Random කතා - සිංහලුන්ගෙ සමගිය

tharakaf

Well-known member
  • Oct 19, 2020
    28,086
    54,140
    113
    අද ගියා කලුතර පැත්තේ. යන ගමන් බෝධිය ගාවින් මල් වගයක් ගන්න උනා ගෙදර පොඩි වැඩකට. ඉතින් කාර් එක පොඩ්ඩක් ඉස්සරහින් නවත්තලා මල් ගන්න යනකොට ගෑනු සෙට් එකම "මහත්තයා මල් ගන්න" ගගා කෑගහනවා. මට ගෙදරින් අරන් එන්න කිව්වෙ ඕලු, නෙලුම්. ඉතින් මුල් කඩේ ගෑනි ගාව තිබ්බෙ මානෙල් විතරයි. මම ඉතින් හිනා වෙලා අතින් ශෙප් එකේ එපා කිව්වා. ඇහැ කොනින් දැක්කා ගෑනිගේ හිනා මූන දෙක වෙලා රකුසු වෙනවා.

    ඊලඟ කඩ දෙකේ ගෑනු දෙන්නා ගාවම මට ඕන මල් ජාති දෙකම තියෙනවා. ඉස්සර ඉඳන්ම මට ඉතින් හැම එකාටම සම චාන්ස් දෙන්න පොඩි කැසිල්ලක් තිබ්බා. ඉතින් මෙතනත් මම කලේ එක ගෑනියෙක්ගෙන් එක ගානෙ පාට ගන්න එක. මල් සෙට් එකක් 200යි. ඒ කියන්නෙ සෙට් දෙකටම 400යි.

    අතේ මාරු තිබ්බෙ නෑ. ඉතින් ඉස්සරහ ගෑනිට 500ක් දීලා මම හිනා වෙලා කිව්වා "ඉතුරු 100 මට දීලා අනිත් 200 යාලුවට දෙන්න" කියලා. හුත්තෝ මේ ගෑනි මට 200 දික් කරලා නිකන් අමුතු ලයින් එකෙන් කියනවා "සර් ආහ් එහා එක්කෙනාට දෙන්න" කියලා.

    පස්සෙ තමා තේරුනේ එතන ඉන්න හුත්තියෝ සෙට් එකට රෙන්න පුකේ ගූ නැති උනාට එක එකාත් එක්ක වයිරෙන් ඉන්නෙ කියලා. ඒ ගෑනිට 200 දීලා මම ආව එන්න.

    එන ගමන් කල්පනා උනෙ තම්බියෙක්ගෙ කඩේකට ගියාම උන්ගෙ හැසිරීම. බඩු නැත්තන් උන් අනිවා දන්න එකෙක්ගෙ කඩයක් කියනවා දෙපාරක් හිතන්නෙ නැතුව. ඒකට අපේ උන්.
     

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,327
    2,037
    113
    How to act as If you’re not doing a political campaign

    99 % - කැම්පේන් පෝස්ට්
    1% - රැන්ඩම් කතා.

    පල වේසිගේ පුතා යන්න
    :lol:
     
    • Haha
    Reactions: Ozone4 and shenat

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    28,086
    54,140
    113
    How to act as If you’re not doing a political campaign

    99 % - කැම්පේන් පෝස්ට්
    1% - රැන්ඩම් කතා.

    පල වේසිගේ පුතා යන්න
    :lol:
    thank you bump කලාට. උඹට ගොනා කියන්නෙ ඉතින් නිකන් නෙවීනෙ 🤭 🤭
     

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,081
    2,703
    113
    Panadura
    අද ගියා කලුතර පැත්තේ. යන ගමන් බෝධිය ගාවින් මල් වගයක් ගන්න උනා ගෙදර පොඩි වැඩකට. ඉතින් කාර් එක පොඩ්ඩක් ඉස්සරහින් නවත්තලා මල් ගන්න යනකොට ගෑනු සෙට් එකම "මහත්තයා මල් ගන්න" ගගා කෑගහනවා. මට ගෙදරින් අරන් එන්න කිව්වෙ ඕලු, නෙලුම්. ඉතින් මුල් කඩේ ගෑනි ගාව තිබ්බෙ මානෙල් විතරයි. මම ඉතින් හිනා වෙලා අතින් ශෙප් එකේ එපා කිව්වා. ඇහැ කොනින් දැක්කා ගෑනිගේ හිනා මූන දෙක වෙලා රකුසු වෙනවා.

    ඊලඟ කඩ දෙකේ ගෑනු දෙන්නා ගාවම මට ඕන මල් ජාති දෙකම තියෙනවා. ඉස්සර ඉඳන්ම මට ඉතින් හැම එකාටම සම චාන්ස් දෙන්න පොඩි කැසිල්ලක් තිබ්බා. ඉතින් මෙතනත් මම කලේ එක ගෑනියෙක්ගෙන් එක ගානෙ පාට ගන්න එක. මල් සෙට් එකක් 200යි. ඒ කියන්නෙ සෙට් දෙකටම 400යි.

    අතේ මාරු තිබ්බෙ නෑ. ඉතින් ඉස්සරහ ගෑනිට 500ක් දීලා මම හිනා වෙලා කිව්වා "ඉතුරු 100 මට දීලා අනිත් 200 යාලුවට දෙන්න" කියලා. හුත්තෝ මේ ගෑනි මට 200 දික් කරලා නිකන් අමුතු ලයින් එකෙන් කියනවා "සර් ආහ් එහා එක්කෙනාට දෙන්න" කියලා.

    පස්සෙ තමා තේරුනේ එතන ඉන්න හුත්තියෝ සෙට් එකට රෙන්න පුකේ ගූ නැති උනාට එක එකාත් එක්ක වයිරෙන් ඉන්නෙ කියලා. ඒ ගෑනිට 200 දීලා මම ආව එන්න.

    එන ගමන් කල්පනා උනෙ තම්බියෙක්ගෙ කඩේකට ගියාම උන්ගෙ හැසිරීම. බඩු නැත්තන් උන් අනිවා දන්න එකෙක්ගෙ කඩයක් කියනවා දෙපාරක් හිතන්නෙ නැතුව. ඒකට අපේ උන්.
    dewundara dewale gawa mal kada walin mal gatte nathnam wahana happiyan kiyala ka gahanawa.
     
    • Wow
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    28,086
    54,140
    113
    dewundara dewale gawa mal kada walin mal gatte nathnam wahana happiyan kiyala ka gahanawa.
    මහ ටොක්සික් අඩු කුලේ හුත්තියෝ බන් ඉන්නෙ.
     
    • Sad
    Reactions: ZIX

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    38,946
    34,729
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අද ගියා කලුතර පැත්තේ. යන ගමන් බෝධිය ගාවින් මල් වගයක් ගන්න උනා ගෙදර පොඩි වැඩකට. ඉතින් කාර් එක පොඩ්ඩක් ඉස්සරහින් නවත්තලා මල් ගන්න යනකොට ගෑනු සෙට් එකම "මහත්තයා මල් ගන්න" ගගා කෑගහනවා. මට ගෙදරින් අරන් එන්න කිව්වෙ ඕලු, නෙලුම්. ඉතින් මුල් කඩේ ගෑනි ගාව තිබ්බෙ මානෙල් විතරයි. මම ඉතින් හිනා වෙලා අතින් ශෙප් එකේ එපා කිව්වා. ඇහැ කොනින් දැක්කා ගෑනිගේ හිනා මූන දෙක වෙලා රකුසු වෙනවා.

    ඊලඟ කඩ දෙකේ ගෑනු දෙන්නා ගාවම මට ඕන මල් ජාති දෙකම තියෙනවා. ඉස්සර ඉඳන්ම මට ඉතින් හැම එකාටම සම චාන්ස් දෙන්න පොඩි කැසිල්ලක් තිබ්බා. ඉතින් මෙතනත් මම කලේ එක ගෑනියෙක්ගෙන් එක ගානෙ පාට ගන්න එක. මල් සෙට් එකක් 200යි. ඒ කියන්නෙ සෙට් දෙකටම 400යි.

    අතේ මාරු තිබ්බෙ නෑ. ඉතින් ඉස්සරහ ගෑනිට 500ක් දීලා මම හිනා වෙලා කිව්වා "ඉතුරු 100 මට දීලා අනිත් 200 යාලුවට දෙන්න" කියලා. හුත්තෝ මේ ගෑනි මට 200 දික් කරලා නිකන් අමුතු ලයින් එකෙන් කියනවා "සර් ආහ් එහා එක්කෙනාට දෙන්න" කියලා.

    පස්සෙ තමා තේරුනේ එතන ඉන්න හුත්තියෝ සෙට් එකට රෙන්න පුකේ ගූ නැති උනාට එක එකාත් එක්ක වයිරෙන් ඉන්නෙ කියලා. ඒ ගෑනිට 200 දීලා මම ආව එන්න.

    එන ගමන් කල්පනා උනෙ තම්බියෙක්ගෙ කඩේකට ගියාම උන්ගෙ හැසිරීම. බඩු නැත්තන් උන් අනිවා දන්න එකෙක්ගෙ කඩයක් කියනවා දෙපාරක් හිතන්නෙ නැතුව. ඒකට අපේ උන්.

    Uba balla wage awa neda
    Aparade yako 100 thora bidi mitiyak ganna tibba
     
    • Haha
    Reactions: tharakaf

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,035
    113
    Kotte
    ආයෙ රැන්ඩම් කතා දාද්දි බුල් එක්ක රූම් ගිය විදිය දාපන්
    එතකොට අවදානෙ ලැබෙයි