Conservative gay ekek...![]()
gay conservatives ල ඉන්න පුලුවන්. ට්‍රම්ප් කාරයත් gay marriages නීතිගත කරල නැති රටවල් වල ඒක නීතිගත කරන්න බල කරන මොකක්ද රෙද්දක් කරන්න හැදුවද කොහෙද.
liberalism kiyanne amu ponna ideology ekak okun me loken athu gawila yanna one communism eun wagema.
uba wadiya hithanne nathuwa kiwwa kathawak kiyala hithanawa oka...මට නම් තේරෙන්නේ නෑ බන් උඹ කියන දේ ? දැන් trump liberal නෙමෙයි කියලද උඹ කියන්නේ ? Hilary liberal කියලද කියන්නේ ?

මට නම් තේරෙන්නේ නෑ බන් උඹ කියන දේ ? දැන් trump liberal නෙමෙයි කියලද උඹ කියන්නේ ? Hilary liberal කියලද කියන්නේ ?
ට්‍රම්පච්චි ට එතකොට මොකද වෙන්නේ ??
ට්‍රම්ප් ආයෙ දිනයිද සමලිංගිකයෝ ?
ට්‍රම්ප්ට සටනක් දෙන්න කෙනෙක් අනිත් පැත්තේ නෑ 2020th trump ට තමයි ඉතින්
ඌ හොඳයි කියන කතා වල හැටියට නං ඌ අනික් පැත්තෙන් ඉල්ලුවොත් බැරිවෙයිද ? ට්‍රම්ප්ට සටනක් දෙන්න කෙනෙක් අනිත් පැත්තේ නෑ 2020th trump ට තමයි ඉතින්



bernie ?ඌ හොඳයි කියන කතා වල හැටියට නං ඌ අනික් පැත්තෙන් ඉල්ලුවොත් බැරිවෙයිද ?