එල බැටළු පැටව් ටික

khewagee

Active member
  • Aug 29, 2007
    652
    84
    28
    එළකිරි යාළුවා,ඔවා දැක්කාම ෆෙමස් ෆයිව් මතක් උනේ,මෙක පරණ සිරිස් එකේ තිම් සොන්ග් එක...




    රෙප් දිය නොහැක:(


    ලංකාවට ටෙලිවිෂන් ආපු අලුත අපි කට ඇරන් බලපු දේවල් ,අවන්කවම හිත අතීතයට ගියා වගේම පොඩි දුකකුත් ඇති උනා
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ලංකාවට ටෙලිවිෂන් ආපු අලුත අපි කට ඇරන් බලපු දේවල් ,අවන්කවම හිත අතීතයට ගියා වගේම පොඩි දුකකුත් ඇති උනා

    මම නම් පරණ සිරියස් එක ටිවි එකේ බලලා නැ සහෝ,අපි පොඩි කාලේ ගියේ අලුත් සිරියස් එක නේ,මම නම් ටිවි එකේ සිරියස් බලන්න කලින් පොත් සෙට් එකට වැඩේ දිලා තිබ්බෙ,පොත කියවන එක බලනවාට වඩා රසවත් මටනම් (එක අමුතුම ලෝකයකට ගෙනියනවා)...


    අයෙත් එ කාලයට යන්න තියෙනවා නම් කියලා හිතෙනවා :(...