මට විතරද හිතෙන්නේ මු සැපක් ගන්න දාපු ත්‍රෙඩ් එකක් කියල මේක .











ඇත්ත කියපං. උඹට නේද එව්වේඔෆිස් එකේ කෙල්ලෙක් ට කවුද එකෙක් දාරස් එකෙන් පෑන්ටි 5ක් එවල
කෙලාල් ඔක්කොම ඉස්සරහ කලා බැලුව . පටි රෝල්
එවුවේ කවුද කියල හොයන් විදිහක් තියනවද
ඔකොම රතුපාට ලෙස් එව්වා
ජංගි දාස ඉන් එලකිරි
Unta aluth abiyogayak mu.. anik eka ara kuku koka
ඇයි ඌ දැන් බිස්නස් මදි නිසා පෑන්ටි වලටත් ලීසිං දෙනවද?නැත්තන් @hodakolla තමයි![]()

නැහැ නැහැ..උබල දන් නැතුවට පොර කුඩු චමින්ද කියන අන්වර්ත නාමෙන් ඉස්සර ඉදන්ම කුඩු බිස්නස් කරා..ඇයි ඌ දැන් බිස්නස් මදි නිසා පෑන්ටි වලටත් ලීසිං දෙනවද?![]()

නැහැ නැහැ..උබල දන් නැතුවට පොර කුඩු චමින්ද කියන අන්වර්ත නාමෙන් ඉස්සර ඉදන්ම කුඩු බිස්නස් කරා..
දැන් කුඩු වලට කේස් ගොඩයි නිසා කසියා වලට බැහැලා ඉන්නේ..
පහුගිය ටිකේ ඔන්න බැරල් හොය හොයා ඇවිද්දා..
අපේ දිහාවෙත් ආවා බූලී හොයන්..
දැන් කම්බි රෝල් , බට හොයන්න ගිහින්..
@hodakolla නවතම තත්වය අපට වාර්තා කරන්න.![]()


මේ සල්ලි නැති කාලෙ ඒකිට ජංගි යවන්න ගිහින් බොට තමයි හික් ගෑවෙන්නෙ. නිකන් ඉදපන්අඩෝ මටත් හිතෙනව පරණ එකී වැඩකරන තැනට යවන්න ඒකිගෙ නමට.
එතකොට ඔක්කොම ඉස්සරහ පැකින් කඩල බැලුවම හික් ගෑවෙයි ඒකිට