එල කොල්ලෙක්

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
1496721_794851037234428_2170988204028554701_n.jpg
 
001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    කාලයක් ඩිස්කවරි චැනල් එකෙන් ගිය වැඩසටහන් ටික රූපවාහිනියෙන් නැවැත්තුවා,ඉට පස්සෙ අයෙත් දැම්මා,එ කාලේ ආරංචියක් ආව විමුක්ති ගේ ඉල්ලිමක් අනුව දාල තියෙන්නෙ කියලා,ඇත්ත නැත්ත මම දන්නෙ නැ,එත් හොඳ ඉල්ලිමක් කරලා තියෙන්නෙ.

    මොනවා උනත් විජයගේ කපාපු පළුව,එත් විජය තරම්ම ලස්සන නැ :D
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මෙයා විතරක් නෙමෙයි ජෙ.අර් ගේ පුතා රවි ජයවර්ධන ලා උනත් මෙහෙම සෙල්ලං දැම්මෙ නැ,එ මනුස්සයට ලංකාවේ දෙශපාලනය එපා වෙලා ඉංගලන්තයට හරි ඇමරිකාවට හරි ගියා (මට රට හරියට මතක නැ) පස්සෙ දවසක ශෙඩ් එහෙකද මන්දා වැඩ කර කර ඉන්නකොට මනුස්සයෙක් හම්බවෙලා අහලා තියනවා,දැන් ලංකාවේ ජනාධිපති ජෙ.අර් නෙද එයා දන්නවද කියලා මනුස්සයා කියලා ආ ඔව් එ මගේ තාත්තා නේ කියලා හා :rofl:....
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,186
    1,620
    113
    channel 4 news eke demallu marapu ewa pennuwama eka balala lankawe ipaduna eka gana duk wenawa lajjai kiyala monawada magul tikak kiyala adapu dial ekane mee. :frown:
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    කාලයක් ඩිස්කවරි චැනල් එකෙන් ගිය වැඩසටහන් ටික රූපවාහිනියෙන් නැවැත්තුවා,ඉට පස්සෙ අයෙත් දැම්මා,එ කාලේ ආරංචියක් ආව විමුක්ති ගේ ඉල්ලිමක් අනුව දාල තියෙන්නෙ කියලා,ඇත්ත නැත්ත මම දන්නෙ නැ,එත් හොඳ ඉල්ලිමක් කරලා තියෙන්නෙ.

    මොනවා උනත් විජයගේ කපාපු පළුව,එත් විජය තරම්ම ලස්සන නැ :D

    මහින්දගේ කොල්ලන්ට වඩා හුඟක් බුද්ධිමත්.ඒ වගේම උන්ට වඩා කඩවසම්.
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    මෙයා විතරක් නෙමෙයි ජෙ.අර් ගේ පුතා රවි ජයවර්ධන ලා උනත් මෙහෙම සෙල්ලං දැම්මෙ නැ,එ මනුස්සයට ලංකාවේ දෙශපාලනය එපා වෙලා ඉංගලන්තයට හරි ඇමරිකාවට හරි ගියා (මට රට හරියට මතක නැ) පස්සෙ දවසක ශෙඩ් එහෙකද මන්දා වැඩ කර කර ඉන්නකොට මනුස්සයෙක් හම්බවෙලා අහලා තියනවා,දැන් ලංකාවේ ජනාධිපති ජෙ.අර් නෙද එයා දන්නවද කියලා මනුස්සයා කියලා ආ ඔව් එ මගේ තාත්තා නේ කියලා හා :rofl:....

    Ravi ela kollek.JR president vunta salli karayek nevei.:D
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    2015 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට මෙයා පත්වෙන එක කාටවත් නවත්වනන් බැහැ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    channel 4 news eke demallu marapu ewa pennuwama eka balala lankawe ipaduna eka gana duk wenawa lajjai kiyala monawada magul tikak kiyala adapu dial ekane mee. :frown:

    එ නම් චන්දිකා වෙසිගෙ ගතුගුණ
    විජයගෙ ගති ගුන තම්යි ඔය කියන මනුස්සකම්
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    Ravi ela kollek.JR president vunta salli karayek nevei.:D

