එහෙනම් වායු ජෙප්පන්ට අන්තිම ඇනෙත් ගහමුද...

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,452
    100,461
    113
    ඉම්හි ඉම්හි.
    මම නම් කියන්නේ මේ මට්ටම හොදයි.
    අපේ පවුලේ එකියක් ලයිසියම් එකේ උගන්නනවා.
    ඒකි කියනවා ඉන්ටර්නැෂනල් සබ්ජෙක්ට්ස් වල පොඩි උන්ගේ ඒවා හෙන අමාරුලු.
    දැන් බලපන් මේකේ ඉහගෙඩි පැහුණු උනුත් දන්නේ නෑ කුස්සියේ ඔක්සිජන් තියනවද බලන්න
    උබවත් කියපන්.
     
    • Haha
    Reactions: helplesser

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,146
    27,815
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඇයි යකෝ ආලෝකය / තාපය (Both are EM)


    තාම ප්‍රශ්නේට ආවේ නෑ තව තුනක්ම තියෙනවා. දැන් වායු වර්ග තව තුනක් ගැන කියලා තියෙනවා නේ ,කොහොමද හොයන්නේ... සරලව කුස්සියේ ,එලියේ ඉටිපන්දම පත්තු කරොත් පත්තු වෙනවා. දැන් කියන්න මගේ මුල් තර්කය එක්ක කොහොමද වායුන් තුනක් වර්ග කරන්නේ...
    ------ Post added on Jan 3, 2026 at 10:36 PM
    වායු ලෙස හදුනාගෙන කියන්නේ වායුව තියනවද නැද්ද කියල බලන එක නෙවෙයි බන්
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මෙතන තියෙන සංකල්පීය අර්බුධය තෙරෙන්නේ නෑ. ගොඩක් උන් කියනවා හුමාලය වායුවක් කියලා අනේ හුකේ. පොඩි උන්ට ඔය සංකල්ප වැරදුනා කියන්නේ ඉතින් දිගටම වැරදුනා . හුමාලය කියන්නේ වායුවක් කියලා අර්ථ දැක්කෙවෙන්නේ නෑ. ඒක් සරලව ඉතා කුඩා ද්‍රව ජල බිංදුවල එකතුවක්.

    සරලව අපේ පරිසරය තුලින් වායුන් වර්ග කරන්න අමාරුයි. හේතුව තමයි ඩ් පදාර්ථයේ මූලික් ව්‍යාප්තියත් එක්ක එන ලක්ෂන...


    ඝන අවස්ථාවෙදි මිශ්‍රවීම ඉතාම අඩුයි. ඒ කිව්වේ ඝන ඉතාම පහසුවෙන් වෙන් කරන්න පුලුවන්. යකඩ ,තඹ ,ගල් , පස් . ඉතින් පහසුවෙන් අවට පරිසරය නිරික්ෂනයෙන් වර්ග කර්න්න පුලුවන්.

    ඊලන්ග ස්වාභාවික ව්‍යාප්තිය තමයි ද්‍රව.. මේ තත්වයට එනකොට මීශ්‍ර වීම වැඩියි උදා වතුරයි එතනොලුයි මිශ්‍රවෙනවා. හැබැයි වතුරයි තෙලුයි මිශ්‍ර වෙන්න නෑ.

    එතනත් අපිට නිරික්ෂනයෙන් වර්ග කරන්න පුලුවන්...


    හැබැයි අවට පරිසරයෙන් අපි කොහොමද වායුන් වර්ග කරන්නේ ? වායුන්ගේ ස්වභාවයම තමා එකිනෙක මිශ්‍රවීම (ඝනත්ව අනුව උඩ සහ පහල ස්තර කියලා සමහර වායුන් වෙන් වෙනවා ) ඔන්න ඕකයි ඉගෙන ගන්න එකාට දාන්න ඕන මූලිකම සංකල්පය. මිශ්‍ර වීම නිසා වායුන් වර්ග කරන්න අමාරුයි විශේෂිත තත්ව නැතුව...

    අපි ලමයින්ට උගන්නනේ විද්‍යාව නම් සංකල්ප හරියට කියලා දෙන්න ඕනේ... වැරදුනා නම් නිහතමානිව නිවැරදි කිරිම කරන්න වෙනවා. මෙතන ලමයින්ට තෙරුම් ගන්න ඕන සංකල්පය තමයි පදාර්තයේ තත්ව ව්‍යාප්තියත් එක්ක ඒවායේ ගුණ මිසක් කරන්න බැරි දේ වර්ග කරන හැටි නෙවෙයි.


