එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,316
    8,463
    113
    S.M.-Chandrasena.jpg


    හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    2015 ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 25ක් වටිනා බඩඉරිඟු බීජ හිතවතුන්ට බෙදාදීමේ සිද්ධියකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර හිබෙනවා.

    ඊට අදාළව සිදුකරන විමර්ශයේ ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහුව අද පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවට කැඳවා තිබුණා.

    එහිදී ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    සක්කිලි දේශපාලුවෝ අතඩංගුවට ගත්තා කියන නිවුස් එකත් එක්කම...
    # ඌට හැදෙන ලෙඩේ.
    # ඌ හොස්පිටල් යන දවස.
    # ඌට ඇප දෙන දවස.
    # ඊටපස්සේ එන හුත්තරීතර තාක්සනික දෝසය.
    #නිදොස්කොට නිදහස් වෙන දිනයත් එක්කම දාපල්ලා.


    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤌 🤌 🤌 🤌 🤌 🤌
     
    • Haha
    • Like
    Reactions: Tonto and lilman

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,940
    2,969
    113
    කෙදිරිලි ත්‍රෙඩ් බයියන්ට වැඩ වැඩිවෙයි ඉස්සරහට. පුලුවන් නම් දවසට හම්බවෙන රු: 1000 වැඩි කර ගනිල්ලා.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,356
    32,078
    113
    සක්කිලි දේශපාලුවෝ අතඩංගුවට ගත්තා කියන නිවුස් එකත් එක්කම...
    # ඌට හැදෙන ලෙඩේ.
    # ඌ හොස්පිටල් යන දවස.
    # ඌට ඇප දෙන දවස.
    # ඊටපස්සේ එන හුත්තරීතර තාක්සනික දෝසය.
    #නිදොස්කොට නිදහස් වෙන දිනයත් එක්කම දාපල්ලා.


    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤌 🤌 🤌 🤌 🤌 🤌
    Mata thiyana lokuma prashne mun wenuwen penisitina kalu kaba kattiyata gewanneth dushana walin hoyapuwama nemei da? Ehema ewa ganima waradak nowenne kohomada?
     
    • Like
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    Mata thiyana lokuma prashne mun wenuwen penisitina kalu kaba kattiyata gewanneth dushana walin hoyapuwama nemei da? Ehema ewa ganima waradak nowenne kohomada?
    ඒවා හුත්තරීතර උන්ගේ වරප්‍රසාද ලු. නඩුත් හුත්තරීතර හාමුදුරුවන්ගේ බඩුත් හුත්තරීතර හාමුදුරුවන්ගේ ලු නේ. නැත්නම් සක්කිලි දේශපාලු කම්බ හොරු හිරේ ගියාම උන්ට බොරු ලෙඩ කියලා හොස්පිටල් යවන දොස්තරහොරුන් ගේයි, ඕනකමින් හුත්තරීතර තාක්සනික දෝසේ එන්නම සෙට් කරලා සාක්සි ගොනු කරන පොන්න පොලිස් කාරයෝන්ගෙයි, කලු කබා හුත්තරීතර උන්ගෙයි පුකවල් පලලා ලුණු දාලා ඉන්න ඕනේ මුලින්ම :dull:


    ලොල් නාකියා කියපු කතාවේ වරදකුත් නෑ. ලඟදිම නාකි ලොල්ලා වල පල්ලට යනවා. සාගල ලොල්ලා පපුවේ අමාරු හැදිලා මැරෙනවා. වෙන ලොල්ලෙක් හරි නූගත් කොටළුවෙක් හරි ගූ ඇන් පියේ බලය අල්ලනවා. :ROFLMAO:
     
    • Haha
    Reactions: Nidarshana_k