිනිස්ට්‍රේශ්න්), සර්වබලදාරීයි සහ දියසෙනුයි පටලගන්න එපා. හරි අයිඩියා එකක් නැත්තම් මේ වෙනස්කම් ෆිගරවුට් කරගන්න බැරි වෙනව.

    ඕකම තමයි රටකටත් ඇප්ලයි වෙන්නෙ.