එහා ගෙදර ඇන්ටි ස්කුබිඩූ පිලුම්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    දව්සක් එහා ගෙදර ඇන්ටි ස්කුබිඩූ පිලුම් එකක් ගෙනාව ගෙදර කවුරුත් නැතිවෙලාවේ. එයාලගේ ඩිවිඩි ප්ලේයර් එකට පිලුම් එක ලොඩ් වෙන්නේ නෑ කියලා. ඉතින් මමත් ඩිස්ක් එක අරගෙන ඩිවිඩි ප්ලේයර් එකට දැම්මා එත් වැඩ කරේ නෑ බලනකොට ඩිස්ක් එකේ බෑඩ් සෙක්ටර්. ඉතින් මමත් අසාවෙන් හිටියේ බලන්න හොල්මන් පිලුම් එකක් හින්දා ඒත් බලන්න බැරිවුනා. පල්ලෙහා තියෙන්නේ පිලුම් එකේ කවරේ. මේක ගන්න පුළුවන් විඩියො සෙන්ටර් එකක් දන්නවද යාලු






    5805864_223996.jpg