එල කොල්ලෙක්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්


    ජාතික හැඳුනුම්පත්, රියැදුරු බලපත්‍ර, ආගමන හා විගමන ලේඛන, උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීම ඇතුළු සියලු පුද්ගල තොරතුරු එක් ජාතික දත්ත මධ්‍යස්ථානයක් යටතේ රැස් කිරීමට ජනාධිපතිතුමාගේ අවධානය යොමු වි තිබේ.

    එමඟින් කාලය, ශ්‍රමය සහ විශාල මුදල් නාස්තිය අවම කර ගැනීමට හැකි වනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ අද (30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේ දී සඳහන් කළේය.

    එකම තොරතුරු ආයතන කිහිපයකදි එක් රැස් කිරීම දැනට භාවිත ක්‍රමය වන බවත් එය එකම පද්ධතියක් යටතට ගැනීමෙන් ප්‍රමාදය වළක්වා කාර්යක්ෂම සේවාවක් ජනතාවට ලබාදීමට හැකිවන වනු ඇති බව ජනාධිපතිතුමා මෙහිදි පෙන්වා දුන්නේය.

    එමඟින් සාවද්‍ය සහ වංචනික තොරතුරු සංසරණයවීම වළක්වාගත හැකි බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ අර්ධ රාජ්‍ය ආයතනවල අන්තර් සබඳතාවය රටේ සංවර්ධනයේ දී ඉතා වැදගත් වන බැවින් අදාළ ආයතන ජාලගත කරමින් සම්බන්ධ කිරිමෙන් ඉහළ ඵලදායිතාවක් ළගාකර ගත හැකි බවත් ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    වර්තමානයේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති ඇතැම් ව්‍යාපෘති ඒවායේ ඵලදායීතාව සඳහා සෘජුව වගකියන අමාත්‍යාංශ හෝ ආයතන හෝ වෙත පැවරිම කෙරෙහි ද ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය.

    පාසල් පරිගණක විද්‍යාගාර ව්‍යාපෘතිය අධ්‍යාපන අමාත්‍යාශය යටතට පැවරිමේ වැදගත්කම නිදසුනක් ලෙස පෙන්වා දෙනු ලැබිණ.



    PS.

    මම මේක එක පාරක් කිරියෙ දැම්ම සේරම සිටිසන් ල එක ඩේට බේස් එකකට ගන්න එක

    අය් /ෆින්ගර් ප්‍රින්ට් එකේ ඉදල ඔක්කොම ලින්ක් උනාම හදිස්සියකට හොස්පිට්ල් ගියත් හිස්ට්‍රි එක තියෙනව ක්‍රය්ම් එකක් උනත් අල්ලන්න ලේසිය්

    කට්ටිය දාල තිබ්බ ඒකට මට පේන හීන කියල අජිත් මුතුකුමාරනගෙ පික් එකක් එක්ක...

    බලන්න යාලුවනේ හීන හැබැ වීගෙන එනව.. ඔයාලට හොද කලක් යන ගමන් වගේ...

    ගෝට ස කිරියටත් සීඅය්ඩී එකෙන් දාලද දන්නෙ නැ...
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඕකට සමාන එකක් මහින්දගෙ ආණ්ඩුවෙ අන්තිම කාලෙ පටන් අරගෙන තිබුනෙ. පස්සෙ නැවතුනා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    මේකේ එවුන්ට මොනවත් ම කියන්න බැහැ.
    උන් කියන්නේ ඒවා කරන්න බැහැ කියලා
    අන්තිමට ගහ ගන්න තමා වෙන්නේ.
    ID-card_CZ_2012.jpg


    අපිට මේ වගේ ID කාර්ඩ් එකක්:yes::yes:
     
    Last edited: