එල එල ‘හලාල්’ සහතිකය නිකුත් කිරීම නවතී

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල එල ‘හලාල්’ සහතිකය නිකුත් කිරීම නවතී

    ‘හලාල්’ සහතිකය නිකුත් කිරීම වහාම ක‍්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කර ඇතැයි ඉහල පෙලේ ආරංචි මාර්ග කියයි.

    ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ සම්බන්ධයෙන් අදාල පාර්ශ්ව සමඟ සමඟ කරන ලද තීරණාත්මක සාකච්චා වට ගණනාවකින් පසු මෙම තීරණයට එළැඹ ඇත.

    සියලූම නිකායවලත් ඒවායේ පාර්ශ්වලත් නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා, ශ‍්‍රී ලංකා වාණිජ මණ්ඩල නියෝජිතයන්, මුස්ලිම් ව්‍යාපාරිකයන් හා ජමිතුල් උලමා සංවිධාන ප‍්‍රධානීන් සමඟ මේ ගැන ආරක්‍ෂක ලේකම්වරයා දීර්ඝ වශයෙන් සාකච්චා කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.

    කෙසේ වෙතත් හලාල් සහතික නිකුත් කිරීම දැනට නතර කලද වෙළඳපලට නිකුත් කර ඇති හලාල් සහතික සහිත නිෂ්පාදන තොග අවසන් වන තුරු අලෙවි කිරීමටද එම සාකච්චාවේදී තීරණය වී ඇත. ඒ අතරම මින් ඉදිරියට හලාල් සහතික නිකුත් කිරීමට අවශ්‍ය වුවහොත් ඊට කිසිදු ගාස්තුවක් අය නොකිරීමටද තීරණය වී ඇත.

    හලාල් සහතිකය සම්බන්ධයෙන් මෑත කාලයේ හටගත් මහත් ආන්දෝලනය හේතුවෙන් ආරක්‍ෂක ලේකම්වරයා ඊට මැදිහත්වී ඇත. ආරක්‍ෂක ලේකම්වරයා සමඟ ජනාධිපති උපදේශක මිලින්ද මොරගොඩ මහතාද මෙම සාකච්චා සඳහා එක්ව තිබේ.


    පුවත් පලවන වෙබ් අඩවියකින් උපුටා ගන්නා ලදි

    මේකේ තේරෙන්නේ නැත්තේ මෙන්න මේ කෑල්ල තමයි.
    ඒ අතරම මින් ඉදිරියට හලාල් සහතික නිකුත් කිරීමට අවශ්‍ය වුවහොත් ඊට කිසිදු ගාස්තුවක් අය නොකිරීමටද තීරණය වී ඇත.

    මොකක්ද බං ඒ හරුපෙ.
     
    • Like
    Reactions: 5tech

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    e harupe theruma thambinta halal salakuna nathuwa kewath nokewa wagemanam, eka print karaganna puluwan nikan, e kiyanne halala sahathike ganna salli gewanna one nha,

    wal uru mas eketh halala gahanna puluwanlu :D
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    e harupe theruma thambinta halal salakuna nathuwa kewath nokewa wagemanam, eka print karaganna puluwan nikan, e kiyanne halala sahathike ganna salli gewanna one nha,

    wal uru mas eketh halala gahanna puluwanlu :D

    ඔව් ඔව් පල්ලියෙන් හලාල් කරලා නිකන් සීල් එක ගහල දෙනවලු
    :P:P:P
     

    sampath_msh

    Junior member
  • Sep 28, 2007
    570
    9
    18
    අදාල නෑ නේ...
    පිස්සු පුසා;14605499 said:
    දැන් මිල අඩුවෙයි හෝ ගාල ;);)

    (
    අනේ අමාරුවෙන් හොයාගත්ත් rep ටික, මේවා විකුණලා තමයි වේලක් හරි කන්නේ, කපන්නනම් එපා රත්තරනේ ):(


    :D:D:rofl:;)
     

    captcha

    Banned
    Mar 2, 2013
    216
    12
    0
    noogath sinhalayanta puluwanda ban, loke yana hati wenas karanna? business karayo udinma kamathi Halal widiyata badu hadanna, mokada unta eken amathara adayamak ena nisa :P

    balapan thawa tika dawasakin owa apahu eliyata ena hati :D
     
    Last edited:

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    noogath sinhalayanta puluwanda ban, loke yana hati wenas karanna? business karayo udinma kamathi Halal widiyata badu hadanna, mokada unta eken amathara adayamak ena nisa :P

    balapan thawa tika dawasakin owa apahu eliyata ena hati :D

    ehema awama api ayema halaal ganne , halal ain kara kiyalla muslim kadawalata yanne ne api:P:P:P:P
     

    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    මගෙ පපුව හොස් ගෑවා පුසො...:rolleyes:.
    ඉන්දා මම පොසතෙක් නෙමෙ රෙප්.....කමක් නෑ උබ මෙක ගනින්.... උම්ම්ම...........ඔන්න්න දුන්නා 2ක්
    :yes::yes::P:P
    පිස්සු පුසා;14605499 said:
    දැන් මිල අඩුවෙයි හෝ ගාල ;);)

    (
    අනේ අමාරුවෙන් හොයාගත්ත් rep ටික, මේවා විකුණලා තමයි වේලක් හරි කන්නේ, කපන්නනම් එපා රත්තරනේ ):(
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    උලමා දණ ගසයි ඔන්ලයින් මෝඩ ඌරෝ තවත් ගුදය ලොකුකරගනී


    478_280388792094172_1328896468_n.jpg


    ඒකත් අල්ලගෙ කැමැත්තලු