එහෙත් පල්ලියක් හදන්න
අවිස්සාවේල්ල - කෑගල්ල ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමනයට බාධා එල්ල වී තිබේ.
අටලවත්ත ප්‍රදේශයේ දී ගම්වාසීන් ආරම්භ කර ඇති උද්ඝෝෂණයක් හේතුවෙන් මාර්ගය අවහිර වී ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
කත්මත්තවත්ත ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත ආගමික මධ්‍යස්ථානයකට විරෝධය පළ කරමින් මෙම උද්ඝෝෂණය ආරම්භ කර ඇති බව සඳහන් වෙයි.
උද්ඝෝෂකයින් පෙන්වා දෙන්නේ අදාළ භූමිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් භූමියක් බැවින් එහි ඉදිකිරීම් නීති විරෝධී බවයි.
වහාම එම ආගමික මධ්‍යස්ථානයේ ඉදිකිරීම් නතර කරන ලෙස උද්ඝෝෂකයින් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි.
(අදදෙරන වෙබ් අඩවිය)