එහෙනම් අපි ගියා..

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
අපි රට බෙර ගන්න හදන්නෙ උබලා වගේ උන්ට නිදහසේ ඉන්ඩ කියලා හිතපු වෙලාවල් වලට තමා බං හිතට පුදුම දුකක් දැනුනේ..

උබ හිතුවද මේක එකදාස් නවසිය බර ගනන් වල ෆිල්ම් එකක් කියලා . මට දෙබස් අහගෙන ආතල් ගන්න..

ඔලු කට්ට ඇතුලට මොලයක් සෙට් වෙන්නෙ හිතන්න මිසක් ඇගේ බර වැඩි වෙන්න නෙවෙ. උබ තාම ඉස්කෝලෙ යන එකෙක් .. හැබෙයි උබ හැමදාම ඔය වයසෙ ඉන්නෙ නෑ.. කවදා හරි දවසක ආපස්ස හැරිලා බලනකොට උබ උබ ගැනම කලකිරිරෙයි..

එදාට දෙයක් තේරෙයි..

හොදට මතක තියාගනින් පුතේ.. සහජීවනය කියන්නෙ කුකුල් කූඩුවෙ නයි ඇති කරන එක නෙවෙ

මචන් අසාදාරනේ කියල කිය කියා ඉදලා හරියන් නෑ නේ ඒකට වැඩ පිලිවෙලක් පටන් ගනින් මේකේ ත්‍රෙඩ් ඇරියා කියලා බම්ප් වැටෙයි එච්චරයි වෙන්නේ අනික බලපන් අර බලසේනාව අපිත් හෙන මොරාල් එකේ ගියා අන්තිමට මහින්දට කඩේ ගියා තම්බින්ට සැප දුන්නේ මහින්දම තමා ඒ නිසා උබලා එකතුවෙලා වැඩ පිලිවෙලක් හදපන් මෙතන කෑගැහුවට වැඩක් නෑ මචන් :yes:
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
උබේ මොලේ සයිස් එක ගොඩක් පුංචි බං.. මම උබට විතරක් නෙවෙ ගොඩක් කලිං කියලා ඇති හැම එකාටම මේ එකවුන්ට් එක හැදුවෙ අපේ සෙට් එකේ උන්ට උදව් ගන්ඩ කියලා.. මම ඉස්කෝලෙ ගියේ මීට් අවුරුදු බර ගානකට කලිං . මම උබ වගේ ඉස්කෝලෙ දොරකඩට ගිය එකෙක් නෙවෙ.:P

මම විතරක් නෙවෙ මෙකට අපි ඉස්සරවෙලාම ආවෙ එක එක උදව් ගන්න .. පස්සෙ තමා මම මේකට සෙට් උනේ..

උබ හැමදාම උබ චාටර් වීගෙන එනකොට ඔය ගොන් ආතල් එක දානවා නේ.. උබටම ඔඛ දාස් වතාවක් කියලා ඇති..

කුණුහරප ටිකක් කියපංකො දාලා ඔය ටිකම කොර වෙලා බොක වෙලා යන්න :rofl:
 
BAT-MAN

Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    මචන් අසාදාරනේ කියල කිය කියා ඉදලා හරියන් නෑ නේ ඒකට වැඩ පිලිවෙලක් පටන් ගනින් මේකේ ත්‍රෙඩ් ඇරියා කියලා බම්ප් වැටෙයි එච්චරයි වෙන්නේ අනික බලපන් අර බලසේනාව අපිත් හෙන මොරාල් එකේ ගියා අන්තිමට මහින්දට කඩේ ගියා තම්බින්ට සැප දුන්නේ මහින්දම තමා ඒ නිසා උබලා එකතුවෙලා වැඩ පිලිවෙලක් හදපන් මෙතන කෑගැහුවට වැඩක් නෑ මචන් :yes:

    මෙතන විතරක් නෙවෙ මචන් කොතනත් ක ගහලා වැඩක් න කියලා හිතුන නිසා තමා මේ තීරනේ ගත්තෙ. මොන සෙනාවත් අන්තිමට අපිට තමා අරින්නෙ. දැන් පෙනවනෙ මුන්ට දෙයක් කිව්වම මුං අපි ඉස්කෝලෙ ගියපු අවුරුද්ද හොයනවා . අපි ඉස්කෝලෙ ගියාද කියලා බලනවා.
     
    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    37
    IN YOUR HEART
    වැඩක් නෑ කතා කරලා. මාත් දැන් මොනවා දැක්කත් නොදැක්ක වගේ ඉන්නේ. කට වහන් ඉන්නම බැරි උනොත් විතරයි මොනා හරි කියන්නේ. එත් එල්ලිලා යන්නේ නම් නෑ.
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    මෙතන විතරක් නෙවෙ මචන් කොතනත් ක ගහලා වැඩක් න කියලා හිතුන නිසා තමා මේ තීරනේ ගත්තෙ. මොන සෙනාවත් අන්තිමට අපිට තමා අරින්නෙ. දැන් පෙනවනෙ මුන්ට දෙයක් කිව්වම මුං අපි ඉස්කෝලෙ ගියපු අවුරුද්ද හොයනවා . අපි ඉස්කෝලෙ ගියාද කියලා බලනවා.

