machan iskole yana kale indalama hamba karana ekata nam kemathi ne ehema wunama adyapanaya kada kappal wenna athi ida wedi

eka nan boru kathawak machan. ee wage culture ekak tiyena hinda thama USA ,UK wage ratawal diyunu wela tiyenne mechchara 
eka nan boru kathawak machan. ee wage culture ekak tiyena hinda thama USA ,UK wage ratawal diyunu wela tiyenne mechchara
![]()
ඒක ඇත්ත දැන් අපේ උන් දන්නේ වියදම් කරන්න විතරයි
හම්බ කරන්න ගියහම තමා ඒකේ අමාරුව දැනෙන්නේ

වැදගත් තෙඩ් වලට තැනක් නෑ නේද බන් එලකිරියේ

දැන් දැන් තැන තියෙන්නේ බොරුවට කෑගහන සයිබර් කාඩ්බෝඩ් වීරයන්ට විතරයි බං...වැදගත් තෙඩ් වලට තැනක් නෑ නේද බන් එලකිරියේ

Rep+දැන් දැන් තැන තියෙන්නේ බොරුවට කෑගහන සයිබර් කාඩ්බෝඩ් වීරයන්ට විතරයි බං...
ඒකයි මේ වගේ ත්රෙඩ් වලට තැන අඩු...
අභාගේ තමයි....Rep+

එළකිරි කොල්ලෙක්;13627178 said:සිරා කතාව මචං.අපේ එවුන්ගෙ හැදෙන්න ඕන තැන්.5 වෙනි එක ගැන නම් එච්චරටම එකඟ නෑ.ඒත් ඉස්කෝලෙ යන කාලෙදි ස්ටිකර් විකිනිල්ල අක්කලට ශිහාන කාරයගෙ කාඩ් විකිනිල්ල වගේ ගෝත උනත් අතේ ගානක් තියාගන්න පුළුවන් අතිජාතයොත් හිටියා![]()