එහෙනම් හෙට මාතරින් මගේ චන්දේ

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මේ මැතිවරණෙට චන්දේ දෙද්දි බලන්න ඕන දූශිත නොවන, රට වෙනුවෙන් සැබෑ කැක්කුමක් තියන, හොරමැරකම් වලට විරුද්ධ වෙන කුඩු, පාතාල වැඩ නැති වීම වගේ ගුණාංග.

    ඉතින් මාතරින් මේ හොද ගුණාංග ඉහලින්ම තියන ලොකුම සුදුස්සා තමයි හදුන්නෙත්ති. මෙතුමට මඩ වදිනවා නමුත් මද්‍යස්ථ ඕනම මනුස්සයෙක් මොහුව අගයනවා.. ඒක හැමෝම පිළිගන්න කරුණක්... මම හෙට දෙන්නේ මෙතුමට.. මාතර ඉන්න
    අය හොදට කල්පනා කරල චන්දේ දෙන්න... මාතර අය හදුන්ට දෙනවනම් හොදයි.. කෝප්කමිටුවෙන්ම ගහපු ගේමම ඇති මොහුව ආයෙම පත් කරන්න...

    මම ජෙප්පෙක් නෙවෙයි....
    පොහොට්ටුවට දෙන අය ලක්ශ්මන් යාපට සහ අර බෙරවාය නිරෝශන් ප්‍රේමරත්න ට දෙන්න එපා..හේතුව හැමෝම දන්නවනේ.. මාකදුරේ මදූ

    අන්තිමට කියන්න තියෙන්නේ පක්ශයක් ගැන හිතන්නෙ නැතුව හොදම අයව පාර්ලිමේන්තුවට යවන්න..
    පොහොට්ටු ඕනම නම් ඉතින් ඩල්ස්, මහින්ද යාපා, කාංචන වගේ අයට දෙන්න ඉතින්. උන් පට්ට හොරු විදියට නම් දරා නැත. මගේ ඉල්ලිම හදුන්ට දෙන්න කියල තමා...


    පෑනක් අරන් යන්න චන්දේ දෙද්දි... :) :) :) :)
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    මාතර උන් ගිය පාරත් හඳුන්නෙත්තිව පැරැද්දුවා. පොර මුලින්ම වගේ කලුතරින්ම ඉල්ලුවා නම් ඉවරයි. අපරාදෙ දිස්ත්‍රික්කෙ මාරු කලේ. එහෙම ඉල්ලුවා නම් හෙට චන්දෙ දාන්න යන්න හරි පුලුවන්.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මාතර උන් ගිය පාරත් හඳුන්නෙත්තිව පැරැද්දුවා. පොර මුලින්ම වගේ කලුතරින්ම ඉල්ලුවා නම් ඉවරයි. අපරාදෙ දිස්ත්‍රික්කෙ මාරු කලේ. එහෙම ඉල්ලුවා නම් හෙට චන්දෙ දාන්න යන්න හරි පුලුවන්.
    උබේ චන්දේ මම දානවා මචං.. මාතර ගොඩක් ජේවීපී අය වගේම ජීවීපී හේටර්ස්ලාත් ඉන්නවා. ඇයි ජේවීපී කලබල ලොකුවටම තිබ්බ පළාතක් නෙහ් මෙහේ..
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මේවා ඵයාම කියපු දේවල්..මඩ නෙමෙයි..😏😏

    FB_IMG_1595156612579.jpg


    ඕන ඵකෙක් මේ රතු අලි පිංගුත්තරයොන්ට ජන්දෙ දීපල්ලා..මම මේ පාර දෙන්නෙ ඥානසාර හාමුදුරුවොන්ට..🙏

    Gnanasara-thero_copy_675x353.jpg


    https://elakiri.com/threads/රට-වටෙන්ම-කොඩියට-කතිරය-ගැහුවොත්-ඥානසාර-හිමිට-පාර්ලිමේන්තුවට-යා-හැකියි.1947633/
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    this is going to be long long long lasting thread :baffled:

