එහෙනං කොල්ලෝ අපි ගියා....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    එහෙනං කොල්ලෝ අපි ගියා....

    කාලෙකට පස්සේ ලැබුණු නිදහසෙන් පුංචි ආතල් එකක් ගත්තා.... :yes:
    ආයෙත් ඉතිං මම එළකිරි එන කොට අපේ අනුරයියා ජනාධිපති වෙලා හරිනි අක්කා අගමැති වෙලා සජිය ප්‍රධාන විපක්‍ෂනායක වෙලා ඉදල ඉදියි.... මහින්ද අප අතරින් වියෝවෙලා ඉදියි.... නාමල් රාජපක්‍ෂ අලුත් බත්බැලයෝ ටිකක් ළං කරගෙන ජනාධිපති සිහින මවමින් ලොකු ටෝක්ස් දෙයි...

    එතකොට එළකිරි උඹලා.....???? අනේ මන්දා....???? සිත් රිදවීම්වලට සොරි වේවා.... හැමෝටම ජය වේවා..... :love:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,207
    18,832
    113
    අදාල නෑනේ
    අනුරල ඔය විදියට තටමල තව අවුරුදු 50 ක් ගියත් ආණ්ඩුවක් හදන්න බෑ...
    අනුරලගේ තියරිය කෙටියෙන් සරලව මෙහෙමයි...

    අපි නෑකියන්නෙත් නෑ - තියෙනවා කියන්නෙත් නෑ

    ලංකා දේශපාලනයේ යම් පදනමක් තියෙනවා...මොන මගුලක් කළත් ඊට අනුගතව කරන්න ඕන.... අනුරලගේ තියෙන්නේ මුලූමනින්ම ප‍්‍රතික්‍ෂේප කිරීමක්... හැබැයි උන් ඉන්නෙත් ඒ නරාවලේම....

    වෙනස් වෙන්න නම් ජෙප්පෝ ගොඩක් වෙනස් වෙන්න ඕන.... ලංකාවේ දේශපාලනයේ තුන්වෙනි බලවේගයකට ඕනතරම ඉඩ තියෙනවා.... ඒ වුණත් ජෙප්පෝ ඒ ඉඩ මේ වෙනකං ප‍්‍රයෝජනයට අරගෙන නෑ.... විශේෂයෙන් අනුර කුමාර පක්ෂය දියාරු කරනවා... ලාල් කාන්ත දැන් ඉන්නං වාලේ ඉන්නේ.... මේ වෙන කොට ජවිපෙ අපේ වාමාංශික පක්ෂ වගේ දියවෙමින් යනවා... මේ පාර උනත් බලපංකෝ උන්ගේ කතාව.... ජනාධිපතිවරණය කොහෙන් හරි එකෙක් ගේන්න හදනවා... පැරදුනත් මොකෝ කියල් උන්ම ඉල්ලන්න ඕන නේද....? ඔය ගේනව කියන එකත් කල්ලතෝනියෙක් වුණොත් ආයෙත් ජෙප්පෝ හත්පොලේ ගූ ගා ගන්නවා... මතකනේ කඬේ බඩු ගැන කියන්න ගිහිල්ල කරගත්ත වින්නැහිය.... :lol::rofl::P

    කෝ සෙට් එක....???? දැන් ජනාධිපති වෙලා ඉන්න ඕන සජිය ද? අනුර ද? සරල ප‍්‍රශ්නයක්.... ගෝඨ ගැන සාධාරණ විවේචනයක් කළ හැක්කේ ජෝකර් සජ්ජගේ පුක ලෙවකන එවුන්ටවත්, ගජබින්න අනුරයගේ දෑකැත්තයි මිටියයි පුකේ ගහගත්ත එවුන්ටත් නොව ප‍්‍රබුද්ධව රට ගැන හිතන උන්ට පමණක් බව කියනවා... ස්තුතියි.... අපි කාටවත් කඬේ යන්නේ නෑ කියන්න එපා පරණ කොමෙන්ට්ස් මෙතව දානව හොදේ.....
     
    • Haha
    Reactions: Sexy Somapala

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,078
    113
    යකෝ යන්න කලින් කියලා පලයන් ඉක්මනට මේපාර උබ මම අපි කාටද දෙන්න ඕන කියලා 🤔 මල උට්ටක් වෙන්නෙ නැත්තං 🥶
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,180
    46,960
    113
    The Rock Reaction GIF by WWE
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,944
    40,787
    113
    අද නම් මේකේ උන්ව ඇවිස්සුව ඇවිස්සිල්ලක්. උන් පව් යකෝ. අම්මෝ බන් නේද
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ගිහිං @shenat ගේ අම්මට හුකපන්

    එහෙම නැත්නම් @shenat එකෙන් ලොග් වේයන්🤣

    👆:rofl:

    නාමල් රාජපක්‍ෂ අලුත් බත්බැලයෝ ටිකක් ළං කරගෙන ජනාධිපති සිහින මවමින් ලොකු ටෝක්ස් දෙයි...
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    මුලින්ම ගෝඨට පුක දීගෙන ඇවිත් රෙද්දේ රෙවුනා. ඊට පස්සේ අනුර ගැන කියලා Thread දැම්මම මේකෙ එවුන් ගනන් ගන්නේ නෑ කියලා තේරුණා. බැරිම තැන අද Film එකක් ගැන Thread එකක් (Triangle of Sadness) දාලා බැලුවා අවධානේ පොඩ්ඩක් ලබාගන්න. ඒකත් හරිගියෙත් නෑ. දැන් යනවලු. :rofl::rofl::rofl: ඉතින් පුක නොදී පලයන්කෝ යන්න. :lol:
     
    • Haha
    Reactions: Smartm