එහෙත් පල්ලියක් හදන්න

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
එහෙත් පල්ලියක් හදන්න

අවිස්සාවේල්ල - කෑගල්ල ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමනයට බාධා එල්ල වී තිබේ.

අටලවත්ත ප්‍රදේශයේ දී ගම්වාසීන් ආරම්භ කර ඇති උද්ඝෝෂණයක් හේතුවෙන් මාර්ගය අවහිර වී ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

කත්මත්තවත්ත ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත ආගමික මධ්‍යස්ථානයකට විරෝධය පළ කරමින් මෙම උද්ඝෝෂණය ආරම්භ කර ඇති බව සඳහන් වෙයි.

උද්ඝෝෂකයින් පෙන්වා දෙන්නේ අදාළ භූමිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් භූමියක් බැවින් එහි ඉදිකිරීම් නීති විරෝධී බවයි.

වහාම එම ආගමික මධ්‍යස්ථානයේ ඉදිකිරීම් නතර කරන ලෙස උද්ඝෝෂකයින් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි.

(අද‍දෙරන ‍වෙබ් අඩවිය)
 
Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුවේ කවුරුවත් නැද්දබන්z. ඒක වහලද?
 
Thuzanga

Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුවේ කවුරුවත් නැද්දබන්z. ඒක වහලද?

    එකේ ඉන්න ෆොන්නලු කියයි ඕක වනජීවි දෙපාර්තමේන්තුට අයිති එකක් කියලා. අනිවා, ඩෙෆා :lol:
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    එකේ ඉන්න ෆොන්නලු කියයි ඕක වනජීවි දෙපාර්තමේන්තුට අයිති එකක් කියලා. අනිවා, ඩෙෆා :lol:

    ඒකත් වනජීවී එකට අයිති නo පුරාවිද්‍යා එවුන් මොන වෙඩින් එකකට පුටු රත් කර කර ඉන්නවද ගෙදර යන්නෙ නැතුව? අම්මපා මුන්ට නිකන් ඉඳන් පඩි කන්න ලැජ්ජා නැද්ද?
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    උද්ගෝෂණය කරන්ඩ ඕනේ නෑනේ බන්, උරෙක්ව බැරිනම් ඌරු මස් කෑල්ලක් හරි ගිහින් ඔතෙන්ට ත අරියනම් ආයේ උන් ඔකේ පල්ලි හදන්නේ නෑ
     
    jayalalitha

    Member
    May 7, 2012
    363
    54
    0
    ඇමැති මර්වින් ධර්ගා ටවුන් ආරක්ෂාව භාර ගනියි

    ධර්ගා නගරයේ ආරක්ෂාව සැලසීමට තමා ධර්ගා නගරයේ මහ පල්ලියේ නතර වන බව මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා කියයි.
    ඔහු මින් මද වේලාවකට පෙර මුස්ලිම් ජනයාගේ ප්‍රීති ඝෝෂා මැද්දේ එම පල්ලියට පැමිණියේය.
    ‘මේ පළාතේ ආරක්ෂාව නෑ. ඒ මුස්ලිම් ජනයාගේ ආරක්ෂාව සලසන්න මම භාර ගන්නවා. පල්ලියේ නතර වෙනවා.‘ යනුවෙන් ඇමැති කීවේය.
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    ඇමැති මර්වින් ධර්ගා ටවුන් ආරක්ෂාව භාර ගනියි

    ධර්ගා නගරයේ ආරක්ෂාව සැලසීමට තමා ධර්ගා නගරයේ මහ පල්ලියේ නතර වන බව මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා කියයි.
    ඔහු මින් මද වේලාවකට පෙර මුස්ලිම් ජනයාගේ ප්‍රීති ඝෝෂා මැද්දේ එම පල්ලියට පැමිණියේය.
    ‘මේ පළාතේ ආරක්ෂාව නෑ. ඒ මුස්ලිම් ජනයාගේ ආරක්ෂාව සලසන්න මම භාර ගන්නවා. පල්ලියේ නතර වෙනවා.‘ යනුවෙන් ඇමැති කීවේය.

    adiri neethiya welee muu kohomada othanata giyee ban...ehema yanna baa neh...dannathi nisa ehuwe..