    වායු ලෙස හදුනාගෙන කියන්නේ වායුව තියනවද නැද්ද කියල බලන එක නෙවෙයි බන්
    ^^
    ------ Post added on Jan 3, 2026 at 11:09 PM
     
    • Like
    Reactions: Hapuwa

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,452
    100,461
    113
    වායු ලෙස හදුනාගෙන කියන්නේ වායුව තියනවද නැද්ද කියල බලන එක නෙවෙයි බන්
    slap penguins GIF
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,159
    1
    16,004
    113
    කව්රු හරි ලියපු එකක් උස්සං ඒනෝ paste කරානෝ 🤭
    දුවනො..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,452
    100,461
    113
    කව්රු හරි ලියපු එකක් උස්සං ඒනෝ paste කරානෝ 🤭
    දුවනො..
    https://channelnie.nie.ac.lk/grade-6-sinhala-medium-modules/#flipbook-df_7911/19/

    මේ පොත සම්පූර්ණයෙන්ම depend වෙන්නෙ මේ https://tinyurl.com/app/pricing සර්විස් එක හරහා. මේ අයගෙ සර්විස් එකට එකතු වෙන Data වල වගකීම ගන්නෙ කවුද? හදිසියෙ හරි ඔය සර්විස් එක බ්ලොක් කරොත් හරි brand change එකක් වුනොත් මේ පොත් ආයෙ මුල ඉදල ප්‍රින්ට් කරනවද?

    FYI @shenat @null @helplesser

    P.S මම බැලුවෙ ඕක විතරයි අනික් පොත් වලත් ඔහොම ඇති
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,170
    27,635
    113
    මේක දැම්මේ නැත්තේ ටිකක් ආතල් එකක් ගන්න.. දැන් කියපන් කෝ කුස්සියේ ඔක්සිජන් නිරික්ෂණය කරන ක්‍රමයක්

    https://channelnie.nie.ac.lk/grade-6-sinhala-medium-modules/


    607308410_886736720475620_5319989434037553594_n.jpg
    මේක දැම්මේ නැත්තේ ටිකක් ආතල් එකක් ගන්න.. දැන් කියපන් කෝ කුස්සියේ ඔක්සිජන් නිරික්ෂණය කරන ක්‍රමයක්

    https://channelnie.nie.ac.lk/grade-6-sinhala-medium-modules/


    607308410_886736720475620_5319989434037553594_n.jpg
    මේතරම් ගොබ්බ සීනිබෝල ප්‍රශ්නද 6 වසරේ ලමයින්ට දෙන්නේ ලන්ඩන් සිලබස් එකේදිනම් 2 වසරේ ලමයි මෙවා දන්නවා. නෙදකින්.

    අර මැරවින් සිල්වා කිව්වා වගේ මෙව්වට උත්තර දෙන්න ඕනේ කුණුහරුපෙන්. කවුද ඕක ලියාපු අමු ගොන් නාකි පකයා. :ROFLMAO: :ROFLMAO:

    ඝන
    ගෑස් සිලින්ඩරේ

    ද්‍රව
    සිලින්ඩරේ ඇතුලේ තියෙන ගෑස්

    වායු
    රෙගියුලේටරෙන් එලියට ආව ගෑස්
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    https://channelnie.nie.ac.lk/grade-6-sinhala-medium-modules/#flipbook-df_7911/19/

    මේ පොත සම්පූර්ණයෙන්ම depend වෙන්නෙ මේ https://tinyurl.com/app/pricing සර්විස් එක හරහා. මේ අයගෙ සර්විස් එකට එකතු වෙන Data වල වගකීම ගන්නෙ කවුද? හදිසියෙ හරි ඔය සර්විස් එක බ්ලොක් කරොත් හරි brand change එකක් වුනොත් මේ පොත් ආයෙ මුල ඉදල ප්‍රින්ට් කරනවද?

