එස් එල් පි එල්

ransing

Well-known member
  • Feb 12, 2008
    5,413
    853
    113
    සලාපුරේ

    :):):):):):)
    ඉන්දියාවේ අයි පි එල් තරඟාවලිය වගේ ලංකාවේ එස් එල් පි එල්
    කියලා තරඟාවලියක් ලබන ජූලි මාසයේ දි පවත්වන්නට සුදානම් කරලා තියෙනවාලු...:yes:

    ලංකාවේ පළාත් 7ක් එනම් රුහුණු, කඳුරට, ඌව, වයඹ, උතුර, නෑගෙනහිර සය බස්නාහිර නියෝජනය වන අකාරයට කණඩායම් 7ක් හදලා ජූලි මාසයේ අග ඉඳලා දවස් 18ක් ආර් ප්‍රෙමදාස ක්‍රිඩාංගනයේදී තරඟ පවත් වන්නලු සුදානම..:)


    ඒ කණඩායම් මෙසේයි :)

    සනත් ජයසූරියගේ නායකත්වයෙන්:)
    රුහුණු රයිනොස්

    image003mz.jpg



    ටී එම් ඩිල්ෂාන් ගේ නායකත්වයෙන්:)
    බස්නාහිර බියර්ස්

    image004yq.jpg



    කුමාර් සංගක්කාර ගේ නායකත්වයෙන්:)
    කඳුරට කයිට්ස්

    image007oh.jpg



    චමින්ද වාස් ගේ නායකත්වයෙන්:)
    ඌව යුනිකොන්ස්

    image005u.jpg



    මහේල ජයවර්ධන ගේ නායකත්වයෙන්:)
    වයඹ වොල්විස්

    image006um.jpg



    ඩෑනියෙල් විටෝරි ගේ නායකත්වයෙන්:)
    උතුරු ඔරෙක්සස්

    image008ez.jpg



    සහීඩ් අෆ්‍රිඩී ගේ නායකත්වයෙන් :)
    නෑගෙනහිර නාගර්ස්

    image009jc.jpg


    :):):):):)


    ඉත්න් යාලුවනේ ඔයාලත් ක්‍රිකට් වලට ආසයි නම් ඔයාලගේ පළතේ ලෝගෝ ඒක පහළින් ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලාගේ ඈවෙටර් එක හෝ ප්‍රොෆයිල් පින්තුරය විදියට කෑමතිනම් විතරක් යූස් කරන්න පුලුවන්

    නෑගෙනහිර

    25701613.jpg


    රුහුණු
    73717723.jpg


    උතුරු
    97128746.jpg


    කඳුරට
    87402788.jpg


    ඌව
    98636045.jpg


    බස්නාහිර
    99216094.jpg


    වයඹ
    image006test.jpg



    ත්‍රෙඩ් එක හොඳයි :yes:කියලා හිතෙනවා නම් කමෙන්ට් එකක් දාලා :) රෙප් එකක් දීලා යන්න අමතක කරන්න එපා...:)

    ;);););););););)








     
    • Like
    Reactions: AselaAsanka