එවරස්ට්_මුදුනේ_මඟුල

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    එවරස්ට්_මුදුනේ_මඟුල

    -ලොවක් වසඟ කරමින් එවරස්ට් කඳුමුදුනේදී යුග දිවියට පා තැබූ සොඳුරු පෙම් යුවළ-

    xVh93dL.jpg


    විවාහ උත්සවය වෙනස් විදිහට පවත්වන අවස්ථා ගැන අපි දැකලා තියෙනවා.ඒ විදිහට වෙනස්ම විදිහට කරපු විවාහ උත්සවයක් ගැන අපිට අහන්න ලැබුණේ ලොව උසම කඳු මුදුන වුණු එවරස්ට් කදුමුදුනින්.මේ විදිහට එවරස්ට් කදුමුදුනේදී විවාහ ගිවිස ගත්තේ උතුරු කැලිෆෝනියාවේ ජීවත් වුණු පෙම්වතුන් යුවළක්.

    ඔවුන් දෙදෙනාගේ විවාහයේ ඡායාරූප සහ වීඩියෝවක් අන්තර්ජාලයටද නිකුත් කර තිබෙනවා.ජේම්ස් හා ඈලිෂ් නමැති මොවුන් දෙදෙනා මාස 9 ක කාලයක් තිස්සේ මෙම විවාහ උත්සවයට සූදානම් වූ බවයි වාර්තා වන්නේ.

    කාලයක් තිස්සේ ව්‍යායාම සිදුකරමින් එළිමහනේ නිදාගනිමින් සිදුකළ මේ වැඩේ රූගත කරන්න තෝරගෙන තිබුණේද සුවිශේෂී ඡායාරූප ශිල්පියෙක්.චාල්ටන් නමැති එම ඡායාරූප ශිල්පියා ඒ ගැන විදෙස් මාධ්‍යයට මෙවැනි අදහසක් පලකර තිබුණා.

    මම 2015 අවුරුද්දෙත් මේ වගේම යුවළකගේ මංගල මොහො එවරස්ට් කදුමුදුනේදී ඡායාරූප ගතකරන්න ලෑස්ති වුණා.
    ඒත් නේපාලේ ඒ වසරෙදි වුණු දරුණු භූ කම්පාව නිසා එය කරන්න ලැබුණේ නැහැ.මේ තරම් ඉක්මනින් තවත් ඒ වගේ දෙදෙනෙක් මට හම්බවෙයි කියලා මම හිතුවේ නැහැ.

    මෙම අභියෝගාත්මක කාර්යයේදී මනාලියට සිය මනාලයා අහිමිවන්නට ගිය අවස්ථාද බොහෝ තිබූ බවයි ඔවුන් පවසා තිබෙන්නේ.එම අවස්ථා ගැන ඈෂ්ලි පවසා තිබුණේ මෙවැනි දෙයක්.

    මෙතැනදි ඊට පෙර සතියේ ඔස්ට්‍රේලියානු කදු නගින්නෙක් මියගොස් තිබුණා.ඔක්සිජන් නැතිව මිය යන්න ඔන්න මෙන්න තියෙද්දි ජේම්ස් බේරුණා.ඒ වෙලාවෙදි තවත් අපි ජීවිත අවදානමක් ගන්නවද කියලා කල්පනා කළා.


    කොහොම හරි දින 9 ක භයානක ගමනකින් පස්සේ අපේ ජීවිතේ සුන්දරම දිනය ගතකරන්න ලෝකයේ උසම ස්ථානයට අපි ළගා වුණා.
    එතනදි අපි මංගලල මුදු හුවමාරු කරගෙන විවාහ දිවියට එළඹුණා.


    OBa9r8L.jpg


    Do5Wk1X.jpg


    57xsj18.jpg


    J45ceT7.jpg


    -----------

    Source
     

    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    මුදුනේම දාගෙන දෙන්න ඇති උට්ටෙන් දුම් විසි වෙන්න සීතලත් එක්කනේ

    මොන ගැහිල්ලක්ද බං. එලියට ගන්නකොටම ඇතුලේ ගල් වෙලා ඇති බං. ඉරටු කූරක් අරන් ගිහින් කඩලා පෝච්චියක දාලා රත් කරලා තමයි කෝවට දාන්න වෙන්න:lol:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,512
    8,717
    113
    මොන ගැහිල්ලක්ද බං. එලියට ගන්නකොටම ඇතුලේ ගල් වෙලා ඇති බං. ඉරටු කූරක් අරන් ගිහින් කඩලා පෝච්චියක දාලා රත් කරලා තමයි කෝවට දාන්න වෙන්න:lol:
    :yes::yes::P:D