..::[එවරස්ට්_වල_ඉරණම(Worlds's Highest Rubbish Dump)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    පාරක් එහෙම නැතුව ඇති,මම හිතන්නෙ හෙලිකොප්ටර් වලින් කෑම්ප් එකට යන්නෙ,මිනිස්සුන්ට ඔය වගේ කුණු ගොඩවල් අයින් කරන්ඩ අමාරු ඇති සීතලයි හුස්ම ගන්ඩ පවා අමාරු නිසා. :rolleyes:

    හ්ම්ම් ඔව් බන් ලේසි නැතුව ඇති :yes::yes: camp 2 එක වෙනකල් එච්චර අමාරු නෑ කියන්නේ ඒ හරියෙලු වැඩියෙන් තියෙන්නේ :sorry::yes:
     
    • Like
    Reactions: hi.dushan

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ටහුඩු යකෝ..:confused:
    මම බැලුවා මොකද්ද වෙලා තියෙන්නේ කියලා..:eek:
    ඉස්සර තරම් ඇක්ටිව් නැති එකේ ප්‍රතිඵල..:sorry:
    රෙප් දෙන්න නම් තව සෑහෙන වටේ යන්නලු..:angry:

    Capture.JPG
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඔය සමහර මළමිනී තවම මග සලකුණු විදිහට පාවිච්චි කරනවා කියල මම අහලා තියෙනවා. ඇත්තද දන්නේ නෑ :shocked::shocked:

    :shocked::shocked::shocked:
    සාගරය සහ කඳුකරය..:P
    මුහුදේ යද්දිත් මං සලකුණු නෑ කියනවනේ නේහ්..:eek:
    මුහුදු ජීවිතේ ගැන වැදගත් කමෙන්ට් කීපයක් දාලා තියෙනවා දැක්කා..:)
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    :shocked::shocked::shocked:
    සාගරය සහ කඳුකරය..:P
    මුහුදේ යද්දිත් මං සලකුණු නෑ කියනවනේ නේහ්..:eek:
    මුහුදු ජීවිතේ ගැන වැදගත් කමෙන්ට් කීපයක් දාලා තියෙනවා දැක්කා..:)

    හා හා හා හා....මතකයි වගේ නෙහ් ! :P:Pමුහුදේ නම් ඉතින් උපරිම 12 Km තමා දුරට ගිහින් තියෙන්නේ...:yes:
    GPS නැවිගේෂන් තමා ඉතින්. :D
    එවරස්ට් ගැන නම් ඉතින් අපි මොනවා කියල දන්නවද...:confused:
    කෝටියක් කිට්ටු සල්ලියක් යනවා ලංකාවේ කෙනෙක් නම්. :shocked:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මල මිනීම කොච්චර තියෙනවද

    එවරස්ට් නගින අයගෙන් 6%-8% මැරෙනවා කියනවා :yes::yes: සෑහෙන්න bodies ඇති ඒවා නරක් වෙන්නෙත් නෑනේ සීතල නිසා :eek::eek:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ඔය සමහර මළමිනී තවම මග සලකුණු විදිහට පාවිච්චි කරනවා කියල මම අහලා තියෙනවා. ඇත්තද දන්නේ නෑ :shocked::shocked:

    ඔව් ඔව් එහෙම කරනවලු :yes::yes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ටහුඩු යකෝ..:confused:
    මම බැලුවා මොකද්ද වෙලා තියෙන්නේ කියලා..:eek:
    ඉස්සර තරම් ඇක්ටිව් නැති එකේ ප්‍රතිඵල..:sorry:
    රෙප් දෙන්න නම් තව සෑහෙන වටේ යන්නලු..:angry:

    View attachment 72525

    :rofl::rofl: ඒකනේ

    මොකෝ බන් මේ ටිකේ වැඩ වැඩිද :):)
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    හා හා හා හා....මතකයි වගේ නෙහ් ! :P:Pමුහුදේ නම් ඉතින් උපරිම 12 Km තමා දුරට ගිහින් තියෙන්නේ...:yes:
    GPS නැවිගේෂන් තමා ඉතින්. :D
    එවරස්ට් ගැන නම් ඉතින් අපි මොනවා කියල දන්නවද...:confused:
    කෝටියක් කිට්ටු සල්ලියක් යනවා ලංකාවේ කෙනෙක් නම්. :shocked:

    නේපාල් agency එකකින් යනවා නම් $25,000 ඉදන් packages තියනවා :yes::yes: අඩුම ලක්ෂ 50ක් වත් යයි වැඩේට :)