එස් බී ගේ වැල ලියුම(18+)

gepa

Well-known member
  • එස් බී ගේ වැල ලියුම(18+)

    එස් බී කාරයා අසහනේට ලියුමක් ලියලා...කොහොම උනත් පොර වැල කතා ලියන්ඩ දක්සයි වගේ...මේ තියෙන්නේ ඒකේ හොඳම හරිය

    කැම්පස් එකක කෙල්ලෙක් ලියනව වගේ ලියල තියෙන්නේ...එස් බීත් වැල කතා ලියන්ඩ රුසියා නෙහ්


    "එක් දිනක් සීනියර් අයියලා පිරිසක් පැමින කොළඹ විශ්ව විද්‍යාලයේ කලා අංශයේ තිබෙන තරමක් අඳුරු විශාල ශාලාවක් තුළට අපි ගැහැණු ළමයි ටික එක්කන් ගියා. ඔවුන් අප එකිනෙකා අතර පැදුර බැගින් ලබාදී බිම එලපන් යැයි කිව්වා. අපි එවිට පැදුරු බිම එලුවා.
    ඉන්පසු අයියලා එක පැදුරක එක්කෙනා බැගින් කමිස හා කලිසම් කලිසම් ගලවා හාන්සි වුණා. ඉන්පසුව අපිට එලූ පැදුරේ හාන්සිවී සිටින අයියලා ලඟින් හාන්සි වෙලා එයාලගේ පපුව උඩින් අත තියන්න කිව්වා.

    එයලගේ කකුලකට උඩින් අපේ කකුලක් දාන්න කියලා කිව්වා. ඉන්පසු ඇඟිළි තුඩු වලින් එයාලගේ පපුව පිරිමදිමින් එයාලගේ උරහිසට හිස තියාගන ඉන්න කිව්වා. ටික වේලාවකින් අයියලා පැත්තකට හැරී එක කකුලක් අපේ කකුල උඩින් තිබ්බා. ඒ අතර මාගේ පැදුරේ සිටි අයියා මගේ පපුව තදින් ස්පර්ශ කරමින් මාව සිපගනිමින් මා ලවා ඔවුන්ගේ ඇතැම් දේවල් ස්පර්ෂ කරමින් ඔවුන්ගේ බොහෝ ආශාවල් ඉටුකරගත්තා.

    ඔවුන් කියන දේ නොකරන අයට අහන් ඉන්න බැරි කුණුහරප කියා බැන වැදිනා. මම හොස්ටල් එකට ගිහින් පැය තුනක් විතර මුහුණ හංගාගන හැඬුවා"
     

    A4tech

    Member
    Mar 16, 2012
    29
    1
    0
    meka wihiluwak nemei machan !!!! godak oya manasika leddu hinda kello kiyak asarana wenawada ?????? mun ape salli walin gihin yaka natanawa ane mehemath kalakanni
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    සුදු බණ්ඩා කතා ගොතන්න රුසියා..
    කැම්පස් කවුරුත් ඒක දන්නවා....:lol: