එහා ගෙදර පොර බීලා කෑගහනවා

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    බීල කෑහන එවුන් නන් මහ සාපයක්
    අපි නන් බීල නූලක් දාගෙන ආතල් එකෙ ඉන්නව
    උඹ නං බීල තියා නොකා නොබී හිටියත් කෑගහන්න යන්න එපා...වැටිල ඉන්න තියෙන අගු පිලත් නැතිවෙයි...😂
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,288
    113
    බීල කෑහන එවුන් නන් මහ සාපයක්
    අපි නන් බීල නූලක් දාගෙන ආතල් එකෙ ඉන්නව
    බීලා කෑ ගහනවා නං එකක් අඩුම ගෙවල් අවට උන්ට විතරනේ කරදෙරේ දැන් ලෝකෙටම ඇණයක් නේ
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    උඹ අද ගිහින් ඒ පොරත් එක්ක සෙට් වෙයන් .දුක බෙදා ගනින්.. උගේ ගානේ බොන්නත් පුළුවන් වෙයි..