Nice Thread.....එවරෙස්ට් BASE CAMP ekata yanna plan karan inne mama..02 week wage yannawa yanna...
මේ අවුරුද්දේ මේ වෙද්දී 11 ක් සෙත්තපෝච්චි වෙලා නේද ඕක උඩදී
ඕකට නගින්ඩ හිතෙන එකත් එක්තරා විදියක පුකේ අමාරුවක් නේද...
කදු නගින්නෙකුගේ හීනයක් තමයි එවරස්ට්. ඒකට හොද පුහුනවක් සහ පලපුරුද්දක් තියෙන්නෙ ඕන.
අපිට හිතෙන්නෙ එහෙම තමා බන්. ඒත් කඳු නගින ඒවුන්ට ඕක උන්ගේ හීනයක්
Good post
කොහොමද එවරස්ට් මුදුනේ ට්‍රැෆික් එක....සිරිපාදේ වගේ නේ...
ඔතනත් තව ටික කාලෙකින් ලොකු කුණු ගොඩක් වෙයි වගේ...
මේ මැයි 22 දා එවරස්ට් මුදුන...
![]()
මන් ඩොකියුමටරි එකක් බැලුව ඕක ගැන. අඩු ගානට ඕක කරන ඒජන්සි වලින් ප්‍රමිතියකට කරන්නෙ නැති හින්දලඔහොම වෙන්නෙ කියල. රජේටත් ඕන කමක් නෑලු කන්ට්‍රෝල් කරන්ඩ උන්ට පර්මිට් වලින් ගොඩක් හම්බෙන හින්ද. ශර්පා කට්ටිය ගොඩක් මැරෙනවලූ උන්ට ගොඩක් බර වැඩ දාන හින්ද.
හරියට හරි ඒ කතාව
සාමාන්‍යෙන් මාස ගානක් ප්‍රැක්ටිස් වෙන්ඩෝනලු සීතලේ ඉන්ඩ. මෙහෙ ඉන්න කෙනෙක් කෙලින්ම එවරස්ට් උඩින් තිබ්බොත් ගිහිල්ල ඌ විනාඩි 30න් මැරෙනවලු.
බාල ඒජන්සි වලින් වැඩි කාලයක් හරියට ට්‍රේන් කරල යවන්නෙ නැති හින්ද ශර්පා අයට තමාලු අමාරු සීන් එක. පව් ඒ මිනිස්සුන්ට වෙන කරන්න දෙයකුත් නෑ ඔක්කොම අය ඒකටලු පුරුදු වෙලා තියෙන්නෙ.
සමහර කම්පැනි වලින් බේස් කෑම්ප් එකට ෆේස්බුක් එහෙම යන්ඩ වයිෆයිත් දෙනවලු. ඒවත් උස්සන් යන්ඩ ඕන අර මිනිස්සු