    උගත් පාඩම් - මුල් පිටවුල දේශපාලන අදහස් comment කිරීමෙන් වලකින්න.. මන්ද යත් අවුරුද් ගානකින් bump වෙද්දී OP ට අමතරව ඔබවත් කුජිත වනු ඇත..
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මේවා ඵයාම කියපු දේවල්..මඩ නෙමෙයි..😏😏

    View attachment 87914
    මචං ඕවා ඉතින් වචන හරඹ වලින් ගහන ඒවනේ. මෙතුමා පඩිය දෙනවාද කොහෙඩ මොකක්ද අරමුදලකට.. 2016ද කොහෙද මායි යාලුවයි පමුණුවෙ ලාභ ඇදුම් බල බල යද්දි මෙන්න හදුන් කාරයා පොඩි උන්ට ඇදුම් ගන්නවා අර පාර අයිනෙ පොඩි කඩවලින්. දුවෙක්ටද කොහෙද ප්ලාස්ටික් බැන්ඩ්1ක් ගත්තා. මගේ යාලුවා පොරට හොරාට ඒව අරන් එෆ්බී දෑම්මා. ඒවා ඒ කාලෙ වයිරල් ගියා...
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බලු ජෙප්පො මොන වේසෙන් අාවත් බලු ජෙප්පොමයි..පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ඒ්බ්‍රහම් නානා foundation ඵකෙන් යැපුන ඵක බල්ලෙක්ට මම නම් ජන්දෙ දෙන්නෙ නෑ..දෙන ඵකෙක් දීපුදෙන්..ඵච්චරයි.





    FB_IMG_1596498265110.jpg
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    this is going to be long long long lasting thread :baffled:

    උගත් පාඩම් - මුල් පිටවුල දේශපාලන අදහස් comment කිරීමෙන් වලකින්න.. මන්ද යත් අවුරුද් ගානකින් bump වෙද්දී OP ට අමතරව ඔබවත් කුජිත වනු ඇත..
    මම් කුජීත වෙනවා නම් වෙන්නේ ජොබ් ගන්න හෝ වෙනත් කිසිම වාසියකට හෝ පක්ශෙකට කඩේ යෑමෙන් නොව රට ගැන හිතා මගේ පරම අයිතියේ භාවිතාව ගැන කීමෙනි.ඖලක් නැත.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    බලු ජෙප්පො මොන වේසෙන් අාවත් බලු ජෙප්පොමයි..පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ඒ්බ්‍රහම් නානා foundation ඵකෙන් යැපුන ඵක බල්ලෙක්ට මම නම් ජන්දෙ දෙන්නෙ නෑ..දෙන ඵකෙක් දීපුදෙන්..ඵච්චරයි.
    ඔව් උඹේ කතාව වැරදිමයි කියන්න බෑ. කොහොම උනත් මෙවර අපේ වගකීම තමා හොද මිනිස්සු පාර්ලිමේන්තු යවන එක.. මතරින් ඒකට ඉන්න ලොකුම සුදුස්සා හදුන්... පක්ශයක් විදියට ලපය එහෙම කෙලපු පිස්සු/ගහපු ඩීල් මම දන්නවා හොදට..
     
    • Like
    Reactions: dilann

    maduranga90

    Well-known member
  • Jan 18, 2015
    1,243
    1
    405
    83
    sri lanka
    Math pohotuwata hari diamond akata hari gahanawa. Rata list aka balana one. Pohotuwa hodai kiyala ekak hitiyoth uta gahanawa nathan diamond akata gahala enawa
     
    • Like
    Reactions: D_Mad

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මචං ඕවා ඉතින් වචන හරඹ වලින් ගහන ඒවනේ. මෙතුමා පඩිය දෙනවාද කොහෙඩ මොකක්ද අරමුදලකට.. 2016ද කොහෙද මායි යාලුවයි පමුණුවෙ ලාභ ඇදුම් බල බල යද්දි මෙන්න හදුන් කාරයා පොඩි උන්ට ඇදුම් ගන්නවා අර පාර අයිනෙ පොඩි කඩවලින්. දුවෙක්ටද කොහෙද ප්ලාස්ටික් බැන්ඩ්1ක් ගත්තා. මගේ යාලුවා පොරට හොරාට ඒව අරන් එෆ්බී දෑම්මා. ඒවා ඒ කාලෙ වයිරල් ගියා...
    අදුරන පොඩි එකෙක්ගෙ උපන්දිනෙකට දෙන්න වෙන්න ඇති
     
    • Like
    Reactions: D_Mad

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    කාබන් උතුරන පෑනක් අරන් ගිහින් ඒක චන්ද පෙට්ටියට දාල ආවොත් මොකද බන් සීන් එක... :unsure:
    :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    මම නම් හිතන්නේ එක්කෝ චන්දෙ දාන්න යන්න කම්මලි වගේ නම් ගෙදරට වෙලා ඉන්න ඕන. නැත්නම් ගිහින් මොන පක්ෂෙක හරි හොද එකෙක් පාර්ලිමේන්තුවට යවන්න බලන්න ඕන . එහෙම එකෙක් වත් නත්නම්, හානිය වැඩිම කියලා හිතෙන සෙට් එක පරදින්න දෙන්න ඕන.. NOTA කරන්න ගිහින් ඇදගන්න එපා. ඊට වඩා හොදයි චන්දෙ දාන්න රස්තියාදු වෙන්නේ නැතිව ඉන්නව.. :yes:
     
    • Like
    Reactions: DGN and D_Mad

    AnuradhaRa

    Well-known member
  • උඹේ තීරණය හොඳයි මචං (y)
    එළකිරිය වගේ සමාජ මාධ්‍ය ජවිපෙට එරෙහිව ගොබෙල්ස් න්‍යාය ක්‍රියාත්මක කෙරුව
    මටනං අම්ම කිව්ව ඡන්දෙ දාන්ඩ ගිහින් බාල්දි පෙරලන්නැතුව ගෙදරට වෙලා හිටින් කියල, වෙනද වගේ නෙමේ, හෙට හෙන යුද්ධයක්නෙ
     
    • Like
    Reactions: D_Mad

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    මාතරින් හොද තීරනයක්...තරගේ වෑඩිම දිස්ත්‍රික්කය.මම නම් කොලඹ තිබ්බනම් මේ පාර අනිවා මනාපයක් දේනවා
    කොහොමත් අනිත් පක්ශවලට දේන් උනුත් අලුත් උන්ට දීයල්ල.

    මොකටද එකම පවුල් ටිකක් පත් කරන්නේ.
    වෙන පරම් පරාවලුත් දියුනුවෙන්න එපෑ
    අද ටීවි එකේ ඈහුනා " හෙට චන්දේ නොදා ඉන්න එපා, මොකද තමන් අකමෑතී කෙනෙකු යටතේ ඉන්නවට වඩා අඩුම උත්සහ කලා කියන එක හිතට හොදයී " කියලා.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මාතර උන් ගිය පාරත් හඳුන්නෙත්තිව පැරැද්දුවා. පොර මුලින්ම වගේ කලුතරින්ම ඉල්ලුවා නම් ඉවරයි. අපරාදෙ දිස්ත්‍රික්කෙ මාරු කලේ. එහෙම ඉල්ලුවා නම් හෙට චන්දෙ දාන්න යන්න හරි පුලුවන්.
    මනුස්සය කොළඹ නේද හිටියේ, ජවිපෙට අනිවාර්යෙන් මන්ත්‍රීකමක් හම්බෙන ලේසි දිස්ත්‍රික්කයක්. අනුර කුමාර නායකයා උනාට පස්සේ මනුස්සය කුරුනෑගල ඉඳන් කොළඹට පැනල කොළඹ හිටපු හඳුන්නෙත්ති මාතරට දැම්ම.