එසි ප්රශ්නයක්
එසි ප්රශ්නයක්. කාර් එකෙ බ්ලොවර් සුලග නිකන්ම අඩු වැඩි වෙනවා. බ්ලොවර් එක ගලවලා බැලුවා බ්ලොවර් එකෙ කිසිම ප්රශ්නයක් නැහැ. evaporator බොක්ස් එක ඇතුලෙන් පොඩි කිටි කිටි ශබ්දයක් සමග සුලන් අඩු වැඩි වන ශබ්දයක් ඇසෙනවා. මෙකට මොනවද කරන්න පුලුවන්. evaporator බොක්ස් එක ගෙදර ගැලවුවොත් ප්රශ්නයක් වෙයිද ?