    හරි උබ මෙතන ත්‍රෙඩ් එකක් ඇරපන් උබලාගේ එක වැඩක් ගැන දාල බුද්දාගම නගාසිටවන්න කවුද උදවු කරන්නේ බලමු ? හැබැයි වැඩේ විනිවිද වෙන්න ඕන හොරකම් වන්චා බෑ මොකද කියන්නේ :dull:
     
    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    පැටියා;17791046 said:
    මුටත් අහගන්න ඕනෙ වෙලා තියෙන්නෙ අපි කිඹුලට යන්න එපා වරෙන් කිවුවා වගේ කතා. \
    පලයං උත්තො පවු නොදී :lol:
    තාම ඉගනගන්න පොඩි එකෙක් නිසා වැඩි දෙයක් කියන්නෑ උඹට කීබෝඩ් එකෙන් හම්බයො මර මර හිටපං යන තැනකට වෙලා.

    :lol:
    :yes:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Mata ubath ekka kisi prashnayak naa..
    Eth meka kiyanna one..
    Yanawai kiyala gihin fake walin enne nathuwa okenma hitapan.
    Yanawanam palayan.habai meke inna ewunta me wage lori talk deela gon athal denna epa.manussayek wage palayan...
    Athal ekak aran innawa arenna keyboard eken monawada bola karanna puluwan...
     
    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    අපි රට බෙර ගන්න හදන්නෙ උබලා වගේ උන්ට නිදහසේ ඉන්ඩ කියලා හිතපු වෙලාවල් වලට තමා බං හිතට පුදුම දුකක් දැනුනේ..

    උබ හිතුවද මේක එකදාස් නවසිය බර ගනන් වල ෆිල්ම් එකක් කියලා . මට දෙබස් අහගෙන ආතල් ගන්න..

    ඔලු කට්ට ඇතුලට මොලයක් සෙට් වෙන්නෙ හිතන්න මිසක් ඇගේ බර වැඩි වෙන්න නෙවෙ. උබ තාම ඉස්කෝලෙ යන එකෙක් .. හැබෙයි උබ හැමදාම ඔය වයසෙ ඉන්නෙ නෑ.. කවදා හරි දවසක ආපස්ස හැරිලා බලනකොට උබ උබ ගැනම කලකිරිරෙයි..

    එදාට දෙයක් තේරෙයි..

    හොදට මතක තියාගනින් පුතේ.. සහජීවනය කියන්නෙ කුකුල් කූඩුවෙ නයි ඇති කරන එක නෙවෙ

    ube con numm ekakk dappan

    apitaa uba vageee ayaa watinawaaa ( kooondak thiyee nam deepan)
     
    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    උබේ මොලේ සයිස් එක ගොඩක් පුංචි බං.. මම උබට විතරක් නෙවෙ ගොඩක් කලිං කියලා ඇති හැම එකාටම මේ එකවුන්ට් එක හැදුවෙ අපේ සෙට් එකේ උන්ට උදව් ගන්ඩ කියලා.. මම ඉස්කෝලෙ ගියේ මීට් අවුරුදු බර ගානකට කලිං . මම උබ වගේ ඉස්කෝලෙ දොරකඩට ගිය එකෙක් නෙවෙ.:P

    මම විතරක් නෙවෙ මෙකට අපි ඉස්සරවෙලාම ආවෙ එක එක උදව් ගන්න .. පස්සෙ තමා මම මේකට සෙට් උනේ..

    උබ හැමදාම උබ චාටර් වීගෙන එනකොට ඔය ගොන් ආතල් එක දානවා නේ.. උබටම ඔඛ දාස් වතාවක් කියලා ඇති..

    1700 ganan waladaaa
     
    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    හිටපන් යොකෝ බොරුව නැතුව උබ හැමදාව වගේ කතාකරපන් වෙන අසාදාරනේ ගැන
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ස්තූතියි. මූලග්ගින්න අඩු කරගෙන වරෙන් ගිහින් ඉස්සෙල්ලා මිනිහෙක්ට කතා කරන්න ඉගෙනගෙන. උඹ වචන 10 ක් කතා කලොත් කතා කරන 8 ක්ම කුණු හරුපනේ මොකක්ට හරි දෙයක් කියද්දි . උඹලා මෙතන කී බෝර්ඩ් එකෙන් හම්බයෝ මැරුවට වැඩක් නෑ ඉස්සෙල්ලා හරියට බුදු දහම ආරක්ෂා කරන්න ඉගෙන ගෙන වරෙන්. ඒ කිව්වේ අඩුම තරමේ සතියකට සැරයක් වත් පන්සල් යමන්. මෙතන හම්බයෝ මරාපන් කිය කියා කෑ ගහන ගොඩක් උන් වැස්සකටවත් පන්සල් යන උන් නෙමෙයි. උන් අනික් උන්ට කතා අරන හැටියෙන්ම ඒක තේරුම් ගන්න පුලුවන්. උඹට වඩා මම ගොඩක් වයස එකෙක්. උඹලා වගේ පුස් චරිත කැම්පස් ගිය කාලෙත් හම්බුනා මම දැනට වැඩ කරපු තැන් වලත් දැන් තැනත් හම්බු වෙනවා.

