එහාගෙදර වහලේ පූසෝ ටකරං හොල්ලනව.අමුතු විදියට බෙරිහන්දෙනව . මොනාද බන් උන් ඔය කරන්නෙ
රතිඤ්ඤා dapnමෙහේ බල්ලෝ...එක ගෙදරක සක්කිලු බල්ලෙක් ඉන්නව 12ට විතර උඩු බුරන්න ගන්නවා ඊට පස්සේ අනිත වුන් ටිකත එකතු වෙනවා..


ගෙවල් වල හදන බල්ලො බන්.. අපේ ගෙදර විතරයි එකෙක් නැත්තේ..මුල හරියේම එකක් එකපාරක් බුරනවා ඊට පස්සේ ගමම බුරන්න ගන්නවා.රෑ 1ට විතර.නිදාගන්න යන්නේ ඒ වෙලාවට..අප්පිරියයිරතිඤ්ඤා dapn
raaa ne? getuuwa lagin dapn e athiගෙවල් වල හදන බල්ලො බන්.. අපේ ගෙදර විතරයි එකෙක් නැත්තේ..මුල හරියේම එකක් එකපාරක් බුරනවා ඊට පස්සේ ගමම බුරන්න ගන්නවා.රෑ 1ට විතර.නිදාගන්න යන්නේ ඒ වෙලාවට..අප්පිරියයි
වයිෆ් ගෙ අක්කට මොකද වුණේ? නැන්දම්මට හදි කලාද උඹ?