එවරෙස්ට් කඳු තරණය - ඔබ සූදානම්ද?

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,779
    5,753
    113
    ඕක දැන් කුනු ගොඩක් වෙලා ඉවරයි. තව අවුරුදු දෙක තුනකට පස්සේ කියන්න වෙන්නෙ ලෝකේ උසම කුනු ගොඩ කියලා..
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    Nice Thread.....එවරෙස්ට් BASE CAMP ekata yanna plan karan inne mama..02 week wage yannawa yanna...

    base camp එකට යන එකත් ලේසි නෑ. හැබැයි නියම ගමන පටන් ගන්නෙ ඊට පස්සෙ
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    ඕකට නගින්ඩ හිතෙන එකත් එක්තරා විදියක පුකේ අමාරුවක් නේද...

    අපිට හිතෙන්නෙ එහෙම තමා බන්. ඒත් කඳු නගින ඒවුන්ට ඕක උන්ගේ හීනයක්
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    කදු නගින්නෙකුගේ හීනයක් තමයි එවරස්ට්. ඒකට හොද පුහුනවක් සහ පලපුරුද්දක් තියෙන්නෙ ඕන.

    හරියට හරි. ගොඩක් අය කරදරේ වැටෙන්නෙ හරි පුහුණුවක් නැතුව ගිහිල්ලා
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    අපිට හිතෙන්නෙ එහෙම තමා බන්. ඒත් කඳු නගින ඒවුන්ට ඕක උන්ගේ හීනයක්

    ඕක විතරක් සාධාරණීකරනය කරන්නෙ නැතුව
    අනිත් පුකේ අමාරුත් සාධාරණීකරනය කරන්ඩකො
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    Good post :)
    කොහොමද එවරස්ට් මුදුනේ ට්‍රැෆික් එක....සිරිපාදේ වගේ නේ...

    ඔතනත් තව ටික කාලෙකින් ලොකු කුණු ගොඩක් වෙයි වගේ...
    මේ මැයි 22 දා එවරස්ට් මුදුන...

    :dull::dull::dull::dull:

    eELiNIK.jpg

    මන් ඩොකියුමටරි එකක් බැලුව ඕක ගැන. අඩු ගානට ඕක කරන ඒජන්සි වලින් ප්‍රමිතියකට කරන්නෙ නැති හින්දලඔහොම වෙන්නෙ කියල. රජේටත් ඕන කමක් නෑලු කන්ට්‍රෝල් කරන්ඩ උන්ට පර්මිට් වලින් ගොඩක් හම්බෙන හින්ද. ශර්පා කට්ටිය ගොඩක් මැරෙනවලූ උන්ට ගොඩක් බර වැඩ දාන හින්ද.
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    මන් ඩොකියුමටරි එකක් බැලුව ඕක ගැන. අඩු ගානට ඕක කරන ඒජන්සි වලින් ප්‍රමිතියකට කරන්නෙ නැති හින්දලඔහොම වෙන්නෙ කියල. රජේටත් ඕන කමක් නෑලු කන්ට්‍රෝල් කරන්ඩ උන්ට පර්මිට් වලින් ගොඩක් හම්බෙන හින්ද. ශර්පා කට්ටිය ගොඩක් මැරෙනවලූ උන්ට ගොඩක් බර වැඩ දාන හින්ද.

    හරියට හරි ඒ කතාව
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    ඉන්දියාන හිමාල කඳු වැටියේ දෙවෙනි උසම කන්දවූ ‘නන්දා දේවී’ කන්ද තරණය කිරීමට ගොස් අතුරුදහන්වූ ගවේෂකයන් 8 දෙනාගෙන් 5 දෙනෙක් යැයි සැක කල හැකි සිරුරු හෙලිකොප්ටරයකින් සොයා ගනී.

    https://www.abc.net.au/news/2019-06...ed-to-have-been-spotted-on-himalayas/11174942
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    පුකේ අමාරුකාරයෙක් හින්ද ගයිඩ් කෙනෙක්ට ජීවිතෙන් වන්දි ගෙවන්ඩ සිද්ධ වෙනව

    ඔබත් අදම බලන්ඩ

    `
    `
    `
    `

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හරියට හරි ඒ කතාව

    සාමාන්‍යෙන් මාස ගානක් ප්‍රැක්ටිස් වෙන්ඩෝනලු සීතලේ ඉන්ඩ. මෙහෙ ඉන්න කෙනෙක් කෙලින්ම එවරස්ට් උඩින් තිබ්බොත් ගිහිල්ල ඌ විනාඩි 30න් මැරෙනවලු.
    බාල ඒජන්සි වලින් වැඩි කාලයක් හරියට ට්‍රේන් කරල යවන්නෙ නැති හින්ද ශර්පා අයට තමාලු අමාරු සීන් එක. පව් ඒ මිනිස්සුන්ට වෙන කරන්න දෙයකුත් නෑ ඔක්කොම අය ඒකටලු පුරුදු වෙලා තියෙන්නෙ.

    සමහර කම්පැනි වලින් බේස් කෑම්ප් එකට ෆේස්බුක් එහෙම යන්ඩ වයිෆයිත් දෙනවලු. ඒවත් උස්සන් යන්ඩ ඕන අර මිනිස්සු
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    සාමාන්‍යෙන් මාස ගානක් ප්‍රැක්ටිස් වෙන්ඩෝනලු සීතලේ ඉන්ඩ. මෙහෙ ඉන්න කෙනෙක් කෙලින්ම එවරස්ට් උඩින් තිබ්බොත් ගිහිල්ල ඌ විනාඩි 30න් මැරෙනවලු.
    බාල ඒජන්සි වලින් වැඩි කාලයක් හරියට ට්‍රේන් කරල යවන්නෙ නැති හින්ද ශර්පා අයට තමාලු අමාරු සීන් එක. පව් ඒ මිනිස්සුන්ට වෙන කරන්න දෙයකුත් නෑ ඔක්කොම අය ඒකටලු පුරුදු වෙලා තියෙන්නෙ.

    සමහර කම්පැනි වලින් බේස් කෑම්ප් එකට ෆේස්බුක් එහෙම යන්ඩ වයිෆයිත් දෙනවලු. ඒවත් උස්සන් යන්ඩ ඕන අර මිනිස්සු

    මම රෑ 10 මාර කෝච්චිය එනකං නානුඔය ස්ටේෂන් එකේ හිටිය වෙවුල වෙවුල
    මටම බැන බැන මොන මඟුලක්ද මේ කරගත්තෙ කියල :lol:
     
    Last edited: