එස්.එල්.ටී එකෙන් හොද කාර්යය්ක් ඉටු කරන්න ය&#35

gonowqa

Member
Jul 8, 2010
202
29
0
එස්.එල්.ටී එකෙන් හොද කාර්යය්ක් ඉටු කරන්න ය&#35

මම කලෙක පටන් භාවිතා කරන්නෙ එස්.එල්.ටී සමාගම විසින් ලබා දෙන 512 ලයින් එකක්. මෙන්න බලන්න අද වෙලා තියන දෙය... හිතා ගන්න බැරි තරම්ම වේගවත් වෙලා

1torrent.jpg
 

Udperi

Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    හිතාගන්න බැරිතරම් වේගවත් උනාට බලපන්කො ඇවරේජ් ස්පීඩ් එක :lol::lol::lol:
    19kbps? :no::no:
    අනික 200MB බාන්න පැය 1 විනාඩි 40?
    ලොල්
    අපිට 56kbps ආවත් 200MB බාන්න යන්නෙ පැයක් විතර
     

    gonowqa

    Member
    Jul 8, 2010
    202
    29
    0
    හිතාගන්න බැරිතරම් වේගවත් උනාට බලපන්කො ඇවරේජ් ස්පීඩ් එක :lol::lol::lol:
    19kbps? :no::no:
    අනික 200MB බාන්න පැය 1 විනාඩි 40?
    ලොල්
    අපිට 56kbps ආවත් 200MB බාන්න යන්නෙ පැයක් විතර


    ඒක නම් මටත් තේරුනා.. නමුත් මම දැන් භාගත කරන්නෙ 5 වන චිත්‍රපටය! මගෙ වෙබ් පිරික්ශනයෙ නම් වේගය නිවැරදිව පෙන්වනවා
     

    gonowqa

    Member
    Jul 8, 2010
    202
    29
    0
    ෆට්ට නෙ :D

    ගාස්තුව අඩු කරනවා වෙනුවට තමන්ගෙ කාර්යය හරියට ඉෂ්ට කරන්න ඕන කියලා තීරණය කරලාද මන්දා
     

    gonowqa

    Member
    Jul 8, 2010
    202
    29
    0
    Loku wenasak naa ban.....!! :no: Kalinuth ohoma thamai ...!! :yes:

    මම මොවුන්ගේ සේවාව දැන් වසරක පමණ කාලයක සිට භාවිතා කරනවා.. අද තමා ප්‍රථම වතාවට 60ට වඩා වැඩි වේගයක් ලැබුනෙ
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,232
    113
    Forest
    Torrents wala hitapu gaman ohoma wenawa bun. Magenun IDM wala download wenna patan ganne 80+ walin wage ;) Habai harima podi welaawak tiyenne ohoma :)
     

    gonowqa

    Member
    Jul 8, 2010
    202
    29
    0
    Torrents wala hitapu gaman ohoma wenawa bun. Magenun IDM wala download wenna patan ganne 80+ walin wage ;) Habai harima podi welaawak tiyenne ohoma :)

    ඒ සිදුවීම මමත් අත් විදලා තියෙනවා මිත්‍රයා.. නමුත් මගෙ පැය 4ක් පමන මෙහෙම වේගයක් ලැබුනා!! මම ඒ කාලය අතරතුර මෙගා බයිට 2800ක් පමණ භාගත කලා
     

    gonowqa

    Member
    Jul 8, 2010
    202
    29
    0
    BTW koheda bun oya temporary folder ehekata download wenne :nerd:

    චිත්‍රපටය සම්පූර්නයෙන් භාගත වීමෙන් අනතුරුව ස්වන්ක්‍රීයව වෙනත් ගොනුවකට මාරු වෙනවා.. එතෙක් ටෙම්ප් ගොනුවේ තමා එය තැබෙන්නේ