ඉතින් නොගහා ඉන්න නේ තිබ්බේ ඇයි තාමත් අනුර නෙවෙයි ද ජනාධිපතිඋන් ටැක්ස් එක වැඩි කළේ නෑනේ මෙච්චර කල් ගහන්නෙ නැතුව තිබ්බ ටැක්ස් එක ගහන්න ගත්තා මිසක්.
ඉතින් නොගහා ඉන්න නේ තිබ්බේ ඇයි තාමත් අනුර නෙවෙයි ද ජනාධිපතිඋන් ටැක්ස් එක වැඩි කළේ නෑනේ මෙච්චර කල් ගහන්නෙ නැතුව තිබ්බ ටැක්ස් එක ගහන්න ගත්තා මිසක්.
ඉතින් නොගහා ඉන්න නේ තිබ්බේ ඇයි තාමත් අනුර නෙවෙයි ද ජනාධිපති![]()

මං බලලා අප්ඩේට් එකක් දාන්නම්Shipping method එක මොකක්ද? EMS නම් 150g එකකට ටැක්ස් වදින එකක් නෑ
මං බලලා අප්ඩේට් එකක් දාන්නම්
EMS එනවනම් ඕන එකකට මෙහෙන්ද බං tax වෙන්නෙ?Seller's shipping method කියල තියේ නං EMS වෙන්න පුළුවන් EMS කියලම නැතත්
EMS එනවනම් ඕන එකකට මෙහෙන්ද බං tax වෙන්නෙ?
නෑ බං මම අහන්නෙ අලී එකෙන් 100% වදින්නෙ නැතුව, මෙහෙට ආවාම ටැක්ස් වෙන්නෙ EMS ආවොත්ද? නැත්නම් choice item ඕන එකකට අලී එකෙන් ටැක්ස් වෙනවද? Regardless of the shipping methodඔව්. ඒවත් කස්ටම් එකෙන් ඩිටේන් කරන ඒවා විතරයි tax වෙන්නෙ පොඩි අයිටම් පෝස්ට් ඔෆිස් එක හරහා එනවා ටැක්ස් නැතුව.
නෑ බං මම අහන්නෙ අලී එකෙන් 100% වදින්නෙ නැතුව, මෙහෙට ආවාම ටැක්ස් වෙන්නෙ EMS ආවොත්ද?
නැත්නම් choice item ඕන එකකට අලී එකෙන් ටැක්ස් වෙනවද? Regardless of the shipping method
ඒක කෑල්ලක් එන එක කොහොමද යකො Bulk Import වෙන්නේබල්ක් ඉම්පෝටර්ස්ල ඒ System එක abuse කළානෙ.
පෞද්ගලික පාවිච්චියට අයිටම් එකක් දෙකක් ගෙන්නන අපිටත් කෙලවුනා ඒකෙන්![]()
ඒක කෑල්ලක් එන එක කොහොමද යකො Bulk Import වෙන්නේ![]()
Hah, then the only thing we need is good Parcel Forwarding company.EMS,Fedex IP, Aramex, DHL...
Choice item = Choice shipping so pre-taxed by Aliexpress. No other shipping methods for choice items I think
Hah, then the only thing we need is good Parcel Forwarding company.
හානේ බන් ඔය ඔක්කොම සෙල්ලම් අනුර උබලට විතරයි පෙන්වන්නේ . අර යාපනේ එහෙම දුවන මෝටර් සයිකල් එකේ ඉඳන් අදින ඇදුම වෙනකම් ඔක්කොම හොරට ඉන්දියාවෙන් අරගෙන එන්නේ . උන් අගල් 60 TV අරගෙන ගෙවල් වල හයි කරගෙන ඉන්නේChoice shipping එකෙන් කළේ ලංකාවේ අලි එකෙන් බඩු ගන්න අය එක කෑල්ල ගානෙ දාපුවා බල්ක් ගෙනල්ල බරට ටැක්ස් ගෙවල රිලීස් කරගෙන අපිට බෙදුව.
සපත්තු රෙදි වාහන පාට්ස් කන්ටේනර් ගණන් ගෙන්නන උනුත් බරට ටැක්ස් ගෙවල රිලීස් කරගෙන වික්ක.
රජයෙන් බරට ටැක්ස් ගහන එක නතර කරල කන්ටේනරේ ඇරල අයිටම් වලට වෙන වෙනම ටැක්ස් ගහන්න ගත්ත.
එක කෑල්ල ගානෙ දාපු අයටයි බල්ක් ගෙනාව උන්ටයි දෙගොල්ලටම කෙළ වුණා![]()
හානේ බන් ඔය ඔක්කොම සෙල්ලම් අනුර උබලට විතරයි පෙන්වන්නේ . අර යාපනේ එහෙම දුවන මෝටර් සයිකල් එකේ ඉඳන් අදින ඇදුම වෙනකම් ඔක්කොම හොරට ඉන්දියාවෙන් අරගෙන එන්නේ . උන් අගල් 60 TV අරගෙන ගෙවල් වල හයි කරගෙන ඉන්නේ
අනුරට උතුරේ ඡන්ද ඕනේ නිසා ඒවා අල්ලනේ නෑ නේවි එකෙන් දැක්කේ නැහැ වගේ ඉන්නවා
යාපනේ එවුන් හාල් ඇටේ ඉඳන් ඉන්දියාවෙන් ගෙන්නේ පවු යකො උබල ඡන්දෙ දීලා තව මැරෙනකම් බදුත් ගෙවනවා
දේමල්ලු හොදට කාලා බීලා ජොලියේ ඉන්නවා![]()
Yep, eBay is gone, now Ali is gone and Amazon will never operate in SL. At this rate Pettah might be our only option like it's 2005But it still won't be as cheap as choice shipping used to be![]()
Yep, eBay is gone, now Ali is gone and Amazon will never operate in SL. At this rate Pettah might be our only option like it's 2005. We've been moving backward since 2015. Lol digital economy my ass
ඔව් බං එහෙනම් නාහයෙන් අඬන්නේ නැතුව Tax ගෙවාගෙන ඉඳපන් බංහොරු නම් ඉතින් කොහෙත් ඉන්නවා නේ, කෙහෙළියත් කාලා බීලා ජොලියේ හිටියෙ බෙහෙත් කියල වතුර විකුණල.
සාධාරණ ගානක් ටැක්ස් ගෙවන එක ගැටළුවක් නෑ. 100% අසාධාරණයි නේ
