එස්කියුලයිට දත්ත සමුදාගැන උදව්වක්!

visula kavinda

Well-known member
  • Jun 18, 2021
    665
    456
    63
    මම ෆයර්ෆොක්ස් හි සෙවුම් සහ බාගත දත්ත දෛනිකව ස්වයංක්‍රීයව සටහන් කරගන්නා මෘදුකාංගයක් හදමින් සිටිමි.
    එයට විෂුවල බේසික බස යොදාගතිමි.
    එහිදී ෆයරෆොක්ස්හි දත්ත වගු විසුවල බේසිකවල ඩේටාටේබල ආකෘතිය තුලට ගබඩා කර ඒවා සංස්කරණය කර නව ඩේටාටේබල වලට පිටපත්කර ඒවා නව දත්ත සමුදායක සුරැකීමි.
    මෙම ක්‍රියාවලියේදී ඩේටා ටේබල හැසිරවීම ඉතා මන්දගාමී බව පෙනේ කුමක් කරම්ද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,656
    100,929
    113
    @හෙළයෙක් උඹේ නම මූට දෙන්න බැරිද?
    හෙළයො ඇඩප්ට් වෙනව ඉවොල් වෙනව සර්වයි වෙනව. මූ තාම ස්ටක් වෙලා ඉන්නෙ මාර්ටින් වික්‍රමසීන්හ යුගයෙ. ඒ නිසා සමාවෙන්න ඕනි ඉල්ලීම ඉෂ්ට කරන්න බෑ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,853
    39,883
    113
    Homagama
    මම ෆයර්ෆොක්ස් හි සෙවුම් සහ බාගත දත්ත දෛනිකව ස්වයංක්‍රීයව සටහන් කරගන්නා මෘදුකාංගයක් හදමින් සිටිමි.
    එයට විෂුවල බේසික බස යොදාගතිමි.
    එහිදී ෆයරෆොක්ස්හි දත්ත වගු විසුවල බේසිකවල ඩේටාටේබල ආකෘතිය තුලට ගබඩා කර ඒවා සංස්කරණය කර නව ඩේටාටේබල වලට පිටපත්කර ඒවා නව දත්ත සමුදායක සුරැකීමි.
    මෙම ක්‍රියාවලියේදී ඩේටා ටේබල හැසිරවීම ඉතා මන්දගාමී බව පෙනේ කුමක් කරම්ද?
    පර බස සේමැ. නොම දත් නොම වහරත්.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,924
    11,453
    113
    මම ෆයර්ෆොක්ස් හි සෙවුම් සහ බාගත දත්ත දෛනිකව ස්වයංක්‍රීයව සටහන් කරගන්නා මෘදුකාංගයක් හදමින් සිටිමි.
    එයට විෂුවල බේසික බස යොදාගතිමි.
    එහිදී ෆයරෆොක්ස්හි දත්ත වගු විසුවල බේසිකවල ඩේටාටේබල ආකෘතිය තුලට ගබඩා කර ඒවා සංස්කරණය කර නව ඩේටාටේබල වලට පිටපත්කර ඒවා නව දත්ත සමුදායක සුරැකීමි.
    මෙම ක්‍රියාවලියේදී ඩේටා ටේබල හැසිරවීම ඉතා මන්දගාමී බව පෙනේ කුමක් කරම්ද?
    හුත්තෝ මේ සිරාවටම උබ මෙහෙම දාන්නේ කඩ්ඩ විතරයි දන්නේ සිංහල සිරාවටම් දන්නේ නැති සීන් එකේනම් පකෝ මේකේ අහන්නේ නැතුව chatGPT හරි වෙන මොනාහරි ෆෝරම් එකක හරි මේකේ හරි උබ දන්නා බාසාවකින් දාපන්කෝ ):
     
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    අමු සින්හලෙන් කොටන්න එපා මිට්ටෝ, කියවනකොට මොලේට සමනල් ගැට වැටෙනවා :lol: :lol: :lol: :dull::dull:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    විෂුවල් බේසික් මඟින් ගිණිනරියා දත්ත සටහන් කිරීමේදී වේගය වැඩි කිරීමට, ප්‍රකාශ සරල කර, අවශ්‍ය දත්ත තොරතුරු පමණක් ලබා ගැනීම සහ ගණනාවක් ඇතුළු කිරීම/යාවත්කාලීන කිරීම වැනි ක්‍රම භාවිතා කිරීම වැදගත් වේ. දත්ත සකසද්දී දත්ත කියවනය වැනි මතක කාර්යක්ෂම ක්‍රම භාවිතා කිරීම මෙන්ම දත්ත සුචිගත කිරීම වැනි ක්‍රියාවලි අනුගමනය කිරීමත් වැදගත්ය. අතිරේකව, බහු තන්ත්‍ර හෝ අසමය ක්‍රියාවලිය මඟින් වේගය වැඩි කළ හැක. කුඩා දත්ත සමුදාය වැනි දත්ත සමුදා ව්‍යුහ දත්ත ගබඩා ආකෘතිය භාවිතයෙන්ද වැඩි කාර්යක්ෂමතාවක් ලබා ගත හැක.

    A/L සිංහල මීඩියම් IT පේපරේ මතක් වුනා බං
     
    • Haha
    Reactions: Cypress

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    Confused Little Girl GIF
     
    • Haha
    Reactions: Cypress