    FYI @shenat @null @helplesser

    P.S මම බැලුවෙ ඕක විතරයි අනික් පොත් වලත් ඔහොම ඇති
    ඒකත් හරිම අවුලක්... තව කිසිම පිලිගැනිමක් නැති යු ටුබ් ලින්ක් පවා තියෙනවා....
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,340
    2,137
    113
    හම්මේ බං, මේකට දාලා තියෙන කොමෙන්ට්ස් ටික දැක්කාම මගේ වකුගඩුත් ඇඹරිලා ගියා. මෝඩ කොමෙන්ට්ස් දාපු උන්ව මෙන්ෂන් කරගෙනම යන්නම්.

    කුස්සියේ ඔක්ස්ජන් නිරීක්ෂණය කරන්නේ කොහොමද කියලා ඇහුවාම එකෙක් අහනවා "ඇ‍යි" කියලා. @Hyaenidae මොකද ඌත් උත්තරේ දන් නෑ.

    තව එකෙක් කියනවා කුස්සියට ගිහින් ගිණික්කුරක් ගහලා බලන්නලු. @Max_r පත්තු වෙනවා නම් ඔක්සිජන් තියෙනවලු. එතකොට බං කක්කුස්සිය්දි ගිණිකූරක් ගහලා පත්තු උනොත් කියන්නේ මීතේන් තියෙනවා කියලාද?

    ඊට පස්සේ එකෙක් කියනවා කියනවා "වායු ලෙස හදුනා ගෙන" කියන්නේ වායුව තියෙනවා නැද්ද කියලා බලන එක නෙවෙයිලු. @helplesser එහෙනම් බං එක එක වායුව වර්ගී කරණය කරන්න කියලාද කියන්නේ? මේ තියෙන්නේ ඔක්සිජන්, මේ තියෙන්නේ නයිට්‍රිජන් කියලා. උබලාගේ කුස්සි වල එහෙම ඔක්සිජන් වෙනමයි නයිට්‍රිජන් වෙනමයි හොයාගන්න පුළුවන් වෙන්න ගැජමැටික් හයි කරලා තියේද නැත්තං උබලාගේ කුස්සි වල එක මුල්ලක ඔක්සිජනුයි අනිත් මුල්ලේ නයිට්‍රිජනුයි වෙන වෙනම තියෙනවාද? එහෙමත් නැත්තං උබලාගේ කුස්සි වල තියෙන වායු හැම තිස්සේම කැගහගහ කියකිය ඉන්නවාද "අපි ඔක්සිජන්" "අපි නයිට්‍රිජන්" කියලා.

    හරියට උත්තරයක් දීලා තියෙන්නේ @hirashgeff විතරයි.

    උබලා වගේ උන් ඉන්නකං ඉතින් මේ රට දියුණු වෙන එක නවත්තන්න බෑ නෙවෙයි, කරන්න බැරි වැඩක්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,247
    113
    එකමත් එක රටක
    දැන් කියපන් කෝ කුස්සියේ ඔක්සිජන් නිරික්ෂණය කරන ක්‍රමයක්

    - කුස්සිය මැදට ගොස් , සිදුරු නැති පොලිතීන් බෑග් එකක් ඔළුවට දමා , බෙල්ල ලගින් වාතය නොයන සේ හොදින් කට ගැට ගසා විනාඩි 5ක් සිටීම !

    KUnC4pH.png
     
    Last edited:

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,914
    10,148
    113
    ගිණි කූරක් ගහල බලනව...
    මම මේකට කලින් haha දැම්මා ගෑස් එකේ ලීක් එකක්වත් තිබ්බොත් කියලා හිතල, තත්පර බාගෙන් click උනේ ගින්දර ඇති වෙන්න ඔක්සිජන් ඕනෙ කියලා. 👍
     
    • Like
    Reactions: Amith0424

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,452
    100,461
    113
    මම මේකට කලින් haha දැම්මා ගෑස් එකේ ලීක් එකක්වත් තිබ්බොත් කියලා හිතල, තත්පර බාගෙන් click උනේ ගින්දර ඇති වෙන්න ඔක්සිජන් ඕනෙ කියලා. 👍
    6 වසරේ ළමයි මුලින් PhD එක ඉවර කරලා තමා එන්න ඕනි
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    Hama ekatama waradai widiyata balala ba , kussiye lipa paththu welanam ae kiyanne oxygen thiyanawa dhanayata, ae prashna loku awulak na ne