එවරස් කන්ද මරියානා ආගාධයේ ඇතුලට දාන්න පුලුවන්

sumithykk

Well-known member
  • May 11, 2012
    583
    549
    93
    139801990_230543451950739_6427001740905732252_n.jpg
    140709466_230543465284071_8307939174766076348_n.jpg

    සාගරයේ ගැඹුරුම ආගාධය " මරියානා ආගාධය..!

    ලෝකයේ විවිධ වූ භූ විෂමතාවයන්ට අනුව විවධ කඳු හා අගාධ නිර්මාණය වී ඇත. මේ අනුව ලෝකයේ උසම ස්ථානය ලෙස හැඳින්වෙන්නේ එවරස්ට් කන්දයි. මෙහි උස දළ වශයෙන් මීටර් 8850ක් පමණ වේ. ලෝකයේ ගැඹුරුම තැන ලෙස දක්වා ඇත්තේ මරියානා ආගාධයයි. මෙය සාගරයේ ඇති ගැඹුරුම ස්ථානයද වේ. මෙහි ගැඹුර මීටර් 11034ක් පමණ වේ. ලෝකයේ උසම කන්ද වන එවරස්ට් කන්ද මරියානා ආගාධයේ ගිල්වුවද එම කඳු මුදුන මුහුදු මට්ටමට මීටර් 2133 ක් පහළින් පවතී. මේ අනුව මරියානා ආගාධය කෙතරම් ගැඹුරුද යන්න අප සියල්ලන්ටම වැටහේ. මෙම ලිපිය තුළින් අප බලාපොරොත්තු වන්නේ මරියානා ආගාධය පිළිබඳ කරුණු ඔබ වෙත ගෙන ඒමටයි.
    පිහිටීම හා භෞතික ලක්ෂණ
    මරියානා ආගාධය පිහිටා ඇත්තේ බටහිර පැසිපික් සාගරය තුළයි. මෙහි දිග සැතපුම් 1580ක් පමණ වන අතර පළල සැතපුම් 43ක් පමණ වේ. මරියානා ආගාධය සඳහා නම ලැබී ඇත්තේ මරියානා දූපත් නම් කිරීමෙන් පසුවයි. මෙම ආගාධය අර්ධ කවාකාර හෝ අඩ සඳක හැඩයක් ගනී. විද්‍යාඥයින්ට අනුව මෙය නිර්මාණය වී ඇත්තේ පෘතුවි පෘෂ්ඨය සාගර තලයෙන් ඉහළට එසවීමෙනි.
    සාගර තලයේ ඇති මරියානා ආගාධ කොටසේ උණුසුම් ජල විවර දක්නට ලැබේ. මෙම විවර තුළින් හයිඩ්‍රජන් සල්ෆයිඩ් වැනි ඛනිජ වර්ග නිකුත් කරයි. මරියානා ආගාධයේ උෂ්ණත්වය ඉතා පහළ අගයක පවතී. මෙහි පීඩනය සාමාන්‍ය මුහුදේ පීඩනය මෙන් දහස් ගුණයක් පමණ වේ. මරියානා ආගාධයේ පතුල කහ පැහැයට හුරු පැහැයක් ගනී. ඊට හේතුව දිරාපත් වූ සත්ව කොටස්, ශාක කොටස්, කවච ආදිය නිරන්තරයෙන් එහි තැන්පත් වී තිබීමයි.
    මරියානා ආගාධයේ ගැඹුර මැනීම
    මරියානා ආගාධයේ ගැඹුර මුලින්ම මැනීම සිදු කරන ලද්දේ වර්ෂ 1875 වසරේදීය. ඒ ශබ්ද තරංග උපයෝගී කර ගනිමිනි. ඉන් පසු මෙහි ගැඹුර මනින ලද්දේ 1899 වසරේදීය. මෙයද සිදු කරන ලද්දේ ශබ්ද තරංග උපයෝගී කර ගනිමිනි. 1957 වසරේදී සෝවියට් පර්යේෂණ නැවක් විසින් මෙහි පෙර සිදු කළ පරීක්ෂණ වලින් අනාවරණය කර ගත් ගැඹුරට වඩා ගැඹුරක් ඇති බව සොයා ගන්නා ලදි. ඔවුන් වාර්තා කළ ගැඹුර වන්නේ මීටර් 10,990 කි. මීට පසු නවීන තාක්ෂණයත් සමඟ අඛණ්ඩව මෙහි ගැඹුර මැනීම සිදු කරන ලද අතර වර්තමානය වන විට මෙහි ගැඹුර මීටර් 11034ක් බව සොයාගෙන ඇත.
    ආගාධය නිර්මාණය වීම
    මරියානා ආගාධය නිර්මාණය වී ඇත්තේ විශාල සාගර පෘෂ්ඨ දෙකක් එකිනෙක ඝට්ටනය වීමෙනි. මේවා භූ තැටි ලෙසින්ද හඳුන්වයි. මෙම ගැටීම නිසා එක් පෘෂ්ඨයක් අනෙකෙන් ඈතට තල්ලු වී පහළට ගොස් ඇත..
     
    Last edited:

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    You should amend this as follows

    ඒවරසට් කන්ද එරොසෝන් ගේ පුකේ ඔබන්න පුළුවන් කියලා , ලෝකේ ලොකුම වල මරියානා අගාධය නෙවෙයි , එරොසං ගේ පුක
     

    sumithykk

    Well-known member
  • May 11, 2012
    583
    549
    93
    මේකෙ පක්ෂෂෙට විපක්ෂෙට කඩේ යන ප්‍රධාන පෙලේ උන්ගෙ පුකවල් වලටත් ඔබන්න පූළුවන් වෙයි
    ow aniwa machn

    උඩම ෆොටෝ එකේ තියෙන්නෙ මරියානා ආගාධය නෙවෙයි.
    ow bn eka ain kala. thanks kiwwata
    ------ Post added on Apr 29, 2021 at 2:19 PM
     
    • Like
    Reactions: Stimulus mind

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,107
    1,040
    113
    මෙතනට ස්කර්වී ආවොත් කියන්නේ:

    "මම උඹගේ අම්මගේ ආගාධයේ ඇතුලට දැම්ම කුකුලොහ්...."


     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    ඕක මොකද්ද බං. පොස්ට් කවුන්ට් එක අඩු වෙච්ච දවස් වලට නික්ජෝෂ්ගේ ගෙවල් වල එවුන්ගේ පුක අස්සට බස්සන්න පුළුවන් එවරස්ට් කන්ද කැම්පේන් කාරය ඇවිල්ල ගියාට පස්සේ.

    @nicjosh83 මෙහෙ වරෙන් හිඟන පොන්නය. 😂🙈
     
    • Like
    Reactions: KBE_KevinSpacey