6. අඩුම තරමින් අවුරුදු විසිතුන විතර වෙනකොට ලංකාවේ දිග පලල දැනගෙන ඉන්න ඕනි
පොඩ්ඩක හිටපන් කොහෙද මේ ටේප් එකත් උස්සන් යන්න හදන්නේ
දිග පලල දැනගෙන ඉන්න ඕනි කියන්නේ බන් ලංකාවේ 2/3 වත් කරක් ගහලා තියෙන්න ඕනි
සහතික ඇත්ත මචෝ.. ලංකාව වටේ යන්න ඕනේ.. ලොකු ලොකු හෝටල් වල ඉන්න නෙවේ..මේ පොඩි රටේ අපායවල්, දිව්යලෝක දෙකම තියනවා...තමන් ම දැකල විදලා අත්දැකීම් ගන්න ඕනේ..



ජන්තු අයියා;13712725 said:කොල්ලෙක් උනාම හැම දෙයක් ගැනම ටික ටික දැනගෙන ඉන්න එක හොදයි.පොත පතේ දැනුම විභාග විතරක් නෙමෙයි.හදිසියකදී ගෙදර වතුර කරාමයක් කැඩුනම හදන්න,වයර් කෑල්ලක් අමුණලා ලයිට් එකක් දාගන්න,අඩුම ගානේ ලීයකට කෙලින් ඇනයක් වත් ගහන්න ඉගෙන ගන්න ඕනේ.උගත් කමත් එක්කම මේවත් තිබ්බොත් වටිනාකම කියල නිම කරන්න බෑ.
හොද පුතා;13921000 said:දෙයියනේ කියලා කටේ තියන්න පොඩ්ඩක් අමාරු උනත් තනියම උයාගන්න් සහ අනික් කිව්ව දේවලුත් සම්පූර්නයි මචන් රස්සාවත් හරි ගියා දැන් ටික දවසකට කලින් එල කිරි පෝස්ට් එක ජය වේවා