    JR ipadune salli karaya widiyata hitiyeth salli karayek hatiyata eth Ravi salli karayek neme :no::D:yes:

    Mahinda janadipathi thuma ipadune salli karayek hatiyata nam neme,Janadipathi unata passe salli karayek una,Namal salli karayek :D
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    එ නම් චන්දිකා වෙසිගෙ ගතුගුණ
    විජයගෙ ගති ගුන තම්යි ඔය කියන මනුස්සකම්

    :yes: එකනම් ඇත්ත,එත් මෙයාට දෙශපාලනයට ඇවිත් ලොවෙත් දිනන්න නම් පුළුවන් වෙයි කියලා මම හිතන්නෙ නැ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :yes: එකනම් ඇත්ත,එත් මෙයාට දෙශපාලනයට ඇවිත් ලොවෙත් දිනන්න නම් පුළුවන් වෙයි කියලා මම හිතන්නෙ නැ.

    චන්දිකා ගෙ යුඇන්පි එකත් එක්ක තියෙන කොන්දෙසිය එක වගෙ මහින්දව බලයෙන් එලවලා විමුක්තිට ශි ලංකා එකෙ බලය අරන් දිම :yes: එත් ලොවෙත් දිනන්න බැරි වෙයි මත්‍රි කෙනෙක්නම් වෙයි
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    චන්දිකා ගෙ යුඇන්පි එකත් එක්ක තියෙන කොන්දෙසිය එක වගෙ මහින්දව බලයෙන් එලවලා විමුක්තිට ශි ලංකා එකෙ බලය අරන් දිම :yes: එත් ලොවෙත් දිනන්න බැරි වෙයි මත්‍රි කෙනෙක්නම් වෙයි

    එවා නිකන් අහස් මාලිගා අයියා,ඔවා වෙන්නෙ නැ,අනික විමුක්ති කියලා තිබ්බා ඉස්සර එයා කවදාවත් දෙශපාලනයට එන්නෙ නැ කියලා,හැබැයි නැ බැ කියපු කි දෙනෙක් පස්සෙ තමුන්ගේ ස්ථාවරය වෙනස් කර ගත්තද හා :D.....විමුක්ති කර ගත්තු ලොකුම මොඩ කම චන්ද්‍රිකාට එයා ලංකාවේ සිංහල වෙලා ඉපදිම ගැන කලකිරෙනවා කියපු එක,එක ගොනෙක් වගේ චන්ද්‍රිකා කිව්වා වෙදිකාවේ,දැන් ඉතින් ලොවෙත් චාන්ස් එකක් නැ,ඔය කතාවම ඇති විමුක්තිට දොර වැහෙන්න,එහෙමයි ලංකාවේ දෙශපාලනය,ඔක තෙරුම් ගන්න පුළුවන් උනේ නැ චන්ද්‍රිකාට ජනාධිපතිකම දෙපාරක්ම දරලා........
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,186
    1,620
    113
    එවා නිකන් අහස් මාලිගා අයියා,ඔවා වෙන්නෙ නැ,අනික විමුක්ති කියලා තිබ්බා ඉස්සර එයා කවදාවත් දෙශපාලනයට එන්නෙ නැ කියලා,හැබැයි නැ බැ කියපු කි දෙනෙක් පස්සෙ තමුන්ගේ ස්ථාවරය වෙනස් කර ගත්තද හා :D.....විමුක්ති කර ගත්තු ලොකුම මොඩ කම චන්ද්‍රිකාට එයා ලංකාවේ සිංහල වෙලා ඉපදිම ගැන කලකිරෙනවා කියපු එක,එක ගොනෙක් වගේ චන්ද්‍රිකා කිව්වා වෙදිකාවේ,දැන් ඉතින් ලොවෙත් චාන්ස් එකක් නැ,ඔය කතාවම ඇති විමුක්තිට දොර වැහෙන්න,එහෙමයි ලංකාවේ දෙශපාලනය,ඔක තෙරුම් ගන්න පුළුවන් උනේ නැ චන්ද්‍රිකාට ජනාධිපතිකම දෙපාරක්ම දරලා........

    math mulin hithuwe ela kollek kiyala habai oya gon kathawa kiuwath hari matath oya dial eka dannam penna ba. wijaya kumarahtungage nambuwa kanwa mee matta. :no: