එල කිරි කොල්ලෙක් වෙන්න දත යුතු දේවල්

udsic

Well-known member
  • Mar 16, 2008
    3,103
    1,035
    113

    6. අඩුම තරමින් අවුරුදු විසිතුන විතර වෙනකොට ලංකාවේ දිග පලල දැනගෙන ඉන්න ඕනි
    පොඩ්ඩක හිටපන් කොහෙද මේ ටේප් එකත් උස්සන් යන්න හදන්නේ
    දිග පලල දැනගෙන ඉන්න ඕනි කියන්නේ බන් ලංකාවේ 2/3 වත් කරක් ගහලා තියෙන්න ඕනි

    සහතික ඇත්ත මචෝ.. ලංකාව වටේ යන්න ඕනේ.. ලොකු ලොකු හෝටල් වල ඉන්න නෙවේ..මේ පොඩි රටේ අපායවල්, දිව්‍යලෝක දෙකම තියනවා...තමන් ම දැකල විදලා අත්දැකීම් ගන්න ඕනේ..
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සහතික ඇත්ත මචෝ.. ලංකාව වටේ යන්න ඕනේ.. ලොකු ලොකු හෝටල් වල ඉන්න නෙවේ..මේ පොඩි රටේ අපායවල්, දිව්‍යලෝක දෙකම තියනවා...තමන් ම දැකල විදලා අත්දැකීම් ගන්න ඕනේ..
    :):):)
    මගෙත් හීනයක් තමයි බන් ,,කවදාහරි බයික් එකකින්
    ලංකාව වටේමයන්ඩ...................
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    කොල්ලෙක් උනාම හැම දෙයක් ගැනම ටික ටික දැනගෙන ඉන්න එක හොදයි.පොත පතේ දැනුම විභාග විතරක් නෙමෙයි.හදිසියකදී ගෙදර වතුර කරාමයක් කැඩුනම හදන්න,වයර් කෑල්ලක් අමුණලා ලයිට් එකක් දාගන්න,අඩුම ගානේ ලීයකට කෙලින් ඇනයක් වත් ගහන්න ඉගෙන ගන්න ඕනේ.උගත් කමත් එක්කම මේවත් තිබ්බොත් වටිනාකම කියල නිම කරන්න බෑ.
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ජන්තු අයියා;13712725 said:

    ඔව් මචං
    දැන් කාලේ ගෙවල් වල කොල්ලෝ හදන්නේ ගෑණු ළමයින්ටත් අන්තව
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ආනල්ඩ් සුබසිංහට වගේ ඇගක් නැති වුනාට
    නෝටි ඇමරිකා වල වගේ හොඩවැලක් නැති වුනාට
    මේ තරම් දේවල් පුලුවන්නම්
    උඹලාට සාර්ථක සැමියෙක් වෙන්න පුලුවන්
     
    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    දෙයියනේ කියලා කටේ තියන්න පොඩ්ඩක් අමාරු උනත් තනියම උයාගන්න් සහ අනික් කිව්ව දේවලුත් සම්පූර්නයි මචන් රස්සාවත් හරි ගියා දැන් ටික දවසකට කලින් එල කිරි පෝස්ට් එක ජය වේවා
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    හොද පුතා;13921000 said:
    දෙයියනේ කියලා කටේ තියන්න පොඩ්ඩක් අමාරු උනත් තනියම උයාගන්න් සහ අනික් කිව්ව දේවලුත් සම්පූර්නයි මචන් රස්සාවත් හරි ගියා දැන් ටික දවසකට කලින් එල කිරි පෝස්ට් එක ජය වේවා

    අහ් එකලකිරි කොල්ලෙක් නේ බන් උඹ