එල කිරි කොල්ලෙක් වෙන්න දත යුතු දේවල්

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    :no: eka nan boru kathawak machan. ee wage culture ekak tiyena hinda thama USA ,UK wage ratawal diyunu wela tiyenne mechchara ;)

    ඒක ඇත්ත දැන් අපේ උන් දන්නේ වියදම් කරන්න විතරයි
    හම්බ කරන්න ගියහම තමා ඒකේ අමාරුව දැනෙන්නේ
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    වැදගත් තෙඩ් වලට තැනක් නෑ නේද බන් එලකිරියේ

    ඔව් බන් කවුරු හරි කාලකන්නියෙක් මොකක් හරි ආගමකට අපහස කරන එකක් තමයි ඉතින් නැගල යන්නේ ... :nerd::nerd::dull::dull:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    වැදගත් තෙඩ් වලට තැනක් නෑ නේද බන් එලකිරියේ
    දැන් දැන් තැන තියෙන්නේ බොරුවට කෑගහන සයිබර් කාඩ්බෝඩ් වීරයන්ට විතරයි බං...:sorry:
    ඒකයි මේ වගේ ත්‍රෙඩ් වලට තැන අඩු...
    අභාගේ තමයි....
    :( Rep+
     
    Last edited:

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    දැන් දැන් තැන තියෙන්නේ බොරුවට කෑගහන සයිබර් කාඩ්බෝඩ් වීරයන්ට විතරයි බං...:sorry:
    ඒකයි මේ වගේ ත්‍රෙඩ් වලට තැන අඩු...
    අභාගේ තමයි....
    :( Rep+

    :yes::yes:
     
  • Jul 6, 2012
    10,695
    2,919
    113
    සිරා කතාව මචං.අපේ එවුන්ගෙ හැදෙන්න ඕන තැන්.5 වෙනි එක ගැන නම් එච්චරටම එකඟ නෑ.ඒත් ඉස්කෝලෙ යන කාලෙදි ස්ටිකර් විකිනිල්ල අක්කලට ශිහාන කාරයගෙ කාඩ් විකිනිල්ල වගේ ගෝත උනත් අතේ ගානක් තියාගන්න පුළුවන් අතිජාතයොත් හිටියා:):):)
     
    Last edited:

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    එළකිරි කොල්ලෙක්;13627178 said:

    :dull: