එහාගෙදර වහලේ පූසෝ

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    එහාගෙදර වහලේ පූසෝ ටකරං හොල්ලනව.අමුතු විදියට බෙරිහන්දෙනව . මොනාද බන් උන් ඔය කරන්නෙ
    🤣
     

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    මෙහේ බල්ලෝ...එක ගෙදරක සක්කිලු බල්ලෙක් ඉන්නව 12ට විතර උඩු බුරන්න ගන්නවා ඊට පස්සේ අනිත වුන් ටිකත එකතු වෙනවා..
    රතිඤ්ඤා dapn
     
    • Sad
    Reactions: Solo Rider

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    රතිඤ්ඤා dapn
    ගෙවල් වල හදන බල්ලො බන්.. අපේ ගෙදර විතරයි එකෙක් නැත්තේ..මුල හරියේම එකක් එකපාරක් බුරනවා ඊට පස්සේ ගමම බුරන්න ගන්නවා.රෑ 1ට විතර.නිදාගන්න යන්නේ ඒ වෙලාවට..අප්පිරියයි
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,359
    113
    මටනම් පෙන්නන්න බැරි වඳුරො තමා...අහස් කූරු ටිකක් යවන්න ඕන උන්ගෙ ළගට ගිහින් පුපුරන්න..😁😁
     

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    ගෙවල් වල හදන බල්ලො බන්.. අපේ ගෙදර විතරයි එකෙක් නැත්තේ..මුල හරියේම එකක් එකපාරක් බුරනවා ඊට පස්සේ ගමම බුරන්න ගන්නවා.රෑ 1ට විතර.නිදාගන්න යන්නේ ඒ වෙලාවට..අප්පිරියයි
    raaa ne? getuuwa lagin dapn e athi