එවුවේ කවුද කියල හොයන් විදිහක් තියනවද දාරස් එකෙන්

119©

Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    මට විතරද හිතෙන්නේ මු සැපක් ගන්න දාපු ත්‍රෙඩ් එකක් කියල මේක .:P:P:P:P

    1628668233268.png
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හෑම ඔෆීස් එකකම ඉන්නවා මේ වගේ කිඹි ගාඩ් ලා.. කෙල්ලන්ගේ වාසනාව තමා. ඒ කෙල්ලට තෑග්ගක් ආවම උඹ මොකටද නහින්නේ.. ඒකිට කෑමත්තක් කර ගන්න දියන්
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,373
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔෆිස් එකේ කෙල්ලෙක් ට කවුද එකෙක් දාරස් එකෙන් පෑන්ටි 5ක් එවල

    කෙලාල් ඔක්කොම ඉස්සරහ කලා බැලුව . පටි රෝල්

    එවුවේ කවුද කියල හොයන් විදිහක් තියනවද

    ඔකොම රතුපාට ලෙස් එව්වා
    ඇත්ත කියපං. උඹට නේද එව්වේ🤣🤣
     

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,990
    3,502
    113
    Budapast
    මට විතරද හිතෙන්නේ මු සැපක් ගන්න දාපු ත්‍රෙඩ් එකක් කියල මේක .:P:P:P:P

    View attachment 138581

    owa attha sence ban

    hama pant ekema vergina eka set wena thana raumata hiklak kapala an
    ekai athal ma case eka
    ------ Post added on Aug 11, 2021 at 4:09 PM
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,939
    2,665
    113
    මට විතරද හිතෙන්නේ මු සැපක් ගන්න දාපු ත්‍රෙඩ් එකක් කියල මේක .:P:P:P:P

    View attachment 138581


    මූ මේ ජංගි fetish තියෙන එකෙක් වගේ.
    මූ මේ daraz එකෙන් ජංගි order කරන්න හදන්නෙ. ගෙදරට අහු උනොත් මම දන්නෙ නෑ කියලා ගොඩදාගන්න හිතාගෙන, වෙන අහුවෙන ක්‍රම තියේද කියලා ඔය හොයන්නෙ.
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ඇයි ඌ දැන් බිස්නස් මදි නිසා පෑන්ටි වලටත් ලීසිං දෙනවද? :P
    නැහැ නැහැ..උබල දන් නැතුවට පොර කුඩු චමින්ද කියන අන්වර්ත නාමෙන් ඉස්සර ඉදන්ම කුඩු බිස්නස් කරා..
    දැන් කුඩු වලට කේස් ගොඩයි නිසා කසියා වලට බැහැලා ඉන්නේ..
    පහුගිය ටිකේ ඔන්න බැරල් හොය හොයා ඇවිද්දා..
    අපේ දිහාවෙත් ආවා බූලී හොයන්..
    දැන් කම්බි රෝල් , බට හොයන්න ගිහින්..

    @hodakolla නවතම තත්වය අපට වාර්තා කරන්න. :nerd:
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    නැහැ නැහැ..උබල දන් නැතුවට පොර කුඩු චමින්ද කියන අන්වර්ත නාමෙන් ඉස්සර ඉදන්ම කුඩු බිස්නස් කරා..
    දැන් කුඩු වලට කේස් ගොඩයි නිසා කසියා වලට බැහැලා ඉන්නේ..
    පහුගිය ටිකේ ඔන්න බැරල් හොය හොයා ඇවිද්දා..
    අපේ දිහාවෙත් ආවා බූලී හොයන්..
    දැන් කම්බි රෝල් , බට හොයන්න ගිහින්..

    @hodakolla නවතම තත්වය අපට වාර්තා කරන්න. :nerd:
    :lol::P
     
    • Haha
    Reactions: Solo Rider

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,315
    9,488
    113
    Heaven :p
    අඩෝ මටත් හිතෙනව පරණ එකී වැඩකරන තැනට යවන්න ඒකිගෙ නමට.
    එතකොට ඔක්කොම ඉස්සරහ පැකින් කඩල බැලුවම හික් ගෑවෙයි ඒකිට
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,007
    40,914
    113
    පින්තූරයක් දකින්නෙ නැතුව හරියටම කියන්න අමරුයි
     
    • Like
    Reactions: Solo Rider

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,791
    19,776
    113
    අඩෝ මටත් හිතෙනව පරණ එකී වැඩකරන තැනට යවන්න ඒකිගෙ නමට.
    එතකොට ඔක්කොම ඉස්සරහ පැකින් කඩල බැලුවම හික් ගෑවෙයි ඒකිට
    මේ සල්ලි නැති කාලෙ ඒකිට ජංගි යවන්න ගිහින් බොට තමයි හික් ගෑවෙන්නෙ. නිකන් ඉදපන්
     
    • Sad
    • Haha
    Reactions: Solo Rider and Erzo