    Aristotal

    Active member
  • Nov 29, 2014
    529
    165
    43

    සිංහලයා වෙනුවෙන් කතා කරනකොට මහින්ද රනිල් ගැන මරාගන්න නපුංසකයන්ට කොහෙන්ද රටක් ගැන හිතන්න මොලයක්.

    අපෙ කාලකන්නි රට ජාතිය කියලා හිතාගෙන ඉන්නෙ මහින්ද - රනිල් කියන උන්ව .

    කොහොමත් අද අපි කතා කරපු දේවල්

    තව අවුරුදු ගානකිං මම ඒ ත්‍රෙඩ් බම්ප් කරන්නම් ..

    එදාට අපි කතා කරමු.. නිවී හැනහිල්ලෙ අඬ අඬ ..

    එහෙනම් සිංහල බෞද්ධ ලේ තියන උන්ට ජයවේවා.. අපි ගියා
    මීට පස්සෙ එල්කිරි කොල්ලන්ගෙ හිරි ඔතප් බිදෙන එකක් නෑ.

    :yes::yes::yes:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    පැටියා;17791046 said:
    මුටත් අහගන්න ඕනෙ වෙලා තියෙන්නෙ අපි කිඹුලට යන්න එපා වරෙන් කිවුවා වගේ කතා. \
    පලයං උත්තො පවු නොදී :lol:
    තාම ඉගනගන්න පොඩි එකෙක් නිසා වැඩි දෙයක් කියන්නෑ උඹට කීබෝඩ් එකෙන් හම්බයො මර මර හිටපං යන තැනකට වෙලා.

    :lol:

    පැටියා;17791071 said:
    නෑ බං ගියඅවුරුද්දෙද කොහෙද කැම්පස් ගියපු එකෙක්. ආට්ස් ෆැකල්ටිද කොහෙද :rofl:

    මූත් එච්චර හුජ්ජ කොල්ලෙක්ද බං. මට හිතුනා කියන ගොන් කතා වල හැටියට කී බෝර්ඩ් එකෙන් වැඩ පෙන්න පෙන්න දඟලද්දි. :rofl::rofl:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    හරි උබ මෙතන ත්‍රෙඩ් එකක් ඇරපන් උබලාගේ එක වැඩක් ගැන දාල බුද්දාගම නගාසිටවන්න කවුද උදවු කරන්නේ බලමු ? හැබැයි වැඩේ විනිවිද වෙන්න ඕන හොරකම් වන්චා බෑ මොකද කියන්නේ :dull:

    ඔව් දාන්න කියපන් මූ බුදු දහම වෙනුවෙන් කළ එක පින් අතේ වැඩක්, අඩුම තරමේ දන්සලක් දීපු එකක් හරි, නැත්නම් අසරණයෙක්ට උදව් කල එකක් හරි සාක්කි ඇතුව. මේ තම්බින්ට බැන බැන කීබෝර්ඩ් එකෙන් තම්බි මරන අනික් උන්ටත් දාන්න කියපන් උන් බුදු දහමට කරපු දේවල්. නැතුව මුන් මේ කී බෝර්ඩ් එකෙන් තම්බ් මරන්න දඟලනවා. බුද්දාගම හරියට අදහනවනම්, තමුන්ගේ ගෙවල් ගාව බෝක්කු වල කාවයියෝ අල්ලන උන් ටිකව සතියකට බැරි උනත් පෝයට වත් පන්සල් අරගෙන යනවනම් අන්න ඒකයි වෙන්න ඕනේ. නැතුව මේ මේකේ උන්ට බණ කියලා කෑ ගහලා නෙමෙයි. මුන්ට තේරෙන්නේ නෑ බං කිරියේ ඉන්න ගොඩක් පොඩි උන් බහුතරයක්. ඉන්න 30 + අපි වගේ උන් ඉන්නවනම් යම් තාක් දුරට උගත් කමක් තියෙන උන්. අපි දන්නවා හම්බයෝ ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑ. ඒත් මුන් කඩේ ගියපු කී බෝර්ඩ් එකෙන් හරි බේබදු නාන සාර කලේ තවත් බුදු දහම කාපු එක.