එහෙත් මෙහෙ වගේ

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,776
    1
    9,605
    113
    colombo
    එහෙත් මෙහෙ වගේ

    ඡන්දය අතලඟ තියාගෙන ඔන්න ට්‍රම්ප්පච්චිට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙනහල්ලා, ඡන්දෙන් දිනන්න බැරි බව දැනගෙන , මුන් කරන දේවල් බලන් ගියහම එහේ ලිබරල්ස්ලයි මෙහෙ ලිබරල්ස්ලයි දෙකම එකයි
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Conservative gay ekek...:dull:

    gay conservatives ල ඉන්න පුලුවන්. ට්‍රම්ප් කාරයත් gay marriages නීතිගත කරල නැති රටවල් වල ඒක නීතිගත කරන්න බල කරන මොකක්ද රෙද්දක් කරන්න හැදුවද කොහෙද.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    gay conservatives ල ඉන්න පුලුවන්. ට්‍රම්ප් කාරයත් gay marriages නීතිගත කරල නැති රටවල් වල ඒක නීතිගත කරන්න බල කරන මොකක්ද රෙද්දක් කරන්න හැදුවද කොහෙද.

    ow ow.. innawa ona tharam..

    mama eth un thamanta balapana critical ma issue ekata wenuwen inna political group ekata support nokara anith ekata support karana ekai awula
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මට නම් තේරෙන්නේ නෑ බන් උඹ කියන දේ ? දැන් trump liberal නෙමෙයි කියලද උඹ කියන්නේ ? Hilary liberal කියලද කියන්නේ ?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට නම් තේරෙන්නේ නෑ බන් උඹ කියන දේ ? දැන් trump liberal නෙමෙයි කියලද උඹ කියන්නේ ? Hilary liberal කියලද කියන්නේ ?

    :yes:

    trump conservative
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,776
    1
    9,605
    113
    colombo
    මට නම් තේරෙන්නේ නෑ බන් උඹ කියන දේ ? දැන් trump liberal නෙමෙයි කියලද උඹ කියන්නේ ? Hilary liberal කියලද කියන්නේ ?

    Gheez where are you from?
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,776
    1
    9,605
    113
    colombo
    ට්‍රම්පච්චි ට එතකොට මොකද වෙන්නේ ??

    තාම කියන්න දන්නෑ, ට්‍රම්ප් hearing එකට යන්නෑ කියලයි කියලා තියෙන්නේ
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,776
    1
    9,605
    113
    colombo
    ට්‍රම්ප් ආයෙ දිනයිද සමලිංගිකයෝ ?

    ට්‍රම්ප්ට සටනක් දෙන්න කෙනෙක් අනිත් පැත්තේ නෑ 2020th trump ට තමයි ඉතින්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ට්‍රම්ප්ට සටනක් දෙන්න කෙනෙක් අනිත් පැත්තේ නෑ 2020th trump ට තමයි ඉතින්

    bernie ? :sorry: ඌ හොඳයි කියන කතා වල හැටියට නං ඌ අනික් පැත්තෙන් ඉල්ලුවොත් බැරිවෙයිද ? 
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    kari trump ponnaya hoda ekek kiyalada hithanne.china walata kelewwa trade war ekak genalla..hong kong awul kara oya balla eka nisa.asia wama watila thiyenne dan..oka marenna ona kawadahari widawala.